Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Joker Movie Review 2019
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

No Spoilers! චන්ද මගුල් බල බල ඉඳල උබලගේ ඔලුවත් කුරුවල් වෙලා තියෙන එකේ වෙනසකටත් එක්ක මෙන්න ඇවිල්ලා තියෙනවා සුපිරියක් . DC ෆෑන්ස්ලට නම් ගොඩාක් ආඩම්බර වෙන්න පුළුවන් ෆිල්ම් එකක්  බැලුවේ නැති එවුන් ඉන්නවා නම් මෙන්න ට්‍රේලර් එක

[YOUTUBE]rgXplohCw5o[/YOUTUBE]

මම නම් ඊයෙ ගිහින් බැලුවා තියෙටර් එකේ, ආයි කියන්න වචන නෑ බන් ෆිල්ම් එක ගැන. ගොඩක් වාසනාවන්ත උනා Opening Weekend එකේම බලන්න පුළුවන් උන නිසා .මේක අනිවාර්යයෙන්ම ෆිල්ම් හෝල් එකකට ගිහින් බලන්නම ඕන එකක්. ඒ තරම්ම පට්ටයි. ඇත්තටම මේ දශකයේ බලපු හොඳම ෆිල්ම් එක කිව්වොත් නිවැරැදී. උඹලා විශ්වාස කරයිද දන්නේ නෑ Dark Knight එකේ Heath Ledger රඟපාපු Joker Character එකත් අභිබවා ගියාද කියලා හිතෙනවා Joaquin Phoenix මේකෙ Act කරපු විදියට. IMDB මීටරේ දැනට 9.1 රේටින් එකක් දීලා තියෙනවා යූසර්ස්ලා 142,923 කින්. ඉතින් හිතගනින්කෝ

මුලින්ම කියන්න ඕන මේක පටන් ගත්ත වෙලාවේ ඉඳන් ගහ මරාගන්න ජාතියේ Action ෆිල්ම් එකක් නෙමේ.Psychological Crime Drama කැටගරි ටයිප් එකට තමා වැටෙන්නේ. Typical Comic Book Movie එකක් නෙමේ ඒ වගේම Movie පුරාවටම ගොඩක් ඩාර්ක් , Gritty ටෝන් එකක් තියෙනවා.පවුලේ සැමට බලන්න පුළුවන් එහෙකුත් නෙමේ, විශේෂයෙන් පොඩි අයට බලන්න රෙකමන්ඩ් කරන්න අමාරැයි. ඒ තරම් Violence and Disturbing.

හරි අපි මේකේ ස්ටෝරි ලයින් එක දිහාට පොඩ්ඩක් හැරෙමු. මේක සම්පුර්නම කතාව දිවෙන්නේ Arthur Fleck AKA ජෝකර් චරිතය වටා. ගෝතම් නගරය තුල Arthur නම් පුද්ගලයාට විඳින්නට සිදු වන දුක් කම්කටොලු අසාදාරන නිසා ඔහු ජෝකර් නැමැති උන්මත්තක අපාරධකරුවා වීමේ කතාව තමයි තියෙන්නේ.ටයිම් ලයින් එක දිවෙන්නේ 1980`s වල. ඒ කියන්නේ Bruce Wayne ගෙ කුඩා කාලයේ හරියටම කිව්වොත් Bruce Wayne ගෙ පියා Thomas Wayne ඉන්න කාලේ වෙන සිදුවීම් පෙලකින්. කතාව මන් මෙතනින් එහාට කියන්නේ නැහැ  බලලම තීරණය කරන්නකෝ .

මේකෙ ප්‍රධාන චරිතය රඟපාන්නේ Gladiator , Her වගේ චිත්‍රපට වල හිටපු Joaquin Phoenix විසින්. මන් හිතන්නේ ලෝක සිනමා ඉතිහාසයේ අති විශිෂ්ටම රංගනයක් ඉදිරිපත් කරන්නෙ. අනිවාර්යයෙන් Rankings වල Top 5 Performances of All Time යන්න ඕනෙ එකක්. ඇත්තටම මන් කවදාවත් බලාපොරොත්තු උනේ නෑ Heath Ledger ගෙ රංගනයට සම කරන්න පුළුවන් වෙන කිසිම නළුවෙක් මේ Character එක රඟපායි කියල. එත් Joaquin Phoenix විසින් වෙනස් කලා. මේක ඉන්න ජොකර් හැබැයි Ledgerගෙ Role එකට වඩා ගොඩක් වෙනස් ඒ වගේම ගොඩක් Creepy and Complicated. ෆිල්ම් එකේ අන්තිම විනාඩි 30 නම් ඇස් අහකට ගන්න හිතෙන්න නෑ. ඒ තරම් පට්ට . Mind එක relax කරන් බලන්න හොඳ Character Study එකක් බලාගන්න පුළුවන්. වෙලාවකට හිතෙනවා මේක රඟපෑමක් නෙමේද මන්ද කියලා ඒ තරම් තාත්වික රංගනයක්.

අනිත් ඒක ෆිල්ම් එක Director ඇවිල්ලා Todd Phillips. අපි කවුරුත් දන්නා Hangover වගේ Comedy Film කලේ පොර තමා. Directing , Writing , Screenplay ගත්තොත් අති විශිට්ටයි. තව අමතක නොවන නොවෙන දෙයක් තමා Original Score , Cinematography ෆිල්ම් එක පුරාවටම ඉතාමත් ලස්සනට ගලාගෙන යනවා. මන් හිතන්නේ Interstellar එකට පස්සේ හොඳම Score එක. අනිවාර්යයෙන් මේක තමා ටොප් contender වෙන්නෙ Oscar Award Ceremony එකේ මේ පාර Best Picture , Best Actor , Best Original Score , Best Cinematography.

පුදුමයි නේද දුෂ්ට චරිතයක් උනත් මිනිස්සු Joker කියන චරිතයට කොතරම් ආදරේද කියලා . මන් හිතන්නේ Comic වල මේ වගේ ජනප්‍රිය (as a villian ) වෙන කිසිම චරිතයක් නැහැ අන්තිමට End එක උබලව කර කවල අත අරිනවා. මට නම් පුටුවෙන් නැගිට ගන්න බැරුව හිටියා විනාඩි 5ක් යනකන්. What The F**k Did i Just Watch ?? යන්න අනිවරයෙන් තියෙටර් එකේ බලන්න ඒ experience එක ගන්න ඕනේ නම්. මොකද මේ වගේ Perfomances Once in a Life Time . Heath Ledger හිටිය නම් ගොඩක් ආඩම්බර වෙයි

[QUOTE="pazzy12, post: 24829527, member: 340856"] [SIZE=3][B]No Spoilers! චන්ද මගුල් බල බල ඉඳල උබලගේ ඔලුවත් කුරුවල් වෙලා තියෙන එකේ වෙනසකටත් එක්ක මෙන්න ඇවිල්ලා තියෙනවා සුපිරියක් :cool:. DC ෆෑන්ස්ලට නම් ගොඩාක් ආඩම්බර වෙන්න පුළුවන් ෆිල්ම් එකක් ;);) බැලුවේ නැති එවුන් ඉන්නවා නම් මෙන්න ට්‍රේලර් එක :love:[/B][/SIZE] [YOUTUBE]rgXplohCw5o[/YOUTUBE] [B][SIZE=3]මම නම් ඊයෙ ගිහින් බැලුවා තියෙටර් එකේ, ආයි කියන්න වචන නෑ බන් ෆිල්ම් එක ගැන. ගොඩක් වාසනාවන්ත උනා Opening Weekend එකේම බලන්න පුළුවන් උන නිසා .මේක අනිවාර්යයෙන්ම ෆිල්ම් හෝල් එකකට ගිහින් බලන්නම ඕන එකක්. ඒ තරම්ම පට්ටයි. ඇත්තටම මේ දශකයේ බලපු හොඳම ෆිල්ම් එක කිව්වොත් නිවැරැදී. උඹලා විශ්වාස කරයිද දන්නේ නෑ Dark Knight එකේ Heath Ledger රඟපාපු Joker Character එකත් අභිබවා ගියාද කියලා හිතෙනවා Joaquin Phoenix මේකෙ Act කරපු විදියට. IMDB මීටරේ දැනට 9.1 රේටින් එකක් දීලා තියෙනවා යූසර්ස්ලා 142,923 කින්. ඉතින් හිතගනින්කෝ [/SIZE][/B] [img]https://i.imgur.com/7jEtzwx.jpg[/img] [SIZE=3][B]මුලින්ම කියන්න ඕන මේක පටන් ගත්ත වෙලාවේ ඉඳන් ගහ මරාගන්න ජාතියේ Action ෆිල්ම් එකක් නෙමේ.Psychological Crime Drama කැටගරි ටයිප් එකට තමා වැටෙන්නේ. Typical Comic Book Movie එකක් නෙමේ :no::no:ඒ වගේම Movie පුරාවටම ගොඩක් ඩාර්ක් , Gritty ටෝන් එකක් තියෙනවා.පවුලේ සැමට බලන්න පුළුවන් එහෙකුත් නෙමේ, විශේෂයෙන් පොඩි අයට බලන්න රෙකමන්ඩ් කරන්න අමාරැයි. ඒ තරම් Violence and Disturbing. [img]https://i.imgur.com/UvHdXpR.jpg[/img] හරි අපි මේකේ ස්ටෝරි ලයින් එක දිහාට පොඩ්ඩක් හැරෙමු. මේක සම්පුර්නම කතාව දිවෙන්නේ Arthur Fleck AKA ජෝකර් චරිතය වටා. ගෝතම් නගරය තුල Arthur නම් පුද්ගලයාට විඳින්නට සිදු වන දුක් කම්කටොලු අසාදාරන නිසා ඔහු ජෝකර් නැමැති උන්මත්තක අපාරධකරුවා වීමේ කතාව තමයි තියෙන්නේ.ටයිම් ලයින් එක දිවෙන්නේ 1980`s වල. ඒ කියන්නේ Bruce Wayne ගෙ කුඩා කාලයේ හරියටම කිව්වොත් Bruce Wayne ගෙ පියා Thomas Wayne ඉන්න කාලේ වෙන සිදුවීම් පෙලකින්. කතාව මන් මෙතනින් එහාට කියන්නේ නැහැ :P බලලම තීරණය කරන්නකෝ . මේකෙ ප්‍රධාන චරිතය රඟපාන්නේ Gladiator , Her වගේ චිත්‍රපට වල හිටපු Joaquin Phoenix විසින්. මන් හිතන්නේ ලෝක සිනමා ඉතිහාසයේ අති විශිෂ්ටම රංගනයක් ඉදිරිපත් කරන්නෙ. අනිවාර්යයෙන් Rankings වල Top 5 Performances of All Time යන්න ඕනෙ එකක්. ඇත්තටම මන් කවදාවත් බලාපොරොත්තු උනේ නෑ Heath Ledger ගෙ රංගනයට සම කරන්න පුළුවන් වෙන කිසිම නළුවෙක් මේ Character එක රඟපායි කියල. එත් Joaquin Phoenix විසින් වෙනස් කලා. මේක ඉන්න ජොකර් හැබැයි Ledgerගෙ Role එකට වඩා ගොඩක් වෙනස් ඒ වගේම ගොඩක් Creepy and Complicated. ෆිල්ම් එකේ අන්තිම විනාඩි 30 නම් ඇස් අහකට ගන්න හිතෙන්න නෑ. ඒ තරම් පට්ට . Mind එක relax කරන් බලන්න හොඳ Character Study එකක් බලාගන්න පුළුවන්. වෙලාවකට හිතෙනවා මේක රඟපෑමක් නෙමේද මන්ද කියලා ඒ තරම් තාත්වික රංගනයක්. [img]https://i.imgur.com/buhHxzG.jpg[/img] අනිත් ඒක ෆිල්ම් එක Director ඇවිල්ලා Todd Phillips. අපි කවුරුත් දන්නා Hangover වගේ Comedy Film කලේ පොර තමා. Directing , Writing , Screenplay ගත්තොත් අති විශිට්ටයි. තව අමතක නොවන නොවෙන දෙයක් තමා Original Score , Cinematography ෆිල්ම් එක පුරාවටම ඉතාමත් ලස්සනට ගලාගෙන යනවා. මන් හිතන්නේ Interstellar එකට පස්සේ හොඳම Score එක. අනිවාර්යයෙන් මේක තමා ටොප් contender වෙන්නෙ Oscar Award Ceremony එකේ මේ පාර Best Picture , Best Actor , Best Original Score , Best Cinematography. පුදුමයි නේද දුෂ්ට චරිතයක් උනත් මිනිස්සු Joker කියන චරිතයට කොතරම් ආදරේද කියලා . මන් හිතන්නේ Comic වල මේ වගේ ජනප්‍රිය (as a villian ) වෙන කිසිම චරිතයක් නැහැ අන්තිමට End එක උබලව කර කවල අත අරිනවා. මට නම් පුටුවෙන් නැගිට ගන්න බැරුව හිටියා විනාඩි 5ක් යනකන්. What The F**k Did i Just Watch ?? යන්න අනිවරයෙන් තියෙටර් එකේ බලන්න ඒ experience එක ගන්න ඕනේ නම්. මොකද මේ වගේ Perfomances Once in a Life Time . Heath Ledger හිටිය නම් ගොඩක් ආඩම්බර වෙයි :sorry::sorry::love::love: [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom