දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    දිනෙන් දින ගෑස් මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයන්ට සිදුවන අසාධාරණය ගැන කලකිරුණු ජොනී ෆර්නැන්ඩෝ නම් තරුණ නිර්මාණකරුවෙක්, ආමාශගත ගැස්ට්‍රෝ වායුව- එල්.පී. ගෑස් බවට පරිවර්තනය කළ හැකි උපාංගයක් නිපදවා ඇත. ඔහු විසින් ජොනිපුක් ගැස්ට්‍රෝ නමින් හඳුන්වන ඒ උපාංගය මගින් ඉදිරියේදී ආමාශ තුළ අපතේ යන ගෑස් ලීටර් ලක්ෂ ගණනක් සප්‍රයෝජනවත් ලෙස යොදා ගත හැකි වෙනු ඇත.

    ඡායාරූපය- ජොනී සිසුවා නව උපාංගය අතිගරු ජනාධිපතිතුමන්ට පිළිගැන්වූ මොහොත. ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා ද එම අවස්ථාවට සහභාගී විය


    479710_149973451819479_851280844_n.jpg


    :lol::lol::lol::lol::lol::lol::lol:

    Hudek Vinodaya sadaha pamani.....;);)
     
    • Like
    Reactions: Harsh7046