joomla help

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    machanla mata joomla gena dena ganna ona..Plz mata kiyanawada joomla walata Template akak add karanne kohomada kiyala ?

    menna me wage template akakuth hoyala ona plzzz

    a5jom1.jpg
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    Administration > Extension Manager > Install > Browse karala install karannath puluwan ..
    naththam joomla host karala thiyena thama templates kiyana thanata template eka copy karala venas karannath puluwan
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    nehe ban joomla
    මචන් ඔය දාල තියෙන tem එක නම් ජුම්ලා එකක් නෙමෙයි :no:
    උබට ඔය වගෙ එකක් ලෙසියෙන්ම Web Page Maker වලින් හදා ගන්න පුලුවන්:yes:

    ජයවේවා
    11.gif
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    මචන් ඔය දාල තියෙන tem එක නම් ජුම්ලා එකක් නෙමෙයි :no:
    උබට ඔය වගෙ එකක් ලෙසියෙන්ම Web Page Maker වලින් හදා ගන්න පුලුවන්:yes:

    ජයවේවා
    11.gif
    me mama danna site akaka srceenshot akak dala thiyenne aka joomla ban...spam nisa link aka denme nette
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    මචන් ඔය දාල තියෙන tem එක නම් ජුම්ලා එකක් නෙමෙයි :no:
    උබට ඔය වගෙ එකක් ලෙසියෙන්ම Web Page Maker වලින් හදා ගන්න පුලුවන්:yes:

    ජයවේවා
    11.gif

    ow machan sira. me wage achcharu paharawal hadanne pagemaker eken :D
    mewata maara traffic :P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    me mama danna site akaka srceenshot akak dala thiyenne aka joomla ban...spam nisa link aka denme nette
    මචන් ඒ වෙබ් එකෙ යටින්ම නැද්ද ඒක හදපු අයගෙ ලින්ක් එක:rolleyes:

    ow machan sira. me wage achcharu paharawal hadanne pagemaker eken :D
    mewata maara traffic :P
    ඔව් බන් සමහර සියිට් තියෙනවා අවශ්‍ය දෙ බලන්න පෙජ් 10කට විතර යන්න ඔනී :angry:
    පිස්සු හැදෙනවා:baffled:
     
    kasun2006

    Member
    Jan 15, 2007
    14
    1
    3
    horana
    මචන් මෙකට template හොයන්න එපා බන් එකක් හදපන්කො..මේකෙ ඇති දෙයක් නෑ නෙ.images ටිකක් නෙ තියෙන්නෙ. :O