Jobs Help - Austrailia

SLhuman

Well-known member
  • Jan 8, 2016
    3,979
    4,549
    113
    machan 489 TR Visa awoth aulak nedda? Habei Tasmania :rolleyes::rolleyes:

    Tasmani is regional...people dont stay there much. so that is the reason they are taking. Always think why are they taking me there? what is the reason they have removed the job from the list...? the country is not developing fast enough than the people coming. Simple as that. But still they will allow a certain asians to come to keep the salary pressure lower so that company can survive....All this shit is because our stupid fuckers at home could not make a beautiful country for us to work and live happily
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :dull::dull::dull::dull::dull::dull:

    උ එහෙ ස්ටේබල් එකෙක්.. යකෝ එහෙම උන් මෙහෙ ඇවිල්ලා පක් ගහන්නද? එනවනං හරිම ෆීල්ඩ් එකක් බලලා වරෙන් ලෙසටම පොය්න්ට්ස් දෙන සහ ලේසියෙන් ගන්න පුළුවන් ඒවා.. අකව්න්ටින් දැන් 85 -_- ගන්නේ කොමද කියපන් ඔය ගැන

    Business Analyst jobs කොහොමද ඔහේ..? ගෙදරින් පොරේ ඔසී යන්නලු. දැන් එහෙම රිස්ක් එකක් ගන්න බෑ ඔහේ ජොබක් හොයලා සෙට් වෙන්න තරම්. BA වලට පොයින්ට්ස් කියද මචන්..?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :sorry::sorry::sorry::sorry: මම නැන්දලගේ ගෙදර බන් හිටියේ.. ගෙදර සල්ලි වලින් ඉගෙන ගත්තේ.. මොකද මචන් සල්ලි හොයන්නය් ඉගෙන ගන්නය් දෙකක් බහ.. මන් නෝමල් එකේ පොඩි ජොබ් දෙකක් වගේ ගහලා සතියට 400 වගේ ශේප් කරගත්ත.. නැන්දලගේ රෙන්ට් ඒකය් ඔක්කම දීලා..
    එහෙම නැත්තන් මචන් මෙහෙ ඇවිල්ල කොස් මාරු කරලා පොඩි කොස් කරන්න ඕන එහෙම කරද්දී උන් ක්ලාස් දාන්න වීකෙන්ඩ් වල.. එතකොට හොදට සල්ලි හොයන්න පුළුවන් හැබය් ලොකු කොස් කරන ගමන් සල්ලි හොයන්න ගියොත් හුකා තමා,,මොකද මචන් ඕනෑම යුනි එකක දැන් යුනිට් 3 කරන්නම ඕන අනිවා.. අපේ උන් එන්නේ පත කොස් වලට.. ඕව අස්සේ කොහේ ඉගෙන ගන්නද??

    ඒකය් මචන් ප්ලාන් එකක් තියෙන්න ඕන හැමදේටම.. ලංකාවේ කොස් ෆි එක කවර වෙන විදියට සල්ලි රෙඩි කරන වරෙන්..ඔය ඔක්කම සල්ලි හොයතකි බන් ටි.ආර් එක වැදුනම

    මම හිතන්නේ උබ මාව වැරදිලා කෝට් කරාද මන්දා.. නමුත් මම රට ගියේ MSc එක කරන්න. computer science වලින් ඒකත්. ඉතින් ජොබ් දෙකක් කරලා සල්ලි හොයන්න අමාරු උනා මචං. අනික මම වැඩ කලේ KFC එකේ. ඉතින් fixed shifts තිබ්බේ නෑ. සතියකට තමා රෝටා එක හදන්නේ. හදිස්සියෙවත් රෝටා එකේ නිවාඩුවක් සෙට් උනොත් එදාටත් මම කාගේ හරි ශිෆ්ට් එකක් ඉල්ලන් කළා. මට සෙට් උනේම closing times. 6 pm to 1 am වගේ. පුක එරෙනවා මගේ ස්ටේෂන් එකේ මැෂින් ටික ගලවලා හොදට හෝදලා ආයේ සෙට් කරන්න ගියහම. :baffled::dull::sorry:

    ආයේ එහෙම කරලා රෑ ගෙදර ඇවිත් ඇසයින්මන්ට් කරලා පහුවෙනිදා ලෙක්චර්ස් යනවා. කොහොම හරි මෙහෙම කරලා මාස්ටර්ස් ක්ලාස් එකක් එක්ක ගොඩ දැම්මා. ජෙනරාල් පාස් නෙවේ. :yes::love::love:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne

    uba koheda inne
    ??

    business analyst seen ekat dan 75 ban yanne
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,748
    28,667
    113
    :sorry::sorry::sorry::sorry: මම නැන්දලගේ ගෙදර බන් හිටියේ.. ගෙදර සල්ලි වලින් ඉගෙන ගත්තේ.. මොකද මචන් සල්ලි හොයන්නය් ඉගෙන ගන්නය් දෙකක් බහ.. මන් නෝමල් එකේ පොඩි ජොබ් දෙකක් වගේ ගහලා සතියට 400 වගේ ශේප් කරගත්ත.. නැන්දලගේ රෙන්ට් ඒකය් ඔක්කම දීලා..
    එහෙම නැත්තන් මචන් මෙහෙ ඇවිල්ල කොස් මාරු කරලා පොඩි කොස් කරන්න ඕන එහෙම කරද්දී උන් ක්ලාස් දාන්න වීකෙන්ඩ් වල.. එතකොට හොදට සල්ලි හොයන්න පුළුවන් හැබය් ලොකු කොස් කරන ගමන් සල්ලි හොයන්න ගියොත් හුකා තමා,,මොකද මචන් ඕනෑම යුනි එකක දැන් යුනිට් 3 කරන්නම ඕන අනිවා.. අපේ උන් එන්නේ පත කොස් වලට.. ඕව අස්සේ කොහේ ඉගෙන ගන්නද??

    ඒකය් මචන් ප්ලාන් එකක් තියෙන්න ඕන හැමදේටම.. ලංකාවේ කොස් ෆි එක කවර වෙන විදියට සල්ලි රෙඩි කරන වරෙන්..ඔය ඔක්කම සල්ලි හොයතකි බන් ටි.ආර් එක වැදුනම

    nandalatath rent gewwada? :confused:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    uba koheda inne
    ??
    business analyst seen ekat dan 75 ban yanne

    උත්ටලට වර්ක් වීසා ඕනා කිව්වා ජොබක් දෙන්න... කොම්පැනි වලින් ස්පොන්සර් කරලා ගන්න කැමති උනේ නෑ. ඒ නිසා මට සිරි ලංකාවට එන්න උනා මචං. :angry::baffled::dull:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,748
    28,667
    113

    නැන්දයි කියලා ආදරෙන් තියාගන්නේ නෑ බ්‍රෝ. උබ පිටරටක ඉන්න සිංහලෙක් ආශ්‍රය කරලා නෑ වගේ. :P

    are they even srilankan? :rofl:
    Probably migrated after 2005 and are not well-off! :rofl:
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ok then come ...sell all your property bring your wife and children and come here. after that keep crying that I am unlucky. yako ape ewun mawana lokaya mehe naa... 500 awoth....5 denekta hoda Job tiyey... un kohomath facebook eken pennana lokaya mehe naaa.

    wadiya one naa. ape ewun lankaawata apu gaman yanne koheda...

    1. doctor wa channel karanna...aii mehe patta ganan
    2. adum ganda...aii mehe patta ganan

    australia will never guatantee that you get a job...we are not the only ones migrating...indians, pakitanis, chinese,..philipines... we are not even known.

    True bro.I was in USA and same happened for lot of Sri Lankans
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,979
    4,549
    113

    නැන්දයි කියලා ආදරෙන් තියාගන්නේ නෑ බ්‍රෝ. උබ පිටරටක ඉන්න සිංහලෙක් ආශ්‍රය කරලා නෑ වගේ. :P

    unta banala wadak na ban...nanda wunath hugak kattak kagena ethana innawa atte......eke thamai mama kiwwe lankawe wage saram kote gahagena hora thambili gediyak bala inne life eke wage athal na ban meke....

    what to do
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    unta banala wadak na ban...nanda wunath hugak kattak kagena ethana innawa atte......eke thamai mama kiwwe lankawe wage saram kote gahagena hora thambili gediyak bala inne life eke wage athal na ban meke....

    what to do

    නැන්දට ඉතින් බනින්නේ නෑ බං. පිටරට ජිවත් වෙන්න අමාරුයි නේ.. හිනා යන වැඩ වෙන්නේ සමහර ලංකාවේ මිනිස්සු හම්බුනහම මුණවත් නොබලා බිම බලන් මාරු වෙන එක.. මට එහෙම කිහිප සැරයක්ම උනා. වෙලාවට මම මගේ පාඩුවේ තනියෙම පැත්තකට වෙලා ඉන්න මිනිහා නිසා ඔව්වා ගානක් නෑ. නමුත් හායි බායි කිව්වට ගෙවෙන්නේ නෑනේ.. ඒ හම්බුන මනුස්සයා newcastle uni එකේ ලෙක්චර් පොස්ට් එකක් තියෙන එකෙක්. මට එහෙ තිබ්බ දානේ ගෙදරකදී තව ලංකාවේ පවුලක් අදුන්වලා දුන්නේ. අනික මම දවසක් මගේ ඉස්කෝලේ big match t-shirt එකක් දාගෙන සිටි එකට ගියපු වෙලාවකවත් අහක බලාගෙන ගියේ හිනා උනා නම් කිසිම අප්සෙට් එකක් නෑ. anyway off-topic යනවා වගේ.. කොහොමත් මිනිස්සු ගැන ඉගෙන ගත්තා එහෙම ඉගෙන ගන්න ගිහින්. :dull:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    thilinaya hukana seen eka ban
    mat networking ne kare.. hodata thibba field eka menna dan hukala ghn ekatat ban :(

    dan 70 points.. still better than accounting and got a slight chance of getting the pr. but still wtf

    Mata ithin ohe enda adahasak na bn. Poddak eha paththe ratakata yanna hithan inne. :rofl::P
    Mehe IT hondata demand.
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,406
    1,573
    113
    Oceania
    machan,,,,it may be big for us but they dont even know what is ICASL in australia.. anyone who comes has to get CPA or CA australia....and learn their tax. to learn that you have to get a job becuase you cannot spend for it while earning.

    PLEASE DONT THINK THAT ONLY WE ARE MIGRATING...THERE ARE ENOUGH OF PEOPLE COMING HERE AND THE ECONOMY IS NOT GROWING FAST ENOUGH. YES IT IS A NICE COUNTRY BUT YOU CAN LIVE MUCH COMFORTABLY IN SRI LANKA.... IT IS ALL ABOUT YOUR THINKING. WE THINK THAT WE WILL HAVE A GOOD LIFE IN AUSTRALIA BUT IT IS NOT SO EASY. TRUST ME THERE ARE PEOPLE WHO COME FROM NEW ZEALAND TO AUSTRALIA TO FIND WORK BECAUSE IT IS EVEN WORST...ITS A SMALL COUNTRY WITH ONLY 4 MILLION PEOPLE....SO YOU HAVE TO EXPECT THAT...

    IN ANOTHER 15 YEARS IT IS GOING TO BE INDIA, CHINESE AND MAYBE VIETNAM...THAT WILL GROW VERY FAST...AUSTRALIA MAY BE BIG BUT THE PLACES THAT CAN HAVE PEOPLE LIVE IS VERY LIMITED BECUASE OF WEATHER

    POEPLE WHO CAME HERE BEFORE 2005 OR BORN HERE ARE BETTER OFF EVEN SRI LANKANS...BECAUSE THEY HAVE SETTLED AND GOT THE HANG OF IT...NOW IT IS TOO LATE. WE MUST NOT LOOK AT THEM AND THINK THAT WE ALSO CAN HAVE A SIMILAR LIFE . IT IS DAMN HARD.

    I kinda agree to ur points. let's not forget it has two sides of the story. all my friends migrated alone and with families were able to find jobs within five to six weeks. (Example- Husband got a job within a month and wife within 6 weeks) as .Net developers but in SL they were senior people than just .Net programmers. (Project managers with a programming history) Other guys were devOps Engineers.
    software engineers went as Students to do masters. Tech Leads who were running big project is SL started as a small developers in aussi

    not all are working there and established. (I agree those students went through shit) but eventually all are settled.
    If Aussi is a hell without jobs and 1001 ways of suffering why nobody has ever returned back to SL ? "End of the day it's their choice and the luck plays a key part" Even if we say 1000 reasons not to come, its not enough for keeping them from following their dreams.

    Let them come
    let them fail & suffer
    let them learn
    there is still at least 1% of chance they achieve what they want rite ?
    if they are not stronger enough to hang in there, SL is always your home and it has always been. come back. maybe try again later :)

    follow your dreams, all the best :)

    P.S - "I'm a person who always believed one's freedom of travel or living should not be restricted based on the country of origin. its not their fault nor the fate"
     
    Last edited:
    • Like
    Reactions: keshannilanga

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka

    Rep 12+ :cool::cool:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    reputation_neg.gif
    Jobs Help - Austrailia 02-19-2018 01:47 PM badu giya puken

    Ehenam ithin kawru hari puke arinna athi hil welama yanda.
    Man nam owata na. :no:
    :rofl:
     
    • Like
    Reactions: TomCat077

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    nandalatath rent gewwada? :confused:

    උත්ටලට වර්ක් වීසා ඕනා කිව්වා ජොබක් දෙන්න... කොම්පැනි වලින් ස්පොන්සර් කරලා ගන්න කැමති උනේ නෑ. ඒ නිසා මට සිරි ලංකාවට එන්න උනා මචං. :angry::baffled::dull:

    නැන්දයි කියලා ආදරෙන් තියාගන්නේ නෑ බ්‍රෝ. උබ පිටරටක ඉන්න සිංහලෙක් ආශ්‍රය කරලා නෑ වගේ. :P

    are they even srilankan? :rofl:
    Probably migrated after 2005 and are not well-off! :rofl:

    True bro.I was in USA and same happened for lot of Sri Lankans

    nah ban mehe hitiya ape tawa ayya kenek.. casiyek
    u nikan htye..antimata a minissungen kaka awurudu 3 wage htya u.. passe uta wena wena line denna gatta gedara kattiya nikan pala nokiyaa pala bedana line ekama awa..
    man nan apu dawase idala salli deela inne machan.. mokada nayo unat anawasyayne ban
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113

    නැන්දට ඉතින් බනින්නේ නෑ බං. පිටරට ජිවත් වෙන්න අමාරුයි නේ.. හිනා යන වැඩ වෙන්නේ සමහර ලංකාවේ මිනිස්සු හම්බුනහම මුණවත් නොබලා බිම බලන් මාරු වෙන එක.. මට එහෙම කිහිප සැරයක්ම උනා. වෙලාවට මම මගේ පාඩුවේ තනියෙම පැත්තකට වෙලා ඉන්න මිනිහා නිසා ඔව්වා ගානක් නෑ. නමුත් හායි බායි කිව්වට ගෙවෙන්නේ නෑනේ.. ඒ හම්බුන මනුස්සයා newcastle uni එකේ ලෙක්චර් පොස්ට් එකක් තියෙන එකෙක්. මට එහෙ තිබ්බ දානේ ගෙදරකදී තව ලංකාවේ පවුලක් අදුන්වලා දුන්නේ. අනික මම දවසක් මගේ ඉස්කෝලේ big match t-shirt එකක් දාගෙන සිටි එකට ගියපු වෙලාවකවත් අහක බලාගෙන ගියේ හිනා උනා නම් කිසිම අප්සෙට් එකක් නෑ. anyway off-topic යනවා වගේ.. කොහොමත් මිනිස්සු ගැන ඉගෙන ගත්තා එහෙම ඉගෙන ගන්න ගිහින්. :dull:

    Samahara wesige puthala innawa oz awith sinhalath ba wage yanne