Ajith_Susantha

Active member
  • Mar 6, 2019
    734
    144
    43
    මචන් මුලින්ම කියන්න ඕන මේ මගේ fake acc එක. මම කිරියේ පරණ මෙම්බෙර් කෙනෙක්. Office එකේදී use කරන්න තමා මේ acc එක හැදුවේ.

    හරි දැන් වැඩේට බහිමු.

    මම වැඩ කරන්නේ නාවින්නේ OIT එකේ (KPO / BPO industry එකේ).

    මෙහෙ නිතරම job vacancy තියෙනවා. Minimum requirement එක A/L විතරයි ඉල්ලන්නේ. ඊට වඩා qualifications තියෙන අයට වෙන position එකකට ඉල්ලන්න පුළුවන්. (ඔයා ඉල්ලන දවස වෙද්දී උඩ position තිබුනේ නැත්නම් basic level එකට ඇවිත් vacancy එකක් අපු ගමන් ඇතුලෙන් apply කරන්න පුළුවන්)
    කොහොමත් මම මේ නූල දන්න හිතුවේ ලොකු position ගැන කියන්න නෙමේ. ඒ vacancy TopJobs එකේ KPO/BPO section එකේ පොස්ට් කරනවා.

    basic position එක ගැන ටිකක් විස්තර කියන්නම්.
    ☺ මුලින් කිව්වා වගේ Minimum requirement එක A/L තිබුනානම් ඇති.
    ☺ Basic salary එක 13500/= වගේ.
    ☺ ඊට අමතරව target එක achieve කලොත් 55000/= වෙනකන් වගේ ගන්න පුළුවන්.
    ☺ ETF / EPF.
    ☺ Lunch / Medical වගේ දේවලුත් තියෙනවා.
    ☺ 8am - 5pm විතරයි වැඩ.
    ☺ සෙනසුරාද, ඉරිදා නිවාඩු.

    මට මේක සුරංගනා ලෝකයක් මවල කියන්න ඕන නැ.
    ගොඩක්ම මේ ජොබ් එක හරියන්නේ ඉගෙන ගන්න ගමන් ජොබ් එකක් කරන්න හොයන අයට. මොකද weekends නිවාඩු නිසා. ගෙවල් වල ප්රශ්න නිසා දුර යන්න අමාරු අයට. අද්යාපන සුදුසුකම් අඩු අයට. (වැඩ ඇරිලා ඉක්මනට ගෙදර යන්න ඕන අයට :baffled:) etc...

    මේකට ඇවිත් දැනට වැඩ කරන අයත් කිරියේ ඇති, අයින් වෙලා ගිය අයත් ඇති, එන්න බලාපොරොත්තු වෙන අයත් ඇති.

    මචන් මේක Company promote එකක් නෙමේ.
    අපේ උන්ට උදව්වක් කරන්න කියල හිතාගෙන දැම්මේ.

    මමත් basic position එකට ඇවිත් මගේ Degree එක part time කරලා එක complete උනාම promotion එකක් හම්බුන කෙනෙක්.

    ඉතින් කැමති කෙනෙක් එන්න, ජොබ් එකක් හොයන කෙනෙක් ඉන්නවනම් එයාලව දැනුවත් කරන්න. basic position එකට එහා එකක් ඕනා අය topjob එක බලල apply කරන්න.

    තව විස්තර ඕන නම් PM එකක් දන්නා.
    පුළුවන් උදව්වක් කරන්නම්.

    මේ මගේ num එක. 0704022735
    Dorini 0710228791 (HR)

    පුලුවන්නම් BUMP එකක් හරි දාල ජොබ් එකක් හොයන එකෙක්ට හරි support එකක් දෙන්න.

    ජය වේවා .......
    :yes: :yes: :yes: :yes: :yes:
     
    Last edited: