Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Joke ekak wage ekak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම අහල තියන විදියට කතාව කියන්නම්. කුමාරය තරහ වෙන්නේ නැ නේ...????

මහ ඹබා මේ ලෝකෙ මවද්දි හැම සතෙකුට ම ආයුෂ දුන්නේ අවුරුදු 35යි ලු! මිනිහ හැම තිස්සේ ම ඇවිත් ඥා පචං ගානව ලු " අයියෝ බොස්. 35ක් මක් කරන්නෙයි, සුටුසු ගාල යනව නේ..." එහොම කිය කිය.

මේ අල්ල පනල්ලේ හරක ආවලු මහ ඹබා හම්බ වෙන්න. ඇවිත් කිව්වලු

"බොස්, අවුරුදු 35ක් බෑ බර ඇද ඇද ජීවත් වෙන්න. මගේ ආයුෂ එලවන්ස් එක බස්සන්න 15කට" කියල. මහ ඹබා පටාස් ගාල ඒටි කපන ලොක්කේක් වගේ හරකගෙන් 20ක් කපල දැම්මලු ඥා පචං ගාන මිනිහ ගේ එකවුන්ට් එකට.

තව ටික දවසකින් බල්ල ආවලු."බොස්, අවුරුදු 35ක් බෑ රෑට රෑට නිදි මරන්න. මගේ ආයුෂ එලවන්ස් එකත් බස්සන්න 15කට, හරක ගේ වගේ"

මහ ඹබා පටාස් ගාල 20ක් කපල දැම්මලු මිනිහ ගේ එකවුන්ට් එකට.

ඒත් මිනිහා ගේ තාම බර බරේ ලු....!!!!

තව ටික දවසකින් බකමූණා ආවලු."බොස්, අවුරුදු 35ක් බෑ "හූම්-හූම්" ගගා ඉන්න. මගේ ආයුෂ එලවන්ස් එකත් බස්සන්න 15කට, හරක ගේ වගේ"

මහ ඹබා පටාස් ගාල බකමූණ ගේ 20ක් කපල දැම්මලු මිනිහ ගේ එකවුන්ට් එකට.

දැන් පළමු අවුරුදු 35 මනුස්ස නිසා මිනිස්සු ආතල් එකේ ඉන්නවා.

ඊළග 20 හරක ගේ නිසා කසාද බැදළා ලමයි බමයි හදන් හරක වගේ බර ඇද ඇද ජීවත් වෙනවා....!!

එතකොට 55යි. පැන්ෂන්...!! බල්ලා ගේ කාලෙ දි තමන් ගේ ලමයි න් ගේ ගෙවල් දොරවල් බලන එක, ඒව මුර කිරිල්ල තමා......!!!

දැං 75යි.....බකමූනු ආයුස පටන් ගත්ත ම පුටුවක් උඩට වෙලා අරූ-මූ කියන කියන එකට "හූම්-හූම්" ගගා ඉන්නව ඉතින්....!!!!

කුමාරයත් හරක් ගේ ආයුෂ වලට කලින් ම මාරු වෙනව කියල ආරංචියි එන අවුරුද්දේ......!!!!!!!

[QUOTE="dath kimbula, post: 10978964, member: 329688"] [B][SIZE="5"][COLOR="Purple"]මම අහල තියන විදියට කතාව කියන්නම්. කුමාරය තරහ වෙන්නේ නැ නේ...????[/COLOR][/SIZE][/B] [SIZE="4"][COLOR="Blue"]මහ ඹබා මේ ලෝකෙ මවද්දි හැම සතෙකුට ම ආයුෂ දුන්නේ අවුරුදු 35යි ලු! මිනිහ හැම තිස්සේ ම ඇවිත් ඥා පචං ගානව ලු " අයියෝ බොස්. 35ක් මක් කරන්නෙයි, සුටුසු ගාල යනව නේ..." එහොම කිය කිය. මේ අල්ල පනල්ලේ හරක ආවලු මහ ඹබා හම්බ වෙන්න. ඇවිත් කිව්වලු "බොස්, අවුරුදු 35ක් බෑ බර ඇද ඇද ජීවත් වෙන්න. මගේ ආයුෂ එලවන්ස් එක බස්සන්න 15කට" කියල. මහ ඹබා පටාස් ගාල ඒටි කපන ලොක්කේක් වගේ හරකගෙන් 20ක් කපල දැම්මලු ඥා පචං ගාන මිනිහ ගේ එකවුන්ට් එකට. තව ටික දවසකින් බල්ල ආවලු."බොස්, අවුරුදු 35ක් බෑ රෑට රෑට නිදි මරන්න. මගේ ආයුෂ එලවන්ස් එකත් බස්සන්න 15කට, හරක ගේ වගේ" මහ ඹබා පටාස් ගාල 20ක් කපල දැම්මලු මිනිහ ගේ එකවුන්ට් එකට. ඒත් මිනිහා ගේ තාම බර බරේ ලු....!!!! තව ටික දවසකින් බකමූණා ආවලු."බොස්, අවුරුදු 35ක් බෑ "හූම්-හූම්" ගගා ඉන්න. මගේ ආයුෂ එලවන්ස් එකත් බස්සන්න 15කට, හරක ගේ වගේ" මහ ඹබා පටාස් ගාල බකමූණ ගේ 20ක් කපල දැම්මලු මිනිහ ගේ එකවුන්ට් එකට. දැන් පළමු අවුරුදු 35 මනුස්ස නිසා මිනිස්සු ආතල් එකේ ඉන්නවා. ඊළග 20 හරක ගේ නිසා කසාද බැදළා ලමයි බමයි හදන් හරක වගේ බර ඇද ඇද ජීවත් වෙනවා....!! එතකොට 55යි. පැන්ෂන්...!! බල්ලා ගේ කාලෙ දි තමන් ගේ ලමයි න් ගේ ගෙවල් දොරවල් බලන එක, ඒව මුර කිරිල්ල තමා......!!! දැං 75යි.....බකමූනු ආයුස පටන් ගත්ත ම පුටුවක් උඩට වෙලා අරූ-මූ කියන කියන එකට "හූම්-හූම්" ගගා ඉන්නව ඉතින්....!!!! කුමාරයත් හරක් ගේ ආයුෂ වලට කලින් ම මාරු වෙනව කියල ආරංචියි එන අවුරුද්දේ......!!!!!!!:rofl::rofl::P[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom