Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Jokes..!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නඩු ගාස්තු

මර්සිඩීස් බෙන්ස් රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ජෙරී චෝදනා ලැබ සිටියේ ය. දීර්ඝ නඩු විභාගයකින් පසුව ජූරිය එම චෝදනාවෙන් ජෙරී නිදහස් කළේ ය.

නිදහස ලැබූ දිනයේ සවස් යාමයේ ම ජෙරී තමාගේ නඩුව ඇසූ විනිශ්චයකාරවරයා හමුවීමට පැමිණියේ ය.

“උතුමාණනි! මගේ අර ජරා නීතිඥවරයාට වරෙන්තුවක් නිකුත් කරන්න කියා මා ඉල්ලා සිටිනවා” ජෙරී කියා සිටියේ ය.

“ඇයි?” විශ්මයට පත් විනිශ්චයකාරවරයා විමසා සිටියේ ය. “එයා ඔයාගේ නඩුව දිනුවා නේ. එයාව අත්අඩංගුවට ගැනීමට ඔබට වුවමනා ඇයි?”

ජෙරී මෙසේ පිළිතුරු දුන්නේ ය.

“එයාගේ නඩු ගාස්තු ගෙවන්න මට සල්ලි තිබුනේ නැහැ. ඒ නිසා ඒ ජරා මිනිහා ගිහින් මම හොරකම් කරපු කාර් එක ගත්තා.”

මිථ්‍යාව හා සත්‍යය

නත්තල් සීයා, සුරඟනක්, අවංක නීතිඥවරයෙක් හා බේබද්දෙක් බාර් එකක සිටින විට එහි බිම වැටී තිබෙන පවුම් 100 නෝට්ටුවක් ඔවුහු දකිති.

ඒ නෝට්ටුව අහුලා ගන්නේ කව්ද ?

බේබද්දායි. අනෙක් තිදෙනා මිථ්‍යා ප්‍රබන්ධවල එන ප්‍රාණීන් පමණි.

මහළු වයස

ඔබ දරුවන්ට කාරුණික වන්න. ඔබේ සාත්තු නිවාසය තෝරන්නේ ඔවුනුයි.

ඇය කොතරම් මහළු ද කිවහොත් දෙවියන්ගේ ජංගම දුරකථන අංකය ඇය ළඟ තිබේ.

බර්ට් සහ එතල් විවාහ වූහ. ඔහුට වයස 98කි. ඇයගේ වයස 87කි.

මංගලෝත්සවයට පැමිණියවුන් විවාහ යුවළ වෙත කුඩා කඩදාසි කැබලි වීසි නොකළහ. ඔවුන් විසි කළේ විටමින් පෙති ය.

නීතිඥවරයාට පිහිට වීම

පුද්ගලයෙක් වාහන තදබදයකට මැදිවී සිටියි.

සිය මෝටර් රථයේ ජනේලයෙන් පිටත බලන ඔහුට ඉතාමත් කඩිසරව තමන් වෙත දිව එන ළමයෙක් දුටුවේය.

‘ඒයි ! . . . මොකක්ද පරක්කුව ?’ ඔහු ඇසුවේය.

‘ඒ. . . පිස්සු ලෝයර් (නීතිඥවරයෙක්) කෙනෙක්’ ළමයා පිළිතුරු දුන්නේය.

‘එයා පාර මැද වැතිර ඉන්නවා. එයා ඇඟ පුරා පෙට්‍රල් වක් කර ගෙන ගිනි තියා ගන්නවා කියලා තර්ජනය කරනවා. අපි එයා වෙනුවෙන් එකතු කරනවා’.

‘මේ වෙනකොට කොච්චරක් එකතු වෙලා තියෙනවාද ?’ පුද්ගලයා ඇසුවේය.

ළමයා මෙසේ පිළිතුරු දුන්නේය.

‘ගිනි පෙට්ටි 30කුයි ලයිටර් විසි තුනකුයි විතර. . . ‘

[QUOTE="dreamzd, post: 8214135, member: 254823"] [B][COLOR=#3366ff]නඩු ගාස්තු[/COLOR][/B] මර්සිඩීස් බෙන්ස් රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ජෙරී චෝදනා ලැබ සිටියේ ය. දීර්ඝ නඩු විභාගයකින් පසුව ජූරිය එම චෝදනාවෙන් ජෙරී නිදහස් කළේ ය. නිදහස ලැබූ දිනයේ සවස් යාමයේ ම ජෙරී තමාගේ නඩුව ඇසූ විනිශ්චයකාරවරයා හමුවීමට පැමිණියේ ය. “උතුමාණනි! මගේ අර ජරා නීතිඥවරයාට වරෙන්තුවක් නිකුත් කරන්න කියා මා ඉල්ලා සිටිනවා” ජෙරී කියා සිටියේ ය. “ඇයි?” විශ්මයට පත් විනිශ්චයකාරවරයා විමසා සිටියේ ය. “එයා ඔයාගේ නඩුව දිනුවා නේ. එයාව අත්අඩංගුවට ගැනීමට ඔබට වුවමනා ඇයි?” ජෙරී මෙසේ පිළිතුරු දුන්නේ ය. “එයාගේ නඩු ගාස්තු ගෙවන්න මට සල්ලි තිබුනේ නැහැ. ඒ නිසා ඒ ජරා මිනිහා ගිහින් මම හොරකම් කරපු කාර් එක ගත්තා.” [COLOR=#3366ff][B]මිථ්‍යාව හා සත්‍යය[/B][/COLOR] නත්තල් සීයා, සුරඟනක්, අවංක නීතිඥවරයෙක් හා බේබද්දෙක් බාර් එකක සිටින විට එහි බිම වැටී තිබෙන පවුම් 100 නෝට්ටුවක් ඔවුහු දකිති. ඒ නෝට්ටුව අහුලා ගන්නේ කව්ද ? බේබද්දායි. අනෙක් තිදෙනා මිථ්‍යා ප්‍රබන්ධවල එන ප්‍රාණීන් පමණි. [B][COLOR=#3366ff]මහළු වයස[/COLOR][/B] [LIST] [*]ඔබ දරුවන්ට කාරුණික වන්න. ඔබේ සාත්තු නිවාසය තෝරන්නේ ඔවුනුයි. [/LIST] [LIST] [*]ඇය කොතරම් මහළු ද කිවහොත් දෙවියන්ගේ ජංගම දුරකථන අංකය ඇය ළඟ තිබේ. [/LIST] [LIST] [*]බර්ට් සහ එතල් විවාහ වූහ. ඔහුට වයස 98කි. ඇයගේ වයස 87කි. [/LIST] මංගලෝත්සවයට පැමිණියවුන් විවාහ යුවළ වෙත කුඩා කඩදාසි කැබලි වීසි නොකළහ. ඔවුන් විසි කළේ විටමින් පෙති ය. [B][COLOR=#3366ff]නීතිඥවරයාට පිහිට වීම[/COLOR][/B] පුද්ගලයෙක් වාහන තදබදයකට මැදිවී සිටියි. සිය මෝටර් රථයේ ජනේලයෙන් පිටත බලන ඔහුට ඉතාමත් කඩිසරව තමන් වෙත දිව එන ළමයෙක් දුටුවේය. ‘ඒයි ! . . . මොකක්ද පරක්කුව ?’ ඔහු ඇසුවේය. ‘ඒ. . . පිස්සු ලෝයර් (නීතිඥවරයෙක්) කෙනෙක්’ ළමයා පිළිතුරු දුන්නේය. ‘එයා පාර මැද වැතිර ඉන්නවා. එයා ඇඟ පුරා පෙට්‍රල් වක් කර ගෙන ගිනි තියා ගන්නවා කියලා තර්ජනය කරනවා. අපි එයා වෙනුවෙන් එකතු කරනවා’. ‘මේ වෙනකොට කොච්චරක් එකතු වෙලා තියෙනවාද ?’ පුද්ගලයා ඇසුවේය. ළමයා මෙසේ පිළිතුරු දුන්නේය. ‘ගිනි පෙට්ටි 30කුයි ලයිටර් විසි තුනකුයි විතර. . . ‘ [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom