Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Jokes
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාටින් : ''මුදලාලි, මං ඊයෙ ගෙනිච්ච කුප්පි ලාම්පුව හිල්වෙලා මෙහමත් බඩු විකුණනවද...''

මුදලාලි: ''ඇයි බං මාටින් මං ලාම්පුව ගන්න කොටම කිව්වනේ ලාම්පුව පුංචි උනාට තෙල් බොතලයක් උනත් දාන්න පුලුවන් කියලා''

දොස්තරවරු හතර දෙනා

ශල්‍ය වෛද්‍යවරු හතර දෙනෙක් දවසක් පාටියකදි සෙට් වෙලා. උන් ඉතින් තම තමන්ගේ විස්තර කතාබහ කරගෙන ඉන්නවලු. ඒ අස්සෙ එකෙක් අනිත් උන්ගෙන් අහලා "උඹල ඔපරේට් කරන්න කැමති මොන වගේ ලෙඩ්ඩුන්ද" කියල.

පලවෙනියා : මම නම් කැමති පුස්තකාලාධිපතිලා ඔපරේට් කරන්න. උන්ගෙ ඇඟ ඇතුලෙත් හැමදේම අකාරාදී පිලිවෙලට තමා තියෙන්නෙ

දෙවනියා : මම නම් කැමති ගණකාධිකාරීවරු ඔපරේට් කරන්න. උන්ගෙ ඇඟ ඇතුලෙත් හැම දෙයක්ම නොම්මර දාල පිලිවෙලට තියෙනවා

තුන්වෙනියා : මම නම් ආස විදුලි ඉංජිනේරුවොන්ව ඔපරේට් කරන්න. උන්ගෙ ඇඟ ඇතුලෙත් හැම දෙයක්ම කලර් කෝඩ්ස් දාල තියෙන්නෙ

දැන් මුන් තුන්දෙනාම බලන් ඉන්නවලු මේ ප්‍රශ්නෙ අහපු එකා උගේ කැමැත්ත කියනකම්.

බුවා : මම නම් ආස ඔය ලෝයර්ල වගේ එක වචනයක් නැති උන්ව ඔපරේට් කරන්න

දැන් අනිත් උන් තුන්දෙනාම බැලුවලු හිතාගන්නත් බැරුව මේ මොකද කියල.

බුවා : නෑ බං උන්ට හදවතක් නෑ, කොන්දකුත් නෑ, අනික කටයි පුකයි මාරු කරා කියල අවුලකුත් නෑ

ඔන්න එකෝමත් එක ඉස්කෝලෙක (මිශ්‍ර පාසලක්) අලුතෙන් මිස් කෙනෙක් ආවලු 10 වසරේ පන්තියට උගන්වන්න. එතන ඉඳන් කතාව මෙහෙමයි.

මිස් : ආයුබෝවන් ළමායි…

ළමයි : ආයුබෝවන් ටීචර්.

මිස් : මම තමයි අද ඉඳන් මේ පන්තියට උගන්වන්නේ. ඔක්කොටම කලින් අපි අඳුනගෙන ඉමු. මගේ නම රෝසි. ඔයගොල්ලෝ හැමෝම දැන් නැගිටලා තමන්ගේ නමයි, තමන්ගේ විනොදාන්ශයයි කියන්න ඕනා. හරි අපි පිරිමි ළමයිගෙන් පටන් ගමු.

1 පිරිමි ළමයා : මගේ නම අචල. මම ආසම බාත් ටබ් එකේ බුබුළු බලන්න.

මිස් : (ටිකක් කොර වී) හ්ම්ම් හරි අමුතු විනොදාන්ශයක්නේ.. හරි ඊළඟ කෙනා කියන්න බලන්න.

2 පිරිමි ළමයා : මගේ නම මෙත්සිරි. මම ආසම බාත් ටබ් එකේ බුබුළු බලන්න.

මිස් : (තව ටිකක් කොර වී) කමක් නැහැ උදව්වට යාලුවෙකුත් ඉන්න එක හොඳයි. හරි ඊළඟ…

3 පිරිමි ළමයා : මගේ නම ධනංජය. මමත් ආසම බාත් ටබ් එකේ බුබුළු බලන්න.

මිස් : (!#$%&*@ වී) ළමයි මොනවද මේ කියන්නේ. ඔයගොල්ලෝ විහිලු කරනවද? නැත්නම් ඔයාලට පිස්සුද? මටනම් තේරෙන්නේ නැහැ මේ වගේ මානසික මට්ටමෙන් අඩු ළමයි ටිකකට කොහොම උගන්වන්නද කියලා. හා දැන් පිරිමි ළමයි කිව්වා ඇති. ගැහැණු ළමයි තමතමන්ව අඳුන්වලා දෙන්න. ඔය අයිනේ ඉන්න කෙනා පටන් ගන්න.

1 ගැහැණු ළමයා : මගේ නම හිමානි. මම කැමතිම කුරුල්ලෝ බලන්න.

මිස් : අන්න බලන්න. ගැහැණු ළමයි කොච්චර හොඳද කියලා.. හොඳ දුව.. වාඩි වෙන්න. දැන් අර පිටිපස්සේ ඉන්න දූ කියන්න බලන්න.

2 ගැහැණු ළමයා : මගේ නම තනූෂා. මම කැමතිම පර්ෆියුම් එකතු කරන්න.

මිස් : ගැහැණු ළමයි පිරිමි ළමයිට වඩා බුද්දිමත් වැදගත් බව පේනවා. හා දැන් ඔය මැද ඉන්න ලස්සන දුව කියන්න බලන්න ඔයා කැමතිම මොනවටද කියලා…

3 ගැහැණු ළමයා : ටීචර් මගේ නම බුබුළු. මම කැමතිම දවසේ වැඩි හරියක් බාත් ටබ් එකට වෙලා නනා ඉන්න….

මිස් කලන්තේ දාල වැටුනලු…

ජොනී කියන්නේ අවුරුදු 7ක 8ක පොඩි කොලු ගැටයෙක්. දවසක් මෙයා ගෙදර ලග පිට්ටනියට වෙලා සෙල්ලම් කර කර ඉන්නකොට දැක්කා මෙයාගේ තාත්තා අල්ලපු ගෙදර ජෙනී නැන්දාවත් දාගෙන කාර් එකේ ලග තියන කැලේ ඇතුලට යනවා. තාත්තට ජෙනී නැන්දා එක්ක කැලේ ඇතුලේ කරන්න තියෙන්නේ මොකද්ද කියලා බලන්න හිතපු ජොනී හිමීට හිමීට කැලේ පැත්තට ගියා.

ගිහින් එබිලා බලනකොට තාත්තයි ජෙනී නැන් දයි කිස් කරනවා,තව ටික වෙලාවක් යනකොට ඇදුම් එහෙම අයින් කරල වෙන වැඩකට ලෑස්ති වෙන බව තේරුන නිසා කොල්ලා කෑ ගහගෙන ගෙදර. දුවගෙන ගියා කේලම කියන්න

"අම්මේ අම්මේ... තාත්තයි ජෙනී නැන් දයි කාර් එකේ කැලේ ඇතුලට ගිහින්..."

අම්මා මෙහෙම කිව්වා

"පුතා කෑ ගහන්න එපා...හෙමීට කියන්නකෝ මොකද උනේ කියලා"

කොල්ලා ආපහු පටන් ගත්තා

"මම පිට්ටනියේ සෙල්ලම් කරනකොට තාත්තා ජෙනී නැන්දා එක්ක කාර් එකේ නැගලා කැලේ ඇතුලට යනවා දැක්කා...මමත් හෙමීට පස්සෙන් ගිහින් බැලුවා...

බලනකොට තාත්තයි ජෙනී නැන් දයි කිස් කරනවා...

ඊට පස්සේ ඒ දෙන්නා ඇදුම් ගැලෙව්වා...ඊට පස්සේ..."

මේ වෙලාවේ අම්මා ජොනීව නැවැත්තුවා

"පුතා නියම කතාවක්...ඔයා ඔය කතාවේ ඉතිරි ටික රෑ කෑම මේසෙදී තාත්තාත් ඉන්න තැනදිම කියන්න... ඔය කතාව කියනකොට තාත්තාගේ මූණ බලා ගන්න මට ආසයි."

දැන් ඔන්න රෑ කෑම මේසේ අම්මයි තාත්තයි පුතයි වාඩි වෙලා ඉන්නවා...

තාත්තා කිසිම දෙයක් වුනේ නැති ගානට ඉන්නවා... අම්මා කිසිම දෙයක් දන්නේ නැති ගානට ඉන්නවා. ටික වෙලාවකින් අම්මා ජොනීට කිව්වා කතාව කියන්න කියලා

ඉතින් කොල්ලා ආයෙත් කතාව කියනවා,

"මම අද හවස පිට්ටනියේ සෙල්ලම් කරනකොට තාත්තා ජෙනී නැන්දා එක්ක කාර් එකේ නැගලා කැලේ ඇතුලට යනවා දැක්කා...මමත් හෙමීට හොරෙන් පස්සෙන් ගිහින් බැලුවා...

බලනකොට තාත්තයි ජෙනී නැන් දයි කිස් කරනවා...

ඊට පස්සේ ඒ දෙන්නා ඇදුම් ගැලෙව්වා...

ඊට පස්සේ තාත්තයි ජෙනී නැන්දයි ඉස්සර තාත්තා ගෙදර නැති දවස් වල මයිකල් අංකලුයි අම්මයි කරන දේ කලා"

[YOUTUBE]dvjzY0KpIak[/YOUTUBE]

සමහර ඒවනම් කට්ටිය බලලත් ඇති... හොදයි කියලා හිතෙනවානම් සලකලා බම්පරයක් දාගෙන යන්ට ඈ..

[QUOTE="asheka, post: 14288451, member: 117687"] [SIZE="5"][COLOR="Red"]මාටින් : ''මුදලාලි, මං ඊයෙ ගෙනිච්ච කුප්පි ලාම්පුව හිල්වෙලා මෙහමත් බඩු විකුණනවද...'' මුදලාලි: ''ඇයි බං මාටින් මං ලාම්පුව ගන්න කොටම කිව්වනේ ලාම්පුව පුංචි උනාට තෙල් බොතලයක් උනත් දාන්න පුලුවන් කියලා''[/COLOR][/SIZE] ----------------------- [SIZE="5"][COLOR="Blue"]දොස්තරවරු හතර දෙනා :D ශල්‍ය වෛද්‍යවරු හතර දෙනෙක් දවසක් පාටියකදි සෙට් වෙලා. උන් ඉතින් තම තමන්ගේ විස්තර කතාබහ කරගෙන ඉන්නවලු. ඒ අස්සෙ එකෙක් අනිත් උන්ගෙන් අහලා "උඹල ඔපරේට් කරන්න කැමති මොන වගේ ලෙඩ්ඩුන්ද" කියල. පලවෙනියා : මම නම් කැමති පුස්තකාලාධිපතිලා ඔපරේට් කරන්න. උන්ගෙ ඇඟ ඇතුලෙත් හැමදේම අකාරාදී පිලිවෙලට තමා තියෙන්නෙ දෙවනියා : මම නම් කැමති ගණකාධිකාරීවරු ඔපරේට් කරන්න. උන්ගෙ ඇඟ ඇතුලෙත් හැම දෙයක්ම නොම්මර දාල පිලිවෙලට තියෙනවා තුන්වෙනියා : මම නම් ආස විදුලි ඉංජිනේරුවොන්ව ඔපරේට් කරන්න. උන්ගෙ ඇඟ ඇතුලෙත් හැම දෙයක්ම කලර් කෝඩ්ස් දාල තියෙන්නෙ දැන් මුන් තුන්දෙනාම බලන් ඉන්නවලු මේ ප්‍රශ්නෙ අහපු එකා උගේ කැමැත්ත කියනකම්. බුවා : මම නම් ආස ඔය ලෝයර්ල වගේ එක වචනයක් නැති උන්ව ඔපරේට් කරන්න දැන් අනිත් උන් තුන්දෙනාම බැලුවලු හිතාගන්නත් බැරුව මේ මොකද කියල. බුවා : නෑ බං උන්ට හදවතක් නෑ, කොන්දකුත් නෑ, අනික කටයි පුකයි මාරු කරා කියල අවුලකුත් නෑ[/COLOR][/SIZE] --------------------------------- [SIZE="5"][COLOR="PaleGreen"]ඔන්න එකෝමත් එක ඉස්කෝලෙක (මිශ්‍ර පාසලක්) අලුතෙන් මිස් කෙනෙක් ආවලු 10 වසරේ පන්තියට උගන්වන්න. එතන ඉඳන් කතාව මෙහෙමයි. මිස් : ආයුබෝවන් ළමායි… ළමයි : ආයුබෝවන් ටීචර්. මිස් : මම තමයි අද ඉඳන් මේ පන්තියට උගන්වන්නේ. ඔක්කොටම කලින් අපි අඳුනගෙන ඉමු. මගේ නම රෝසි. ඔයගොල්ලෝ හැමෝම දැන් නැගිටලා තමන්ගේ නමයි, තමන්ගේ විනොදාන්ශයයි කියන්න ඕනා. හරි අපි පිරිමි ළමයිගෙන් පටන් ගමු. 1 පිරිමි ළමයා : මගේ නම අචල. මම ආසම බාත් ටබ් එකේ බුබුළු බලන්න. මිස් : (ටිකක් කොර වී) හ්ම්ම් හරි අමුතු විනොදාන්ශයක්නේ.. හරි ඊළඟ කෙනා කියන්න බලන්න. 2 පිරිමි ළමයා : මගේ නම මෙත්සිරි. මම ආසම බාත් ටබ් එකේ බුබුළු බලන්න. මිස් : (තව ටිකක් කොර වී) කමක් නැහැ උදව්වට යාලුවෙකුත් ඉන්න එක හොඳයි. හරි ඊළඟ… 3 පිරිමි ළමයා : මගේ නම ධනංජය. මමත් ආසම බාත් ටබ් එකේ බුබුළු බලන්න. මිස් : (!#$%&*@ වී) ළමයි මොනවද මේ කියන්නේ. ඔයගොල්ලෝ විහිලු කරනවද? නැත්නම් ඔයාලට පිස්සුද? මටනම් තේරෙන්නේ නැහැ මේ වගේ මානසික මට්ටමෙන් අඩු ළමයි ටිකකට කොහොම උගන්වන්නද කියලා. හා දැන් පිරිමි ළමයි කිව්වා ඇති. ගැහැණු ළමයි තමතමන්ව අඳුන්වලා දෙන්න. ඔය අයිනේ ඉන්න කෙනා පටන් ගන්න. 1 ගැහැණු ළමයා : මගේ නම හිමානි. මම කැමතිම කුරුල්ලෝ බලන්න. මිස් : අන්න බලන්න. ගැහැණු ළමයි කොච්චර හොඳද කියලා.. හොඳ දුව.. වාඩි වෙන්න. දැන් අර පිටිපස්සේ ඉන්න දූ කියන්න බලන්න. 2 ගැහැණු ළමයා : මගේ නම තනූෂා. මම කැමතිම පර්ෆියුම් එකතු කරන්න. මිස් : ගැහැණු ළමයි පිරිමි ළමයිට වඩා බුද්දිමත් වැදගත් බව පේනවා. හා දැන් ඔය මැද ඉන්න ලස්සන දුව කියන්න බලන්න ඔයා කැමතිම මොනවටද කියලා… 3 ගැහැණු ළමයා : ටීචර් මගේ නම බුබුළු. මම කැමතිම දවසේ වැඩි හරියක් බාත් ටබ් එකට වෙලා නනා ඉන්න…. මිස් කලන්තේ දාල වැටුනලු…[/COLOR][/SIZE] ------------------------ [SIZE="5"][COLOR="SeaGreen"]ජොනී කියන්නේ අවුරුදු 7ක 8ක පොඩි කොලු ගැටයෙක්. දවසක් මෙයා ගෙදර ලග පිට්ටනියට වෙලා සෙල්ලම් කර කර ඉන්නකොට දැක්කා මෙයාගේ තාත්තා අල්ලපු ගෙදර ජෙනී නැන්දාවත් දාගෙන කාර් එකේ ලග තියන කැලේ ඇතුලට යනවා. තාත්තට ජෙනී නැන්දා එක්ක කැලේ ඇතුලේ කරන්න තියෙන්නේ මොකද්ද කියලා බලන්න හිතපු ජොනී හිමීට හිමීට කැලේ පැත්තට ගියා. ගිහින් එබිලා බලනකොට තාත්තයි ජෙනී නැන් දයි කිස් කරනවා,තව ටික වෙලාවක් යනකොට ඇදුම් එහෙම අයින් කරල වෙන වැඩකට ලෑස්ති වෙන බව තේරුන නිසා කොල්ලා කෑ ගහගෙන ගෙදර. දුවගෙන ගියා කේලම කියන්න "අම්මේ අම්මේ... තාත්තයි ජෙනී නැන් දයි කාර් එකේ කැලේ ඇතුලට ගිහින්..." අම්මා මෙහෙම කිව්වා "පුතා කෑ ගහන්න එපා...හෙමීට කියන්නකෝ මොකද උනේ කියලා" කොල්ලා ආපහු පටන් ගත්තා "මම පිට්ටනියේ සෙල්ලම් කරනකොට තාත්තා ජෙනී නැන්දා එක්ක කාර් එකේ නැගලා කැලේ ඇතුලට යනවා දැක්කා...මමත් හෙමීට පස්සෙන් ගිහින් බැලුවා... බලනකොට තාත්තයි ජෙනී නැන් දයි කිස් කරනවා... ඊට පස්සේ ඒ දෙන්නා ඇදුම් ගැලෙව්වා...ඊට පස්සේ..." මේ වෙලාවේ අම්මා ජොනීව නැවැත්තුවා "පුතා නියම කතාවක්...ඔයා ඔය කතාවේ ඉතිරි ටික රෑ කෑම මේසෙදී තාත්තාත් ඉන්න තැනදිම කියන්න... ඔය කතාව කියනකොට තාත්තාගේ මූණ බලා ගන්න මට ආසයි." දැන් ඔන්න රෑ කෑම මේසේ අම්මයි තාත්තයි පුතයි වාඩි වෙලා ඉන්නවා... තාත්තා කිසිම දෙයක් වුනේ නැති ගානට ඉන්නවා... අම්මා කිසිම දෙයක් දන්නේ නැති ගානට ඉන්නවා. ටික වෙලාවකින් අම්මා ජොනීට කිව්වා කතාව කියන්න කියලා ඉතින් කොල්ලා ආයෙත් කතාව කියනවා, "මම අද හවස පිට්ටනියේ සෙල්ලම් කරනකොට තාත්තා ජෙනී නැන්දා එක්ක කාර් එකේ නැගලා කැලේ ඇතුලට යනවා දැක්කා...මමත් හෙමීට හොරෙන් පස්සෙන් ගිහින් බැලුවා... බලනකොට තාත්තයි ජෙනී නැන් දයි කිස් කරනවා... ඊට පස්සේ ඒ දෙන්නා ඇදුම් ගැලෙව්වා... ඊට පස්සේ තාත්තයි ජෙනී නැන්දයි ඉස්සර තාත්තා ගෙදර නැති දවස් වල මයිකල් අංකලුයි අම්මයි කරන දේ කලා"[/COLOR][/SIZE] ------------------------------ [YOUTUBE]dvjzY0KpIak[/YOUTUBE] [SIZE="6"][COLOR="Sienna"]සමහර ඒවනම් කට්ටිය බලලත් ඇති... හොදයි කියලා හිතෙනවානම් සලකලා බම්පරයක් දාගෙන යන්ට ඈ..[/COLOR][/SIZE] ;) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom