ruwanHM

Active member
  • Feb 20, 2023
    258
    201
    43
    Maradana or colombo Fort wala JP(Justice of peace) kenek inne koheda

    danna kauruwath nedda?
    ------ Post added on Feb 16, 2024 at 8:54 AM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,912
    15,420
    113
    New Zealand
    සලාකා එකේ ඉන්නවා මචන්. එතනට පලයන්.ඒ අය සල්ලි ගන්නෙ නෑ. මොකක් හරි වැඩක් කර ගන්න ගියත් ලස්සනට පිලිවෙලට වැඩේ කරලා දෙනවා. ටයිප් කරලා හදන්න ඕනි ඒවා ටයිප් කරලා හදලා දෙනවා.

    කොළඹ ඉන්න අනිත් පර බේසික් පුතාලා පොඩී කොලයක් අත්සන් කරන්නත් සල්ලි ගන්නවා. විශේෂයෙන් පාස්පෝට් ඔෆිස් ගාව ඉන්න උන් සල්ලි පප්පලා. සාමවිනිසුරුලට සල්ලි ගන්න බෑ. ඒත් මුන් ප්‍රසිද්ධියෙම ඉල්ලනවා.