John Wick තවත් Hitman කතාවක්
John Wick
අනිත් hitman කතා චිත්‍රපට අතරින් ටිකක් වෙනස් වූ කතාවක් එක්ක එන ෆිල්ම් එකක්
චරිතයට හොද සාධාරණයක් කල (Keanu Reeves) පට්ටම රංගනයක නිරත වෙන චිත්‍රපටයක් තමා මේ
කතාව කෙටියෙන් කිව්වොත් කුලියට මිනීමරන hitman කෙනෙකු වෙන ජෝන් එම ජීවිතෙන් සමුගන්නවා ... හැමදාමත් වගේ කෙල්ලෙක්ම තමා එකට මුල් වෙන්නේ .
කාලයත් සමග ගෙවෙන මේ ජිවිතේ හදිස්සියේ අසනීපයකින් බිරිද මැරෙනවා
එත එයා ජෝන් ට ලෑස්ති කරලා තියෙනවා බලු පැටියෙක් පාළුව මකා ගන්න
ඇතිවුණු සිද්දියක් නිසා බලු පැටියව කණ්ඩායමක් විසින් මරනවා
මරන්නේ කවුද ?.........
ඊට පස්සේ ජෝන් බලු පැටියව මරපු ඝාතකයන් පසුපස එළවනවා
කතාව කිව්වොත් ෆිල්ම් එකේ රහා යනවා ......
ආදරේ කරපු කෙනා ජීවිතෙන් සමු ගත්තත් එයා වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න පුළුවන් කියන එක ඔප්පු කරන ඩයල් එකක් තමා මේ .
ජෝන් කියන නම කිව්වම කවුරුත් බයයි .. කොටින්ම කිව්වොත් පොරගේ කලින් බොස් තමා පළාතේ underworld ලොක්කා .. පොරත් බයයි
පැන්සලකින් එක පාර තුන්දෙනෙක් මරපු ඩයල් එකක්
පොලිස් කාරයත් බයයි
එහෙනම් කට්ටිය බලලම කියන්නකෝ