John wick නම් හෙන ඕවරේටඩ් ලබ්බක් නේද

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,545
    8,774
    113
    ඔව්, ජේසන් බොන් එක ලගින්වත් තියන්න බෑ... මාර්කටින් සීන් එකක් මිසක් වෙන්නම් දෙයක් නෑ...
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    Fast cut ,shakycam ගෙනත් ඇක්ෂන් ෆිල්ම් එපා වෙන්න තැනට අඩිතාලම දැම්මේ උඹ ඔය හොදයි කියන ජේසන් බෝර්න් තමයි කියලා මේ කියන්නේ

    youtube eke gon wesige puthala kiyana ewa ahanne nathiwa film eka balala ubata molayak kiyala ekak athine compare karala balahan mekada action chora kale ekada kiyala

    Mn nm keanu reeves ge balala thiyenne matrix series eka withrai. Eka nm ptta. John wick nikn realistic madi wge mata
    yako matrix eka ita wada realistic sirawatama:lol::lol::lol:
    ------ Post added on Apr 17, 2023 at 9:54 AM
     
    • Haha
    Reactions: Banda_23

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    ඔව්, ජේසන් බොන් එක ලගින්වත් තියන්න බෑ... මාර්කටින් සීන් එකක් මිසක් වෙන්නම් දෙයක් නෑ...
    ow bn wick eka hodai ada eeye ipaduna eunta, matanam hariyanne naha boru action
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Fast cut ,shakycam ගෙනත් ඇක්ෂන් ෆිල්ම් එපා වෙන්න තැනට අඩිතාලම දැම්මේ උඹ ඔය හොදයි කියන ජේසන් බෝර්න් තමයි කියලා මේ කියන්නේ

    අඩෝ බෝන් ෆිල්ම් සෙට් එක සුපිරි නේ.
    ෆිල්ම් 5 ක් තියෙනවා. 5ම එක හුස්මට බලන්න පුළුවන්
     
    • Like
    Reactions: War Fighter

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    දෙවැනි කතාවෙද මන්දා ඌ ගැන හෙන වරුණෙ කියවනව
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    ඌ අදින කෝට් එක වෙඩි නොවදින එකක්ද බන් . ඒ වෙඩි වරුසාවට සුපර් මෑන් උනත් මරෙනවා
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    ඌ අදින කෝට් එක වෙඩි නොවදින එකක්ද බන් . ඒ වෙඩි වරුසාවට සුපර් මෑන් උනත් මරෙනවා
    thani boru bn anika silencer daala gahana scene eka thani boru bn, ehema nemei ewa weda karanne. balahan bourne eke kochchara pora strategic da kiyala, ehema welath poratath kelawena welawal enawa, muta e mokuth nane. building ekakin watunath mu hodata innawa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    thani boru bn anika silencer daala gahana scene eka thani boru bn, ehema nemei ewa weda karanne. balahan bourne eke kochchara pora strategic da kiyala, ehema welath poratath kelawena welawal enawa, muta e mokuth nane. building ekakin watunath mu hodata innawa
    දැන් එන ෆිල්ම් මෙලෝම
    රහක් නෑ බන් . ඉස්සර ආව ලේක් ප්ලැසිඩ් ඇනකොන්ඩා ප්‍රෙඩෙටර් වගේ ඒවා එන් නෑ . කොටින්ම ජුරාසික් පාක් එකේ මුල් ඒවගේ කොලිටිය දැන් එන ඒවගේ නෑ . අතාත්වික දේවල් කරලා ජීව ගුණය නැතිම කරනවා
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,504
    113
    ජෝන් වික් පලවෙනි එක හොඳයි, බෝන් සීරීස් එක ගැම්මක් තමයි ඒ කාලෙ
     
    • Love
    Reactions: Ash Williams

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    උබ සම්පුරන ජොනර්ස් 2ක් කම්පෙයා කරන්නෙ,
    ජෙසන් සිරිස් එක ඇක්ශන් ස්පයි ත්‍රිලර් එකක්,
    ජොන් වික් ඇක්ශන් ඇඩ්වෙන්චර් ශුටර් එකෙක්,,
    කොල් ඔෆ් ඩියුටි සහ ස්පිලින්ටර්සෙල් වගෙ, දෙකම ශුටර්ස් එත් දෙකෙ වෙනස්