මාත් ප්ලේන් එක ගත්තම මේ වගේ එකක් හදාගන්ඩ ඔ්නෙ. හැබැයි ඉතිං උඹල එහෙම එන්ඩ එපා එහෙ මෙහෙ යන්ඩ ප්ලේන් එක ඉල්ලගෙන. :D :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: ඕනේ නෑ ... අපේ ගෙවල් ලගත් සෙල්ලම් බඩු කඩයක් තියෙනවා.....