jpg හතරක් තියෙනවා ඩිලීට් වෙන්නේ නෑනේ. 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,326
    1
    101,186
    113
    34
    Kalutara
    ඩෙස්ක්ටොප් එකට කෙලින්ම සේව් කරපු jpg 4ක් තියෙනවා රීනෙම් කරන්නවත් දෙන්නේ නෑ, ඩිලීට් කරන්න දෙන්නේවත් නෑ, කට් ඇන්ඩ් පේස්ට් කරන්නවත් දෙන්නේ නෑ. කොහොමද මේ ටික ඩිලීට් කරගන්නේ? 😣


    HDNYLjU.png
     
    • Haha
    Reactions: Ashan052

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    file name eka diga wadi nisa man hithanne.
    7zip eke delete option eken ohoma ewa delete karala thiyanwa. (7zip eken desktop ekata awith -> delete)
    samaharawita winrar ekenuth puluwan wei.

    ah, delete wela neda? eka dakke passe. :D
    ------ Post added on Aug 29, 2022 at 11:11 AM
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,326
    1
    101,186
    113
    34
    Kalutara
    ubatath thiyana prasna
    ඇයි තෝ හිතුවද මම ස්කර්වියා වගේ දෙවියෙක් කියල ප්‍රශ්න නැතුව ජීවත් වෙන්න?

    Malwarebytes free version eka download karala dn scan parak danna
    ඩිලීට් කලානෙ. ආයෙ ස්කෑන් කරන්න ඕනද?