Mama weda karana thena godak eunge job walata kelala. Mage nam aulak ne eth api ekata weda karapu bageta bagayakma kelala.matath dan methana weda karana ekath epa wela. Ubalageth mehemada.
උබ වැඩ කරන්නෙහ් කොහෙද ? ට්‍රැවල් රිලෙටඩ් ෆිල්ඩ් එකකද ?Mama weda karana thena godak eunge job walata kelala. Mage nam aulak ne eth api ekata weda karapu bageta bagayakma kelala.matath dan methana weda karana ekath epa wela. Ubalageth mehemada.
Hotel and restaurantඋබ වැඩ කරන්නෙහ් කොහෙද ? ට්‍රැවල් රිලෙටඩ් ෆිල්ඩ් එකකද ?
Oka hari yai mcn. Tourism issarahata wadiya honda wei lankawata me control eka digatama thiyagaththoth risk ganne nethuwaHotel and restaurant
ඔව් බ0 ට්‍රැවල් / ටුවරිසම් කට්ටියට ටොපිය හම්බුනාහ්Hotel and restaurant
Masa dekak gedara idala eka parata job eka nethi unama iwarai ne bn.Oka hari yai mcn. Tourism issarahata wadiya honda wei lankawata me control eka digatama thiyagaththoth risk ganne nethuwa
true ban 80% of the staff has been kicked out.I saw massive job cut in Airticket/Travel companies & warehouses
ල0කාවේ ටොප් 3 තියෙනහ් ට්‍රැවල් කම්පැනි එකක්
Contract aya okkoma ahak karala bn maseka salary wath deela neඔව් බ0 ට්‍රැවල් / ටුවරිසම් කට්ටියට ටොපිය හම්බුනාහ්
මගෙ යලුවො ගොඩක් ඔය ෆිල්ඩ් එකෙහ් උන්ට කියලා තිබ්බා සර්විස් ලටර් එකයි වැඩ කරපු අවුරුදු ගානයි සැලරි එකයි බලලා ගානක් දෙන්නම් රෙසිග්නෙශන් එක දෙන්නහ් කියලා
ප්‍රොබෙශන් / කොන්ට්‍රැක්ට් හිටපු එවුන්ට මාසෙක සැලරි දිලා යැව්වා ..
ල0කාවේ ටොප් 3 තියෙනහ් ට්‍රැවල් කම්පැනි එකක්