Joined on to Elakiri 7 years ago

Miga

Member
Jun 20, 2009
29
4
3
Colombo
It has been 7 years since i have joined on to elakiri , and still im a so called "junior member" , while many other who have joined after me are "seniors"

Mama adamai post ekak danne....mata meka therenne na ban thama kohomada e site eka function wenne kiyala...kauru hari kiyanna please??

mama Rep kiyala ekak nam dakala thiyenawa...meka mara complex ne
yakoo:D:D:D:D
 
  • Like
Reactions: ijay and ^Buddhika^

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    සිනියර් වෙන්නහ් රු 50,000 ක් ගෙවන්නහ් ඔනි ඔය උඩ ඉන්න එක්කෙනාට
    අපිත් මේ ගෙවලා තමා සිනියර්ලා උනේ :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිනියර් වෙන්නහ් රු 50,000 ක් ගෙවන්නහ් ඔනි ඔය උඩ ඉන්න එක්කෙනාට
    අපිත් මේ ගෙවලා තමා සිනියර්ලා උනේ :yes:

    පොඩි කාලේ ඉඳන් රුපියල රුපියල ඉතුරු කරපු කැටේ කඩලා සල්ලි බැන්දේ :(
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    සිනියර් වෙන්නහ් රු 50,000 ක් ගෙවන්නහ් ඔනි ඔය උඩ ඉන්න එක්කෙනාට
    අපිත් මේ ගෙවලා තමා සිනියර්ලා උනේ :yes:

    mata 20000k dilath puluwan karaganna :yes: :yes:

    aparade umba 50000k dunne. mata kiwwa nam 20000 ta karala denawa
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පොඩි කාලේ ඉඳන් රුපියල රුපියල ඉතුරු කරපු කැටේ කඩලා සල්ලි බැන්දේ :(
    ඔව් බ0 මගෙත් රතුපාට ඉවොක් එකක් ගන්නහ් එකතු කරපු සල්ලි :(
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කවුරුත් එහෙමහ් තමයි මුලදිහ්

    දැන් ලොකුවටහ් රැගුවටහ් :)