Job vacancy

shami Aaron

Junior member
  • Nov 1, 2013
    190
    13
    18
    txUXyLg.jpg



    මාලබේ ප්‍රදේශයේ අප අලුතෙන් ආරම්බ කරන ලද පරිගනක අමතර කොටස් විකිණීමෙ සහ අලුත්වැඩියා කිරීමෙ ආයතනයට
    වයස අවු-18-23 අතර විශ්වාසවන්ත සේවකයෙකු අවශ්ශයයි.
    අද්යාපන සුදුසුකම් අවශ්ය නැත.
    පරිගනක අලුත්වැඩියාව සම්බන්ද දැනුම විශේශ සුදුසුකමකි
    වැටුප සාකච්චා කර ගත හැක.
    CV එකක් එවන්න.
    විමසීම්- [email protected]