මචන්ලා ලොකු උදව්වක් ඕන..
මට ඕන Rows clone කරන්න..එකට යොදා ගත්තේ මෙන්න මේ Juqery plugin එක
https://github.com/tristandenyer/Clone-section-of-form-using-jQuery
Normal textbox,dropdown සේරම වැඩ..ඒත් Chosen Dropdown plugin එක වැඩ නැනේ
එක Row එකක් ඇඩ්ස් උනාම අලුතින් Jquery chosen එක initialize වෙන්න නැති කෙස් එකක් තියෙන්නේ..ඒ නිසයි First Row එකේ dropdown එක වැඩ..අනිත් එවයි වැඩ නැහැ..දන්න කෙනෙක් උදව් කරන්නෝ
Dolowad කර ගන්න සාම්පල් හදපු එක
https://mega.nz/#!OkQUAKTQ!B-fFe4EqpPLbQvIvmfT4BbNH2jccF66pJyBkmnS2DLU
බම්ප් කරන සැමට රෙෆ්

Last edited: