Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Jobs in KPO
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මුලින්ම කියන්න ඕන මේ මගේ fake acc එක. මම කිරියේ පරණ මෙම්බෙර් කෙනෙක්. Office එකේදී use කරන්න තමා මේ acc එක හැදුවේ.

හරි දැන් වැඩේට බහිමු.

මම වැඩ කරන්නේ නාවින්නේ OIT එකේ (KPO / BPO industry එකේ).

මෙහෙ නිතරම job vacancy තියෙනවා. Minimum requirement එක A/L විතරයි ඉල්ලන්නේ. ඊට වඩා qualifications තියෙන අයට වෙන position එකකට ඉල්ලන්න පුළුවන්. (ඔයා ඉල්ලන දවස වෙද්දී උඩ position තිබුනේ නැත්නම් basic level එකට ඇවිත් vacancy එකක් අපු ගමන් ඇතුලෙන් apply කරන්න පුළුවන්)

කොහොමත් මම මේ නූල දන්න හිතුවේ ලොකු position ගැන කියන්න නෙමේ. ඒ vacancy TopJobs එකේ KPO/BPO section එකේ පොස්ට් කරනවා.

basic position එක ගැන ටිකක් විස්තර කියන්නම්.

☺ මුලින් කිව්වා වගේ Minimum requirement එක A/L තිබුනානම් ඇති.

☺ Basic salary එක 13500/= වගේ.

☺ ඊට අමතරව target එක achieve කලොත් 55000/= වෙනකන් වගේ ගන්න පුළුවන්.

☺ ETF / EPF.

☺ Lunch / Medical වගේ දේවලුත් තියෙනවා.

☺ 8am - 5pm විතරයි වැඩ.

☺ සෙනසුරාද, ඉරිදා නිවාඩු.

මට මේක සුරංගනා ලෝකයක් මවල කියන්න ඕන නැ.

ගොඩක්ම මේ ජොබ් එක හරියන්නේ ඉගෙන ගන්න ගමන් ජොබ් එකක් කරන්න හොයන අයට. මොකද weekends නිවාඩු නිසා. ගෙවල් වල ප්රශ්න නිසා දුර යන්න අමාරු අයට. අද්යාපන සුදුසුකම් අඩු අයට. (වැඩ ඇරිලා ඉක්මනට ගෙදර යන්න ඕන අයට ) etc...

මේකට ඇවිත් දැනට වැඩ කරන අයත් කිරියේ ඇති, අයින් වෙලා ගිය අයත් ඇති, එන්න බලාපොරොත්තු වෙන අයත් ඇති.

මචන් මේක Company promote එකක් නෙමේ.

අපේ උන්ට උදව්වක් කරන්න කියල හිතාගෙන දැම්මේ.

මමත් basic position එකට ඇවිත් මගේ Degree එක part time කරලා එක complete උනාම promotion එකක් හම්බුන කෙනෙක්.

ඉතින් කැමති කෙනෙක් එන්න, ජොබ් එකක් හොයන කෙනෙක් ඉන්නවනම් එයාලව දැනුවත් කරන්න. basic position එකට එහා එකක් ඕනා අය topjob එක බලල apply කරන්න.

තව විස්තර ඕන නම් PM එකක් දන්නා.

පුළුවන් උදව්වක් කරන්නම්.

මේ මගේ num එක. 0704022735

Dorini 0710228791 (HR)

පුලුවන්නම් BUMP එකක් හරි දාල ජොබ් එකක් හොයන එකෙක්ට හරි support එකක් දෙන්න.

ජය වේවා .......

[QUOTE="Ajith_Susantha, post: 24269145, member: 570504"] [SIZE="4"]මචන් මුලින්ම කියන්න ඕන මේ මගේ fake acc එක. මම කිරියේ පරණ මෙම්බෙර් කෙනෙක්. Office එකේදී use කරන්න තමා මේ acc එක හැදුවේ. හරි දැන් වැඩේට බහිමු. මම වැඩ කරන්නේ නාවින්නේ OIT එකේ (KPO / BPO industry එකේ). මෙහෙ නිතරම job vacancy තියෙනවා. Minimum requirement එක A/L විතරයි ඉල්ලන්නේ. ඊට වඩා qualifications තියෙන අයට වෙන position එකකට ඉල්ලන්න පුළුවන්. (ඔයා ඉල්ලන දවස වෙද්දී උඩ position තිබුනේ නැත්නම් basic level එකට ඇවිත් vacancy එකක් අපු ගමන් ඇතුලෙන් apply කරන්න පුළුවන්) කොහොමත් මම මේ නූල දන්න හිතුවේ ලොකු position ගැන කියන්න නෙමේ. ඒ vacancy [URL="http://topjobs.lk/index.jsp"]TopJobs [/URL]එකේ [URL="http://topjobs.lk/applicant/vacancybyfunctionalarea.jsp;jsessionid=VsOlvqDBA+0ZcFfmdXOdYeW2?FA=KPO"]KPO/BPO[/URL] section එකේ පොස්ට් කරනවා. basic position එක ගැන ටිකක් විස්තර කියන්නම්. ☺ මුලින් කිව්වා වගේ Minimum requirement එක A/L තිබුනානම් ඇති. ☺ Basic salary එක 13500/= වගේ. ☺ ඊට අමතරව target එක achieve කලොත් 55000/= වෙනකන් වගේ ගන්න පුළුවන්. ☺ ETF / EPF. ☺ Lunch / Medical වගේ දේවලුත් තියෙනවා. ☺ 8am - 5pm විතරයි වැඩ. ☺ සෙනසුරාද, ඉරිදා නිවාඩු. මට මේක සුරංගනා ලෝකයක් මවල කියන්න ඕන නැ. ගොඩක්ම මේ ජොබ් එක හරියන්නේ ඉගෙන ගන්න ගමන් ජොබ් එකක් කරන්න හොයන අයට. මොකද weekends නිවාඩු නිසා. ගෙවල් වල ප්රශ්න නිසා දුර යන්න අමාරු අයට. අද්යාපන සුදුසුකම් අඩු අයට. (වැඩ ඇරිලා ඉක්මනට ගෙදර යන්න ඕන අයට :baffled:) etc... මේකට ඇවිත් දැනට වැඩ කරන අයත් කිරියේ ඇති, අයින් වෙලා ගිය අයත් ඇති, එන්න බලාපොරොත්තු වෙන අයත් ඇති. මචන් මේක Company promote එකක් නෙමේ. අපේ උන්ට උදව්වක් කරන්න කියල හිතාගෙන දැම්මේ. මමත් basic position එකට ඇවිත් මගේ Degree එක part time කරලා එක complete උනාම promotion එකක් හම්බුන කෙනෙක්. ඉතින් කැමති කෙනෙක් එන්න, ජොබ් එකක් හොයන කෙනෙක් ඉන්නවනම් එයාලව දැනුවත් කරන්න. basic position එකට එහා එකක් ඕනා අය topjob එක බලල apply කරන්න. තව විස්තර ඕන නම් PM එකක් දන්නා. පුළුවන් උදව්වක් කරන්නම්. මේ මගේ num එක. 0704022735 Dorini 0710228791 (HR) පුලුවන්නම් BUMP එකක් හරි දාල ජොබ් එකක් හොයන එකෙක්ට හරි support එකක් දෙන්න. [CENTER]ජය වේවා ....... :yes: :yes: :yes: :yes: :yes:[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom