Jobs Jobs Jobs....!!

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ඔන්න කලින් අපේ කට්ටිය කරපු වැඩක් යට ගින් තිබ්බ නිසා ආයෙත් පටන් ගන්න හිතුනා
    මේ දවස් වල අපේ මල්ලි කෙනෙකුට ජොබ් හොයනවා පිටරට යන්න තමයි මිනිහගේ කැමැත්ත

    ඉතින් අපේ එකාටයි එළකිරියේ ඉන්න හැමෝටමයි දැනගන්න පිටරට ඉන්න අයියලා අක්කලා නැන්දලා මාමලා මේකට ජොබ් හරි ජොබ් තියෙන වෙබ් සයිට් ටිකක් හරි දාන්න බලන්න

    හැමෝටම වැදගත් වෙයි
    ජොබ් තියෙන අය ජොබක් දාලයන්න
    ජොබ් හොයන අය බම්ප් එකක් දාලා මේක උඩට ගන්න
    ජයවේවා වැඩි වැඩියෙන් ජෙබ් සෙට් වේවා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,094
    20,324
    113
    Panadura
    job-cyprus6.jpg

    BUMP