JPEG images

thaweesha

Well-known member
  • Dec 22, 2010
    9,032
    10,201
    113
    fb eken gaththu eewa ba machan :( fb ekata up karaddi okkma ayin wenawa eeka security ekata hoda nisa ehema karanne :) nathnam 4to eka gahapu location eka wunath ganna puluwan :) eewata kiyanne Exif data kiyala ewwa okkma fb eken filter karanawa
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,089
    113
    invoke db "Injected Memory"

    FB එකෙන් JPG file එකක Exif බලන්න බැ බං, ඒවා ඔක්කොම Remove කරනවා FB එකෙන්,

    ඒත් බලන්න ඕන නම් Password එක ඉල්ලගෙන Databackup එකක් ගන්න, ඒකෙ Report එකක් එනවා Picture එක ගත්ත දිනය
    වෙලාව
    geo Location එක (තිබ්බොත්)
    වගේ ගොඩක් දේවල්. .


    ​