කවුරු හරි දන්නවද Joomla site එකක Dynamic URLs --> Static URLs කරන විදිය.. 
site එක host කරලා තියෙන්නේ GoDaddy වල
දන්න කෙනෙක් ඉන්නව නම් පොඩි එකක් help දෙන්න

site එක host කරලා තියෙන්නේ GoDaddy වල

දන්න කෙනෙක් ඉන්නව නම් පොඩි එකක් help දෙන්න




machn static url karanna source eka edit karala karanna puluvan ne,
index.php eka
dan URLs thiyenne menna me wage..http://www.srilankatailormade.com/index.php?option=com_content&view=article&id=471:era-beach-hotel-sri-lanka&catid=35:hotels
ආ.. රාමා අන්කල් දැක්ක කල් අෆ්ෆා...
ඔව් කරන්න පුලුවන්...Global configuration >> Search Engine Friendly URLs
![]()

