Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    දෙමළ පුළුවන් නම් දැන්ම මැසේජ් එකක් දාන්න. හොඳ පැකේජ් එකක් කතා කරගන්න පුළුවන්. @nicjosh83

    මෙයාගේ අම්ම තමයි ලංකාවේ ලොකුම SPA chain එක කරන්නෙත්. ඕනේ නං ඒකකට join වෙන්නත් පුළුවන්.

    2rKRDiV.jpg
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,928
    1
    50,129
    113
    ප*යාගල
    sorry.com
    AL ඉවර උන ගමන් නම් ලොකු ලොකු පඩි හම්බෙන්නෙ නෑ. හිගන පඩි දෙන්නම් කියන්නෙ.
    මොනාහ්‍රි ඉගෙනගනින්. ඒ අතරෙ ස්කිල් එකක් හදන් Freelance හරි කරපන්
     
    • Love
    Reactions: AhhhCapaCapa

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,030
    3,909
    113
    ඇඩ්රස් නෑ
    දෙමළ පුළුවන් නම් දැන්ම මැසේජ් එකක් දාන්න. හොඳ පැකේජ් එකක් කතා කරගන්න පුළුවන්. @nicjosh83

    මෙයාගේ අම්ම තමයි ලංකාවේ ලොකුම SPA chain එක කරන්නෙත්. ඕනේ නං ඒකකට join වෙන්නත් පුළුවන්.

    2rKRDiV.jpg
    🤣🤣 කෙල්ලෙක් උනානම් ලේසි වෙයි වගේ

    AL ඉවර උන ගමන් නම් ලොකු ලොකු පඩි හම්බෙන්නෙ නෑ. හිගන පඩි දෙන්නම් කියන්නෙ.
    මොනාහ්‍රි ඉගෙනගනින්. ඒ අතරෙ ස්කිල් එකක් හදන් Freelance හරි කරපන්
    ඒක තමා කරන්න වෙන්නේ. දැනට java institute එකෙන් degree එකකකට scholarship එකකුත් offer කරලා තියෙනවා ඒකත් කරන්න ඕනේ :) freelance තමයි කරන්න වෙන්නේ මෙවුවත් එක්ක
    ------ Post added on Nov 3, 2022 at 8:36 AM
     
    • Haha
    Reactions: Xi Jinping

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,928
    1
    50,129
    113
    ප*යාගල
    sorry.com
    🤣🤣 කෙල්ලෙක් උනානම් ලේසි වෙයි වගේ

    ඒක තමා කරන්න වෙන්නේ. දැනට java institute එකෙන් degree එකකකට scholarship එකකුත් offer කරලා තියෙනවා ඒකත් කරන්න ඕනේ :) freelance තමයි කරන්න වෙන්නේ මෙවුවත් එක්ක
    ------ Post added on Nov 3, 2022 at 8:36 AM
    Java institute nm anemnda.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    nvq කරපං නැත්තං ටෙක් කොලේජ් පලයං ඒවගේ යනවට දීමනාවක් දෙනවා ගිහිං මොකක් හරි skill එකක් ඉගෙනගනිං
     
    • Love
    Reactions: AhhhCapaCapa

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Fiverr තමයි මගෙ නම් ඔලුවට එන්නෙ. හැබැයි හදිස්සියේ සල්ලි හොයන්න බෑ ඉතිං. ටික කාලයක් කට්ට කන්න වෙනවා.

    A/L ඉවර වෙලා Security job කරපු අය ගැන නම් අහලා තියෙනවා. හැබැයි ලොකුකම් තියාගෙන කරන්න බෑ ඉතිං.

    Shops වල වැඩ වලට යන්නත් පුලුවන්. සමහර ඒවාගෙ බෝඩ් ගහලා තියෙනවා සේවකයන් ගන්නවා කියලා.

    ලමයින්ට පොඩි tution පන්තියක් කරන්නත් පුලුවන්. හැබැයි අනිවාර්යයෙන්ම උන්ව ගොඩදාගන්න හිතාගෙන කරන්න ඕනෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,677
    48,958
    113
    සේදවත්ත
    AL ඉවර වෙලා කරන්න පුළුවන් job මොනවද තියෙන්නේ? ලොකු ලොකු වැඩ කරගන්න නෙමෙයි vga එකක් ගන්න විතරයි ඕනේ :confused:
    මෙතන අය උබට ඩිග්‍රී කරන්න කියයි , nvq කරන්න කියයි , ෆීවර් කරන්න කියයි . ඒත් උබට vga එකක් ගන්න විතරක් නම් ඕනේ ඉක්මනින් මුදල් ඕනේනම් වියදම් වෙන්නේ ඉතා පොඩි මහන්සියක් සහ ශුක්‍රානු ටිකක් විතරයි

    සල්ලි තියන ඇන්ටි කෙනෙක්ට පහස ලබාදෙන්න
     
    • Haha
    Reactions: AhhhCapaCapa