Machan JKIT wala wada karana kawruhari innawada?
Software Engineer 2 yr experience, salary ehema kohomada ban?
Software Engineer 2 yr experience, salary ehema kohomada ban?

around 80k
Salary kohomada machan..ඔකේ වැඩ කරන සෙට් එකක් එක්ක මම වැඩ කළා කාලෙකට කලින් මම කලින් වැඩ කරපු කොම්පැනි එකක සිස්ටම් එක අප්ග්‍රේඩ් එකකදී ..... පට්ට කම්මැලි වෙලාවට වැඩක් කරන්නේ නැති සෙට් එකක් ඉන්නේ .සිස්ටම් එකේ ටේබල් එකක් උද ඉදන් පල්ලෙහාට දාන්න ... ඩ්‍රොප් ඩවුන් මෙනු එකකට තව එකක් දාන්න පට්ට වෙලාවක් ගන්නේ උන් ... විහින් පරක්කු කරනවා පොඩි පොඩි දේවල්
මම ඒ සිස්ටම් එකට ආදාලව වැඩ කරපු නිසා එක පාරක් මිටින් එකක් තියලා සෙට් එකටම බැන්න. මම නිකන් ම නිකන් ක්ලාර්ක් කෙනෙක් එතකොට ... එත් සිස්ටම් එකේ වැඩ ටික දන්නේ මම නිසා වැදගත් තැනක් තිබ්බ. එදායින් පස්සේ උන් උදේ දාන මේල් එකට හවස වෙනකොට සිස්ටම් එක හදලා දෙනවා ... ඊට පස්සේ ඔකේ වෙනස් කිරීම් අපේ සෙට් එකකට දුන්නා.....
මම ඒ කොම්පැනියෙන් අයින් උනාට පස්සේ ඒ සිස්ටම් එකත් අයින් කළා කියලා තමා ආරංචි .... අපරාදේ යට කරපු ලක්ෂ ගණන් සල්ලි ..... ගෙදර ඉදන් වැඩ කරන්න පුළුවන් URL ලොගින් තිබ්බ පට්ටම සිස්ටම් එකක් ......![]()