Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,963
    2,136
    113
    තමන්ගෙ Job ඒක, සල්ලි නැතිවුණ දවසේ මොකද හිතුනේ?
    (වෙන්න කලින් අහන්නෙ හිත හදා ගන්න)
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,519
    36,488
    113
    මැදමහනුවර
    කූඹියෝ එකේ ජෙහාන්ගෙ purchasing Lanka එක නැතිවුනාම අර දිග මේසෙ දිගාවෙලා කල්පනා කරකර ප්‍රියන්තගෙන් අහන්නෙ "හෙට ඉඳන් අපි මොකද කරන්නේ?" කියලා. ඒවගේ මමත් ඇඳේ දිගාවෙලා එහෙම කල්පනා කරා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,719
    1
    62,748
    113
    Mother Earth
    ජොබ් නම් නැති කරගන්න එපා. ආණ්ඩු මාරු වුණාම මොකක් වෙයිද දන්නෑ. ඒ නිසා තියෙන එකේ ඉඳපන් වැඩි සෙල්ලම් නොදා.
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    තමන්ගෙ Job ඒක, සල්ලි නැතිවුණ දවසේ මොකද හිතුනේ?
    (වෙන්න කලින් අහන්නෙ හිත හදා ගන්න)

    Job and money are not everything machan.

    See @AnuradhaRa
    No Job, No Money - Still having an Athal life