John Keells එකත් මීක් කියල නේද ගුපියනේ ??

lilman

Well-known member
  • May 10, 2009
    41,034
    54,676
    113
    Colombo

    https://elakiri.com/threads/john-keells-holdings-lgbtq.2174202/

    මහ ජනතාව වෙනුවෙන් සෑහෙන්න වියදම් කරනවා නේද?

    About:
    John Keells Holdings PLC (JKH) is the largest conglomerate listed on the Colombo Stock Exchange. With a heritage of over 150 years, through innovation and strategic partnerships, the John Keells Group of companies have become leaders in many key industry verticals, and the Group is a driver and an integral part of the Sri Lankan economy.

    https://www.linkedin.com/company/john-keells-holdings/

    View attachment 237085

    View attachment 237086

    View attachment 237094

    View attachment 237095

    View attachment 237096

    View attachment 237088

    View attachment 237087

    View attachment 237093
     
    • Like
    Reactions: Naughty_kiththa

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    කෙහෙළියගේ පොඩි බෑනාත් ඕකේ උප සභාපති කෙනෙක් උන එකේ, ඕක කරන එක අරුමයක් නෙමෙයි.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,699
    4,583
    113
    NPP ආන්ඩුව ආපු ගමන් රටේ වේගෙන් වයිරස් එකක් වගෙ Gay Lesbi පතුරවගෙන යනව නේද.
    ට්‍රම්ප් ඇමරිකාවෙන් එලවපු LGBT මූලධර්මවාදීන් සහ උන්ට සල්ලි පොම්ප කරන උන් මේ රට ටාගට් කරල වගෙ..
    පොඩිඋන්ගෙ ඉදන් මොල හෝදල නියම පිරිමි ගෑනු ලමයි පවා මනසිකව පෞර්ශත්වෙ බිදල හිතින් උන්ව Gay Les කරන්න වැඩේ හිමීට ලස්සනට යනවා.පුනුරුදය කියන්නෙ ඔය මිශන් එක වෙන්න ඇති පොන්ස් රටක් බිහිකරන එක ඉදිරියෙදි
    ආන්ඩුවෙ ටීවි වල ටෙලිඩ්‍රමා වලින් තමයි ඉස්සෙල්ලම මේ සෙක්ස් සෙන්ටිමෙන්ට් සිග්නල් එක දුන්නෙ දැන් ඒක යතාර්ථයක් කරනවා
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,287
    3,875

    පතුරුවන්න දෙයක් නැහැ බොල gen z එවුන් කොහොමත් අපිට වඩා වෙනස්
    reddit පැත්තෙ ගිහින් බලපන් පොඩි උන් Bi කොච්චරක් කියල
    උන්ට ඒක කිසි ගානක් නැහැ
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127

    Ow ow. NPP eken thamai karanne. Palleha photo wala inne NPP un. 🥱

    IMG_6281.jpeg
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,699
    4,583
    113
    පතුරුවන්න දෙයක් නැහැ බොල gen z එවුන් කොහොමත් අපිට වඩා වෙනස්
    reddit පැත්තෙ ගිහින් බලපන් පොඩි උන් Bi කොච්චරක් කියල
    උන්ට ඒක කිසි ගානක් නැහැ
    නමුත් රටක් විදිහට නිලවශයෙන් මෙහෙම ලොකු LGBT වියාප්තවාදයක හෝ ප්‍රයෝගික වියාපෘතියකට කිසිම කලින් ආන්ඩුවක් ගියෙනෑ මුට්ට්ය දැම්මට.
    දැන් මේ කොරෝනා පැතිරුන වේගෙටත් එහා වේගෙන්නෙ නිල අනුග්‍රහ එක්ක රටේම LGBT virus පතුරවගෙන යන්නෙ..කෑමක් ගත්තොත් ,තේ එකක් ගත්තොත් ඇදුම් කඩයක් ගත්තොත් ටීවි එක දැම්මත් ඔක්කොම Gay Les pons නෙ.
    මේක වසන්ගතයක්😂
    අර ඉස්සර ආගම්වලට හරවගන්න ඒවා මේව දී දී දැගලුව වගෙ කොහොම හරි රටම පොන්ස් කරන්න පට්ට මිශන් එකක් යන්නෙ සල්ලි කන්දක් එක්ක
     
    • Like
    Reactions: War Fighter

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,826
    16,759
    113

    ඔබේ දරුවා ආරක්ෂා කර ගන්න

    ඔවුන්ගේ ඉලක්කය ඔබේ හය හතර නොතේරෙන දරුවාය

    LGBTQ වටවල තේ මුට්ටියට කුඩු වෙන්නම දුන් ජනතාවට ආචාරය.....

    අපට කෙනෙකුගෙ ලිංගික චර්යාවන් පිළිබඳව ගැටළුවක් නැත. එය යමෙකුගෙ කැමැත්තයි. එහෙත් එය රටක, සමාජයක විශේෂිකරණය කළ යුතු එමෙන්ම උත්කර්ෂයට නැංවිය යුතු මාතෘකාවක් නෙවේ.

    එහෙත් මේ වෙනකොට ඇත්තෙ යම් කණ්ඩායමක් විසින් සමාජයෙ බලහත්කාරයෙන් ඇති කරන ලද සංවාදයකි. තම මතවාදය බලෙන් පැටවීමෙ ව්‍යායාමයකි.

    එයට අප විරුද්ධය..

    සත්වයා සොබාදහමෙ අපූර්ව නිර්මාණයකි. මානවයා ඉන් ප්‍රධානය. ඒ දියුණු මනසක් ඇති මනුෂ්‍යයා සොබා දහමට සහ සම්මතයට විරුද්ධ වේ නම් එයට විරුද්ධ වීමට අපට සදාචාරාත්මක අයිතියක් ඇත.

    මේ වන විට LGBTQ ලොවම වෙළාගත් වසංගතයක් වී හමාරය. තර්කයක් නැත. එය මිනිසාගෙ කුටුම්භය විනාශ කරමින් ඇත. මේ රැල්ලට ගොදුරු වූවන්ගෙ පවුල් වල සාමාජිකයන් නොමැරී මැරෙමින් සමාජයට මුහුණ දී ගත නොහැකිව සිය දිවි නසාගැනීමට පවා පෙළඹී ඇත.

    මේ වන විටත් ඇමරිකාව සහ තවත් රටවල් කිහිපයක්ම නිල වශයෙන් LGBTQ වලට විරුද්ධව තම මතය ප්‍රකාශ කර ඇත. මෑතකදි පාප් වහන්සේ ද මේ පිළිබඳව තම විරුද්ධත්වය ප්‍රසිද්ධියෙ ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන බල අධිකාරියද මේ වන විට LGBTQ ප්‍රවර්ධනය කරන බව පවසන්නේ සාමාන්‍ය සිවිල් ජනතාව වන අප නොව මෙරට කාදිනල් වරයාය.

    එමෙන්ම පසුගිය කාල සීමාව පුරාව US AID මගින් LGBTQ ප්‍රවර්ධනය සඳහා ඩොලර් පොම්ප කරපු බවද රහසක් නොවේ.

    මෙහි ආසන්නතම සිද්ධිය වාර්තා වූයේ වටවල වෙළෙඳ දැන්වීම හරහාය. LGBTQ මෙරට සමාජය වෙලා ගත් බූවල්ලෙක් බවට පත් වී ඇති බවට තවත් අටුවාටීකා ටිප්පනි අනවශ්‍යය.

    වටවල තේ මේ වන විට තමන්ගෙ වෙළෙඳ දැන්වීම අයින් කරගෙන ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කර ඇත. එහෙත් එයින් ඔවුන්ට වූ වානිජමය පාඩුව නම් රිකවර් කිරීමට නොහැකි වනු ඇත.

    එහෙත් ආයතනික වශයෙන් මේ ප්‍රවර්ධනය සිදු කරන්නෙ වටවල තේ විතරද...?

    නැත....

    මේවනවිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයතනයක් වන ජෝන් කීල්ස් ආයතනයටද ප්‍රබලව මේ චෝදනාව එල්ල වෙමින් ඇත.

    මේ වන විට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ජෝන් කීල්ස් ආයතනය විසින් LGBTQI+ ප්‍රජාව ප්‍රවර්ධනය කිරීම මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්තිවල අන්තර්ගත වරදකට අනුබල දීමක් සිදු කර ඇති බවත් ඒ සඳහා වගකිවයුතු නිලධාරීන් නීතිය හමුවට පමුණුවන ලෙස ඉල්ලමින් පොලිස්පති වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

    එම පැමිණිල්ලට අනුව සඳහන් වන්නේ ජෝන් කීල්ස් ආයතනය විසින් LGBTQI+ ප්‍රජාව ප්‍රවර්ධනය කිරීම මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්තිවල අන්තර්ගත වරදකට අනුබල දීමක් සිදු කර ඇති බව සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවයි.

    මෙම පැමිණිල්ලට පදනම් වී ඇත්තේ, ජෝන් කීල්ස් සමූහයේ ප්‍රධාන මානව නිලධාරී ඉසුරු ගුණසේකර විසින් සමාගම මගින් පවත්වා ගෙන යන ECHELON වෙබ් අඩවියට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකි.

    එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ..

    "තම ආයතනය සේවක මණ්ඩලයට LGBTQI+ ප්‍රජාව ඇතුළත් කිරීම “විශේෂ ප්‍රමුඛතාවයක්” සහිතව සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි..."

    එමෙන්ම...

    "මෙම වැඩපිළිවෙල 2020 දී “ONE JKH” සන්නාමය යටතේ සමාගමේ සියලුම DE&I (විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුළත් කිරීම) මුලපිරීම් සමග ඒකාබද්ධ කර ඇති බව " ද ඔහු සඳහන් කර තිබේ.

    මෙහිදී පැමිණිලිකරු වන දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සමාජයේ ලිංගික බෙදීම පිළිගනු ලබන්නේ ස්ත්‍රී සහ පුරුෂ වශයෙන් පමණක් වන බවයි. පුද්ගලයෙකුගේ ලිංගික හැසිරීම හෝ දිශානතිය අනුව බෙදීමක් ඇති කිරීම සහ ඊට අනුව සැලකීම සිදු කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බව SCSD 54/2204 සහ SCSD 55/2024 නඩු තීන්දු මගින් පැහැදිලිව ප්‍රකාශයට පත් කර ඇති බවටද තර්ක කරති.

    මෙය බරපතල චෝදනා මාලාවකි. ඉතින් අපි වර්ජනය කළ යුත්තේ වටවල තේ විතරද...?

    නැත...

    LGBTQ ප්‍රවර්ධනය සඳහා සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වන සියලුම සමාගම් වල සේවා සහ භාණ්ඩ අප වර්ජනය කල යුතුය. එය සමාජීය මෙහෙවරකි. එය සොබා දහම වෙනුවෙන් අප පෙරළා කලගුණ දැක්වීම වෙනුවෙන් අප සතු යුතුකමක් සහ වගකීමකි.

    අපට වටවල තේ සහ ජෝන් කීල්ස් සමග පෞද්ගලික ආරෝවක් නැත. එහෙත් විෂඝෝර සර්පයාගේ වලිගයට පහර දී තේරුමක් නැත. මූලික අවස්ථාවෙදිම හිසටම ගැසිය යුතුය..

    හෙට දවසේද යමෙක් චේතනාන්විතව LGBTQ ප්‍රවර්ධනය කරයි නම් එයට විරුද්ධ අවි එසවීමට අප දෙවරක් කල්පනා කරන්නෙ නැත.

    නිලන්ත සත්සර ගමගේ ✍️
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,195
    6,678
    113
    East Blue (Goa Kingdom)
    DEI තමා වසංගතේ
    DEI Western rata wala nathi weddi lankawata enawa wage
    Discrimination walata wirudda wenna ona aniwarayen eth
    Gender & Ethnicity (race) adala wenna baha hire karaddi
    ohoma kalayak gihin ewath obanna gani lankaweth kalayak diversity hire magul obanna try kara hit une naha, youtube eke vids ehemath thibba wage mathakayi awurudu 7 kata wage kalin

    Meritocracy walata hire karanna ona lankawe nam meritocracy walata hire kirimak naha khomath issara indanma
     
    • Like
    Reactions: War Fighter

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    මම JK එකේ වැඩ කරපු නිසා කියන්නේ, ජෙන්ඩර් එක ජොබ් එකට බලපාන්නේ නෑ කියන එක තමයි උන් කියන්නේ. කාලෙකට කලින් පිරිමින්ට වැඩි පඩි ගෑනුන්ට අඩු පඩි වෙනස් වෙලා දෙගොල්ලන්ටම සමානව රැකියා අවස්තායි සමාන පඩියකුයි හම්බෙන එකේම දිගුව ගෙ ලෙබියන් ට්‍රාන්ස් අදාල නෑ, ජොබ් එක පුලුවන් නන් ජොබ් එක දෙනවා. ඕක 2023 ටත් කලින් ඉන්දලා තියෙන්නේ.මම හිටියේ ඒ කාලේ.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    NPP ආන්ඩුව ආපු ගමන් රටේ වේගෙන් වයිරස් එකක් වගෙ Gay Lesbi පතුරවගෙන යනව නේද.
    ට්‍රම්ප් ඇමරිකාවෙන් එලවපු LGBT මූලධර්මවාදීන් සහ උන්ට සල්ලි පොම්ප කරන උන් මේ රට ටාගට් කරල වගෙ..
    පොඩිඋන්ගෙ ඉදන් මොල හෝදල නියම පිරිමි ගෑනු ලමයි පවා මනසිකව පෞර්ශත්වෙ බිදල හිතින් උන්ව Gay Les කරන්න වැඩේ හිමීට ලස්සනට යනවා.පුනුරුදය කියන්නෙ ඔය මිශන් එක වෙන්න ඇති පොන්ස් රටක් බිහිකරන එක ඉදිරියෙදි
    ආන්ඩුවෙ ටීවි වල ටෙලිඩ්‍රමා වලින් තමයි ඉස්සෙල්ලම මේ සෙක්ස් සෙන්ටිමෙන්ට් සිග්නල් එක දුන්නෙ දැන් ඒක යතාර්ථයක් කරනවා

    සමනල් හැගුමන් අතරේ 🤭🤭

    556853417_25108266642145564_2181079414429266210_n.jpg
     
    • Haha
    Reactions: War Fighter

    Praveen1989

    Well-known member
  • Sep 29, 2025
    446
    347
    63

    So ?