Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
John Wick තවත් Hitman කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

John Wick තවත් Hitman කතාවක්

John Wick

අනිත් hitman කතා චිත්රපට අතරින් ටිකක් වෙනස් වූ කතාවක් එක්ක එන ෆිල්ම් එකක්

චරිතයට හොද සාධාරණයක් කල  (Keanu Reeves) පට්ටම රංගනයක නිරත වෙන චිත්රපටයක් තමා මේ

කතාව කෙටියෙන් කිව්වොත් කුලියට මිනීමරන hitman කෙනෙකු වෙන ජෝන් එම ජීවිතෙන් සමුගන්නවා ... හැමදාමත් වගේ කෙල්ලෙක්ම තමා එකට මුල් වෙන්නේ .

කාලයත් සමග ගෙවෙන මේ ජිවිතේ හදිස්සියේ අසනීපයකින් බිරිද මැරෙනවා

එත එයා ජෝන් ට ලෑස්ති කරලා තියෙනවා බලු පැටියෙක් පාළුව මකා ගන්න

ඇතිවුණු සිද්දියක් නිසා බලු පැටියව කණ්ඩායමක් විසින් මරනවා

මරන්නේ කවුද ?.........

ඊට පස්සේ ජෝන් බලු පැටියව මරපු ඝාතකයන් පසුපස එළවනවා

කතාව කිව්වොත් ෆිල්ම් එකේ රහා යනවා ......

ආදරේ කරපු කෙනා ජීවිතෙන් සමු ගත්තත් එයා වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න පුළුවන් කියන එක ඔප්පු කරන ඩයල් එකක් තමා මේ .

ජෝන් කියන නම කිව්වම කවුරුත් බයයි .. කොටින්ම කිව්වොත් පොරගේ කලින් බොස් තමා පළාතේ underworld ලොක්කා .. පොරත් බයයි

පැන්සලකින් එක පාර තුන්දෙනෙක් මරපු ඩයල් එකක්

පොලිස් කාරයත් බයයි

එහෙනම් කට්ටිය බලලම කියන්නකෝ

[YOUTUBE]C0BMx-qxsP4[/YOUTUBE]

[QUOTE="dj gamaya, post: 17778329, member: 61857"] [b]John Wick තවත් Hitman කතාවක්[/b] [CENTER][FONT=Century Gothic][COLOR=DarkGreen][B][SIZE=7]John Wick[/SIZE][/B][/COLOR][/FONT] [IMG]http://upload.wikimedia.org/wikipedia/en/9/98/John_Wick_TeaserPoster.jpg[/IMG] [B][SIZE=4][COLOR=Blue]අනිත් hitman කතා චිත්රපට අතරින් ටිකක් වෙනස් වූ කතාවක් එක්ක එන ෆිල්ම් එකක් චරිතයට හොද සාධාරණයක් කල [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Blue] (Keanu Reeves) පට්ටම රංගනයක නිරත වෙන චිත්රපටයක් තමා මේ කතාව කෙටියෙන් කිව්වොත් කුලියට මිනීමරන hitman කෙනෙකු වෙන ජෝන් එම ජීවිතෙන් සමුගන්නවා ... හැමදාමත් වගේ කෙල්ලෙක්ම තමා එකට මුල් වෙන්නේ . කාලයත් සමග ගෙවෙන මේ ජිවිතේ හදිස්සියේ අසනීපයකින් බිරිද මැරෙනවා එත එයා ජෝන් ට ලෑස්ති කරලා තියෙනවා බලු පැටියෙක් පාළුව මකා ගන්න ඇතිවුණු සිද්දියක් නිසා බලු පැටියව කණ්ඩායමක් විසින් මරනවා [SIZE=4]මරන්නේ කවුද ?.........[/SIZE] ඊට පස්සේ ජෝන් බලු පැටියව මරපු ඝාතකයන් පසුපස එළවනවා කතාව කිව්වොත් ෆිල්ම් එකේ රහා යනවා ...... ආදරේ කරපු කෙනා ජීවිතෙන් සමු ගත්තත් එයා වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න පුළුවන් කියන එක ඔප්පු කරන ඩයල් එකක් තමා මේ . ජෝන් කියන නම කිව්වම කවුරුත් බයයි .. කොටින්ම කිව්වොත් පොරගේ කලින් බොස් තමා පළාතේ underworld ලොක්කා .. පොරත් බයයි [SIZE=4][SIZE=4]පැන්[SIZE=4]සලකින් එක පාර තුන්දෙනෙක් මරපු ඩයල් එකක් [SIZE=4]පොලිස් කාරයත් බයයි :P[/SIZE] [/SIZE][/SIZE][/SIZE] එහෙනම් කට්ටිය බලලම කියන්නකෝ [/COLOR][/SIZE][/B] [YOUTUBE]C0BMx-qxsP4[/YOUTUBE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom