Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JOKES
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕං සීයේ මගේ වැඩ

ඔන්න දවසක් අළුතින් මවුන්ටන් බයිසිකලයක් තෑගි ලැබුන වයස අවුරුදු 10 ක විතර පිරිමි ලමයෙකුට තමන්ගේ හපන්කම් තම සීයාට පෙන්වන්න උවමනා වුණා. නිවසේ ඉදිරිපස කොටසේ හාන්සි පුටුවක විටක් හපමින් පොඩි කල්පනාවක් දමාගෙන හිටපු සීයාටත් දැන් මල කරදරේ මුගේ බයිසිකල් සංදර්ශනය බලන්නය කියලා.

මෙම නිවස මහා මාර්ගය අද්දරටම වන්නට පිහිටලා තිබුණ නිසාත්, ඉදිරියෙන් වූ මහා මාර්ගය පොඩි පල්ලමක් සහිත එකක් වුන නිසාත් කොළුවාට මේ වැඩේට බොහෝම පංකාදු ස්ථානයක් වුණා. මොකද කන්ද උඩට තරමක මහන්සියෙන් බයිසිකලය පැදගෙන යායුතු වුනත්, පහලට බොහොම පහසුවෙන් සහ වේගයෙන් එය පදවාගෙන යා හැකිවූ නිසයි.

දැන් ඔන්න කොළුවා තමන්ගේ හැකියාවන් පෙන්නනවා. පලමු වටයේදී කොළුවා ඉහල සිට පහලට වේගයෙන් පැදගෙන ගියේ සිය දෙපා, බයිසිකලයේ පැඩල වලින් ඉවත් කොට "සීයේ.... මේ... කකුල් නැහැ.." යනුවෙන් මොරදෙමිනි.

දෙවෙනි වටයේදී කොළුවා ඉහල සිට පහලට වේගයෙන් පැදගියේ සිය දෑත්, බයිසිකලයේ හැඩලයෙන් ඉවත් කොට "සීයේ.. සීයේ... මේ... අත් නැහැ.." ලෙසින් හඩදෙමින් සීයාගේ වැඩි අවධානයක් දිනාගනිමිනුයි.

ප්රේක්ෂක ප්රතිචාර හමුවෙහි උද්දාමයට පත්වෙච්ච අපේ කථානායකයා තුන්වෙනි වටය පැදගියේ සිය දෑත්,දෙපා සියල්ල හැඩල් සහ පැටල් වලින් ඉවත් කොට "සීයේ. සීයේ.. සීයේ... මේ... අත්, කකුල් එකක් වත් නැහැ.." යනුවෙන් හඩතලමිනි.

සංදර්ශණයෙන් විශ්මයට පත්වෙච්ච බවක් පෙන්නපු සීයා, මුණුබුරාගේ මීලඟ වටය නැරඹීමේ රිස්සේන් මාර්ගය දිහාවට ඇස් දල්වාගෙන බලාගෙන උන්නත් විනාඩි ගනනාවකට පස්සේ සීයාට දකින්නට ලැබුනේ බෙරිවූ මුහුණකින් යුක්තව බයිසිකලය තල්ලුකරන් තමන්වෙත එන මුණුබුරායි. විමතියට පත්වෙච්ච සීයා තම කටහඩ අවධිකලා.

"මොකො කොළුවෝ උනේ ? "

"අය්යෝ සීයේ....." හොටු පෙරමින් කොළුවා තතැනුවා.

"ඇයි...ඇයි මොකක්ද උනේ කියාපිය.?"

"දත් නැහැ" ඌ සිය ඉදිරි දත් පෙල පෙන්නා සිටියා.

නිගමනය

1886 වසරේ සැප්ත්ම්බර් මස දිනක සන්ද්යා කාලයයි..මිට සති කීපයකට පෙර මාගේ මිත්ර හෝම්ස් සහ මා ලංකාවට පැමිණියේ,පසු ගිය මාස කිහිපය අපට ඉතා කාර්යබහුල වූ බැවින් කිසියම් විවේකයක් ගත කිරීම අරමුණිනි.

මෙහි ඉතා සුන්දර වනාන්තරයක් වූ සිංහරාජ නම් වූ වනයේ දින දෙකක සංචාරයක් ගත කිරීමට හෝම්ස් හට සිතුනේ ඔහු පරිසරය ඉතා ඇල්මක් දක්වන නිසා යයි මට හැගී ගියේය..එම නිසා මමද ඔහුගේ කැමැත්ත ප්රතික්ෂේප නොකට ගමනට සුදානම් විය..

පැය කීපයක දුම්රිය ගමනකින් සහ පැය කීපයක පා ගමනකින් පසු අප සිංහරාජ වනයට පිවිසුණු විට ඇදිරි වැටෙන්නත් පටන්ගෙන තිබුණි..දීර්ග ගමනක විඩාවත් සමග අපට බඩගින්නත් ඇති වූ හෙයින් රාත්රී ආහාරයද අප වනය තුලම ගෙන ගිනි මැලයක් ද අටවා නින්දට යාමට සිතුනි.. එහෙයින් කුඩාරමක් අටවා අප එය තුලට විත් විනාඩි 5 ක් තුල නින්ද ගියේ අප ගමනේ තිබු විඩාපත් බව නිසාමය...

පැයකට පමණ පසු ෂලොක් හදිසියේම නැගිට මා අවදි කළේය...ඉන් පසු ඔහු සුපුරුදු ලෙස ඔහුගේ කටහඩ අවදි කළේය..

"වොට්සන් ඔබට මේ රාත්රී ආකාසයේ තියෙන තරු දිහා නිරීක්ෂණය කලාම, කුමක්ද ඔබේ නිගමනයට එන්නේ.."

" මගේ නිගමනය හෝම්ස් අපේ කුඩාරම කව්දෝ ගලවාගෙන ගිහින්"

උපුටා ගැනීම - නෙට් එකෙන්

[QUOTE="super16, post: 20063631, member: 556702"] [COLOR=black][FONT="Iskoola Pota"]ඕං සීයේ මගේ වැඩ[/FONT][/COLOR][COLOR=black][FONT=sandaru-n] [/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"]ඔන්න දවසක් අළුතින් මවුන්ටන් බයිසිකලයක් තෑගි ලැබුන වයස අවුරුදු [/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"]10 [/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"]ක විතර පිරිමි ලමයෙකුට තමන්ගේ හපන්කම් තම සීයාට පෙන්වන්න උවමනා වුණා. නිවසේ ඉදිරිපස කොටසේ හාන්සි පුටුවක විටක් හපමින් පොඩි කල්පනාවක් දමාගෙන හිටපු සීයාටත් දැන් මල කරදරේ මුගේ බයිසිකල් සංදර්ශනය බලන්නය කියලා.[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"] [/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"]මෙම නිවස මහා මාර්ගය අද්දරටම වන්නට පිහිටලා තිබුණ නිසාත්[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"], [/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"]ඉදිරියෙන් වූ මහා මාර්ගය පොඩි පල්ලමක් සහිත එකක් වුන නිසාත් කොළුවාට මේ වැඩේට බොහෝම පංකාදු ස්ථානයක් වුණා. මොකද කන්ද උඩට තරමක මහන්සියෙන් බයිසිකලය පැදගෙන යායුතු වුනත්[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"], [/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"]පහලට බොහොම පහසුවෙන් සහ වේගයෙන් එය පදවාගෙන යා හැකිවූ නිසයි.[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"] [/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"]දැන් ඔන්න කොළුවා තමන්ගේ හැකියාවන් පෙන්නනවා. පලමු වටයේදී කොළුවා ඉහල සිට පහලට වේගයෙන් පැදගෙන ගියේ සිය දෙපා[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"], [/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"]බයිසිකලයේ පැඩල වලින් ඉවත් කොට "සීයේ.... මේ... කකුල් නැහැ.." යනුවෙන් මොරදෙමිනි.[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"] [/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"]දෙවෙනි වටයේදී කොළුවා ඉහල සිට පහලට වේගයෙන් පැදගියේ සිය දෑත්[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"], [/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"]බයිසිකලයේ හැඩලයෙන් ඉවත් කොට "සීයේ.. සීයේ... මේ... අත් නැහැ.." ලෙසින් හඩදෙමින් සීයාගේ වැඩි අවධානයක් දිනාගනිමිනුයි.[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"] [/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"]ප්රේක්ෂක ප්රතිචාර හමුවෙහි උද්දාමයට පත්වෙච්ච අපේ කථානායකයා තුන්වෙනි වටය පැදගියේ සිය දෑත්[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"],[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"]දෙපා සියල්ල හැඩල් සහ පැටල් වලින් ඉවත් කොට "සීයේ. සීයේ.. සීයේ... මේ... අත්[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"], [/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"]කකුල් එකක් වත් නැහැ.." යනුවෙන් හඩතලමිනි.[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"] [/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"]සංදර්ශණයෙන් විශ්මයට පත්වෙච්ච බවක් පෙන්නපු සීයා[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"], [/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"]මුණුබුරාගේ මීලඟ වටය නැරඹීමේ රිස්සේන් මාර්ගය දිහාවට ඇස් දල්වාගෙන බලාගෙන උන්නත් විනාඩි ගනනාවකට පස්සේ සීයාට දකින්නට ලැබුනේ බෙරිවූ මුහුණකින් යුක්තව බයිසිකලය තල්ලුකරන් තමන්වෙත එන මුණුබුරායි. විමතියට පත්වෙච්ච සීයා තම කටහඩ අවධිකලා.[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"] "[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"]මොකො කොළුවෝ උනේ [/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"]? " "[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"]අය්යෝ සීයේ....." හොටු පෙරමින් කොළුවා තතැනුවා.[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"] "[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"]ඇයි...ඇයි මොකක්ද උනේ කියාපිය.[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"]?" "[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"]දත් නැහැ" ඌ සිය ඉදිරි දත් පෙල පෙන්නා සිටියා.[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"][/FONT][/COLOR] [COLOR=black][FONT="Iskoola Pota"] [/FONT][/COLOR] [COLOR=black][FONT="Iskoola Pota"][/FONT][/COLOR] [COLOR=black][FONT="Iskoola Pota"]නිගමනය[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"] [/FONT][/COLOR][COLOR=black][FONT=sandaru-n] [/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"]1886[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"] වසරේ සැප්ත්ම්බර් මස දිනක සන්ද්යා කාලයයි..මිට සති කීපයකට පෙර මාගේ මිත්ර හෝම්ස් සහ මා ලංකාවට පැමිණියේ[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"],[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"]පසු ගිය මාස කිහිපය අපට ඉතා කාර්යබහුල වූ බැවින් කිසියම් විවේකයක් ගත කිරීම අරමුණිනි.[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"] [/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"]මෙහි ඉතා සුන්දර වනාන්තරයක් වූ සිංහරාජ නම් වූ වනයේ දින දෙකක සංචාරයක් ගත කිරීමට හෝම්ස් හට සිතුනේ ඔහු පරිසරය ඉතා ඇල්මක් දක්වන නිසා යයි මට හැගී ගියේය..එම නිසා මමද ඔහුගේ කැමැත්ත ප්රතික්ෂේප නොකට ගමනට සුදානම් විය..[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"] [/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"]පැය කීපයක දුම්රිය ගමනකින් සහ පැය කීපයක පා ගමනකින් පසු අප සිංහරාජ වනයට පිවිසුණු විට ඇදිරි වැටෙන්නත් පටන්ගෙන තිබුණි..දීර්ග ගමනක විඩාවත් සමග අපට බඩගින්නත් ඇති වූ හෙයින් රාත්රී ආහාරයද අප වනය තුලම ගෙන ගිනි මැලයක් ද අටවා නින්දට යාමට සිතුනි.. එහෙයින් කුඩාරමක් අටවා අප එය තුලට විත් විනාඩි [/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"]5[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"] ක් තුල නින්ද ගියේ අප ගමනේ තිබු විඩාපත් බව නිසාමය...[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"] [/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"]පැයකට පමණ පසු ෂලොක් හදිසියේම නැගිට මා අවදි කළේය...ඉන් පසු ඔහු සුපුරුදු ලෙස ඔහුගේ කටහඩ අවදි කළේය..[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"] "[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"]වොට්සන් ඔබට මේ රාත්රී ආකාසයේ තියෙන තරු දිහා නිරීක්ෂණය කලාම[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"], [/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"]කුමක්ද ඔබේ නිගමනයට එන්නේ.."[/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"] " [/FONT][/COLOR][COLOR=black][FONT="Iskoola Pota"]මගේ නිගමනය හෝම්ස් අපේ කුඩාරම කව්දෝ ගලවාගෙන ගිහින්"[/FONT][/COLOR][FONT="Latha"][/FONT] [FONT="Latha"][SIZE=3] [/SIZE][/FONT] [FONT="Iskoola Pota"][SIZE=3][B]උපුටා ගැනීම - නෙට් එකෙන්[/B][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom