Job vacancies වල salary එක, ප්‍රදේශය දැනගන්නෙ කොහොමද?

Be_Positive

Well-known member
  • May 27, 2022
    941
    1,110
    93
    මේ WhatsApp group වල හැමදාම වගේ අලුත් job vacancies දානවා. ඒ වුණාට ඒ vacancies තියෙන්නෙ මොන ප්‍රදේශ වලද, salary එක කීයද කියන එක හොයාගන්න විදිහක් නෑනෙ.

    ඔයාලා ඒක හොයාගන්නෙ කොහොමද?

    Near jobs
    https://whatsapp.com/channel/0029VaETIru5PO0toRZ1sR1S

    Gov jobs
    https://whatsapp.com/channel/0029VaAQgXcFXUuiHxF90Q1F
     
    Last edited:

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    company eka dala naththan email eka balanna
    email ekath domain ekak nathnam common ekak nam gmail wage kelinma call karala ahala balanna.

    apply karanna kalin.
     
    • Like
    Reactions: Be_Positive