Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Jobs & Employment
Jobs - Scam
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ post එකට comment එකක් වැටිලා තිබුනා "මටත් ඔය විදියට වෙලා ගෙදර යන්න බැරිව ඉන්නෙ. security job එකක් කරන්නෙ. බලෙන් තියාගෙන ඉන්නෙ" කියලා. ටිකකින් බලනකොට ඒ comment එක delete කරලා. පොඩි කොල්ලෙක් මං හිතන්නෙ. මොනවා වුනාද දන්නෑ. බලෙන් තියාගෙන ඉන්නවා කිව්වේ නියමිත කාලයක් ජොබ් එකේ ඉන්නවා කියලා මුලින් අත්සන් අරන් ද දන්නෙත් නෑ.

මීට අමතරව group වල job තියනවා කියලා post දාලා ගෙන්නගෙන වෙන වෙන ඒවාට එන පිස්සොත් ඉන්නවා කියලා දැක්කා.

තමන්ගේ හැම විස්තරයක්ම group වල දාන්න එපා. job එකක් තියනවා කියලා post එකක් වැටුන ගමන් comment වලින් විස්තර දෙන්න යන්න එපා.

privacy එක තියාගෙන අවශ්‍යම තැනට විතරක් විස්තර දෙන්න.

Interview එන්න කිව්වා නම් ආයතනය මොකක්ද කියලා හරියට විස්තර දැනගෙන යන්න.

මානසික ආබාධයක් තියන කොල්ලෙක් ad එකක් දාලා ජොබ් එකක් හොයන කොල්ලෙක්ව උගේ ගෙදරට ගෙන්නගත්ත එකකුත් දැක්කා. අවුලක් වෙලා නම් නෑ දන්න තරමින්. ඒ වුනාට ඒ විදියට ගෙන්නගෙන මොනවා කරන්න බැරිද, ඒ නිසා පරිස්සමින්!

තව කටාර් යවනවා කියලා 50000 ගානේ අරන් රට යවන්නෙත් නැති ආපහු සල්ලි දෙන්නෙත් නැති එකත් දැක්කා.

හරියට තහවුරු නැති නිසා photos දාන්න බැහැ.

සමහර post වල තියන numbers වලට ගත්තට call answer කරන්නෙ නෑ.

මේ සතියේ ලංකාදීප පත්තරේ රැකියා ඇබෑර්තු වලත් ඔය විදියේ ads තිබුනා.

මට හිතෙන හැටියට phone numbers එකතු කරනවා වෙන්න ඕනේ.

[QUOTE="S.E.R.E.N.A, post: 28191054, member: 567838"] මේ post එකට comment එකක් වැටිලා තිබුනා [COLOR=rgb(184, 49, 47)]"මටත් ඔය විදියට වෙලා ගෙදර යන්න බැරිව ඉන්නෙ. security job එකක් කරන්නෙ. බලෙන් තියාගෙන ඉන්නෙ"[/COLOR] කියලා. ටිකකින් බලනකොට ඒ comment එක delete කරලා. පොඩි කොල්ලෙක් මං හිතන්නෙ. මොනවා වුනාද දන්නෑ. බලෙන් තියාගෙන ඉන්නවා කිව්වේ නියමිත කාලයක් ජොබ් එකේ ඉන්නවා කියලා මුලින් අත්සන් අරන් ද දන්නෙත් නෑ. මීට අමතරව group වල job තියනවා කියලා post දාලා ගෙන්නගෙන වෙන වෙන ඒවාට එන පිස්සොත් ඉන්නවා කියලා දැක්කා. තමන්ගේ හැම විස්තරයක්ම group වල දාන්න එපා. job එකක් තියනවා කියලා post එකක් වැටුන ගමන් comment වලින් විස්තර දෙන්න යන්න එපා. privacy එක තියාගෙන අවශ්‍යම තැනට විතරක් විස්තර දෙන්න. Interview එන්න කිව්වා නම් ආයතනය මොකක්ද කියලා හරියට විස්තර දැනගෙන යන්න. මානසික ආබාධයක් තියන කොල්ලෙක් ad එකක් දාලා ජොබ් එකක් හොයන කොල්ලෙක්ව උගේ ගෙදරට ගෙන්නගත්ත එකකුත් දැක්කා. අවුලක් වෙලා නම් නෑ දන්න තරමින්. ඒ වුනාට ඒ විදියට ගෙන්නගෙන මොනවා කරන්න බැරිද, ඒ නිසා පරිස්සමින්! තව කටාර් යවනවා කියලා 50000 ගානේ අරන් රට යවන්නෙත් නැති ආපහු සල්ලි දෙන්නෙත් නැති එකත් දැක්කා. හරියට තහවුරු නැති නිසා photos දාන්න බැහැ. සමහර post වල තියන numbers වලට ගත්තට call answer කරන්නෙ නෑ. මේ සතියේ ලංකාදීප පත්තරේ රැකියා ඇබෑර්තු වලත් ඔය විදියේ ads තිබුනා. මට හිතෙන හැටියට phone numbers එකතු කරනවා වෙන්න ඕනේ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom