Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Jokes
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරුණ ප්‍රේමවන්තයා තමාගේ පෙම්වතියට මෙසේ ලීවේය.”ආදරණීය සුදු,ඔබ ලබා ගැනීම සදහා ලොව උසම කන්ද නැගීමට,විශාලතම ගග හරහා පැනීමට,ගින්නෙන් දැවෙන කාන්තාරය මැදින් යැමට,අවශ්‍ය නම් ජීවිතය වුනත් පිදීමට මම සුදානමින් සිටිමි.”ඔහු ලිපිය අවසන් කලේ “සෙනසුරාදා නොවැස්සොත් මම ඔබ බලන්න එමි”යනුවෙනි.

ලෙඩා පරීක්ෂා කල වෛද්‍යවරයා “ඔබ මා ලගට එන්න පෙර වෙනත් වෛද්‍යවරයෙකු හමුවුනා දැයි?” විමසීය. “නැ,මං බෙහෙත් කලවම් කරන්නාගෙන් ඇහුව”රෝගියා කීය.එයින් කිපුනු වෛද්‍යවරයා “ඔය පේනව නේද අපේ ලෙඩුන් කොයි තරම් මෝඩද කියලා.ඉතින් ඒකා දුන් මෝඩ උපදේශය මොකද්ද?” යි විමසීය.එවිට ලෙඩාගේ උත්තරය වුයේ “එයා කිව්වා ඔබව හමුවෙන්න කියා” යි.

දියණියක් තම මවගෙන් මෙසේ විමසීය. “අම්මේ, අම්මාට මාව කොච්චරක් විතර වටිනවද?” එවිට මව මෙසේ කියයි.”ඇයි දුවේ එහෙම ඇහුවෙ? මට දුව කෝටියක් විතර වටිනව.” “අනේ අම්මේ ඒකෙන් හතරෙන් පංගුවක් මට දෙන්නකො” යැයි දුව ආයාචනා කලාය.

කෞතුකාගාරය තුළ යමක් උස් හඬක් නගමින් බිමට වැටෙන ශබ්දය ඇසීමෙන් කලබලයට පත් සියලු දෙනාම ඒ දෙසට දිව ගියහ. කෞතුකාගාරයේ කාර්ය භාර නිලධාරියාද ඒ අතර විය. කෞතුකාගාරය නැරඹීමට පැමිණි අයෙකු මේසයක හැපීම නිසා ඒ මත තිබූ යෝධ මල් බඳුනක් බිමට වැටී කැබෙලි බවට පත්ව තිබුණි.”දෙයියනේ… ඔහේ මේ කඩල තියෙන්නෙ අවුරුදු පන්සියයකටත් වඩා පැරණි බඳුනක් නෙ.” කාර්යභාර නිලධාරියා මේසයේ හැපුණු තැනැත්තා දෙස බලමින් පැවසුවේ.කාර්යභාර නිලධාරියා දෙස බලා මද සිනහවක් පෑ ඔහු මෙසේ පවසමින් යන්නට ගියේය.”යාන්තම් ඇති… මම හිතුවෙ ඒක අලුත් එකක් කියල…”

විවාහකයෙකු ඔහුගේ නැන්දම්මා අමතන විට තරමක් දුරින් සිට ගරු කලයුතු යැයි අප්‍රිකාවේ චාරිත්‍රයක් තිබෙනවා යි කෙනෙකු කී විට එය අසා සිටි කෙනෙකු කීවේ එය චාරිත්‍රයක් නොව ආරක්ශක පියවරක් බවයි.

මුලු දවසම පොතේ ඇලී සිටින ස්වාමියා ඇමතු බිරිද “මා පොතක් උනා නම් මුලු දවසම ඔයත් එක්ක ඉන්න තිබුනා” යැයි පැවසීය.එය ඇසු සැමියා “ඔයා පොතක් නෙවෙයි කැලන්ඩරයක් වෙන්නයි තිබුනෙ, එතකොට මට අවුරුදු පතා වෙනස් කර ගන්න තිබුනා” යයි පැවසීය

REPOST nam SORRY

[QUOTE="Enindu, post: 10081389, member: 308357"] [SIZE=5][COLOR=#808000]තරුණ ප්‍රේමවන්තයා තමාගේ පෙම්වතියට මෙසේ ලීවේය.”ආදරණීය සුදු,ඔබ ලබා ගැනීම සදහා ලොව උසම කන්ද නැගීමට,විශාලතම ගග හරහා පැනීමට,ගින්නෙන් දැවෙන කාන්තාරය මැදින් යැමට,අවශ්‍ය නම් ජීවිතය වුනත් පිදීමට මම සුදානමින් සිටිමි.”ඔහු ලිපිය අවසන් කලේ “සෙනසුරාදා නොවැස්සොත් මම ඔබ බලන්න එමි”යනුවෙනි.:lol::lol:[/COLOR][/SIZE] [SIZE=5] [COLOR=#FF0000]ලෙඩා පරීක්ෂා කල වෛද්‍යවරයා “ඔබ මා ලගට එන්න පෙර වෙනත් වෛද්‍යවරයෙකු හමුවුනා දැයි?” විමසීය. “නැ,මං බෙහෙත් කලවම් කරන්නාගෙන් ඇහුව”රෝගියා කීය.එයින් කිපුනු වෛද්‍යවරයා “ඔය පේනව නේද අපේ ලෙඩුන් කොයි තරම් මෝඩද කියලා.ඉතින් ඒකා දුන් මෝඩ උපදේශය මොකද්ද?” යි විමසීය.එවිට ලෙඩාගේ උත්තරය වුයේ “එයා කිව්වා ඔබව හමුවෙන්න කියා” යි.:lol::lol:[/COLOR][/SIZE] [SIZE=5] [COLOR=#33CCCC]දියණියක් තම මවගෙන් මෙසේ විමසීය. “අම්මේ, අම්මාට මාව කොච්චරක් විතර වටිනවද?” එවිට මව මෙසේ කියයි.”ඇයි දුවේ එහෙම ඇහුවෙ? මට දුව කෝටියක් විතර වටිනව.” “අනේ අම්මේ ඒකෙන් හතරෙන් පංගුවක් මට දෙන්නකො” යැයි දුව ආයාචනා කලාය.:shocked::shocked:[/COLOR][/SIZE] [SIZE=5] [COLOR=#993366]කෞතුකාගාරය තුළ යමක් උස් හඬක් නගමින් බිමට වැටෙන ශබ්දය ඇසීමෙන් කලබලයට පත් සියලු දෙනාම ඒ දෙසට දිව ගියහ. කෞතුකාගාරයේ කාර්ය භාර නිලධාරියාද ඒ අතර විය. කෞතුකාගාරය නැරඹීමට පැමිණි අයෙකු මේසයක හැපීම නිසා ඒ මත තිබූ යෝධ මල් බඳුනක් බිමට වැටී කැබෙලි බවට පත්ව තිබුණි.”දෙයියනේ… ඔහේ මේ කඩල තියෙන්නෙ අවුරුදු පන්සියයකටත් වඩා පැරණි බඳුනක් නෙ.” කාර්යභාර නිලධාරියා මේසයේ හැපුණු තැනැත්තා දෙස බලමින් පැවසුවේ.කාර්යභාර නිලධාරියා දෙස බලා මද සිනහවක් පෑ ඔහු මෙසේ පවසමින් යන්නට ගියේය.”යාන්තම් ඇති… මම හිතුවෙ ඒක අලුත් එකක් කියල…”:cool::cool:[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#993366] [/COLOR][COLOR=#FF00FF] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=#FF00FF]විවාහකයෙකු ඔහුගේ නැන්දම්මා අමතන විට තරමක් දුරින් සිට ගරු කලයුතු යැයි අප්‍රිකාවේ චාරිත්‍රයක් තිබෙනවා යි කෙනෙකු කී විට එය අසා සිටි කෙනෙකු කීවේ එය චාරිත්‍රයක් නොව ආරක්ශක පියවරක් බවයි.:lol::lol:[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#FF00FF] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=#339966]මුලු දවසම පොතේ ඇලී සිටින ස්වාමියා ඇමතු බිරිද “මා පොතක් උනා නම් මුලු දවසම ඔයත් එක්ක ඉන්න තිබුනා” යැයි පැවසීය.එය ඇසු සැමියා “ඔයා පොතක් නෙවෙයි කැලන්ඩරයක් වෙන්නයි තිබුනෙ:sorry:, එතකොට මට අවුරුදු පතා වෙනස් කර ගන්න තිබුනා” යයි පැවසීය:cool::cool: [/COLOR][/SIZE][CENTER][SIZE=5][COLOR=#339966][COLOR=Red]REPOST nam SORRY[/COLOR][/COLOR][/SIZE]:sorry: [SIZE=5][COLOR=#339966][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom