Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
jquery help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Server side පාවිච්චි නොකර කරනවා කියන්නත් අමාරුයි ඒත් මේ form එක හදන එකයි data submit කරලා PDF එකක් හදන වැඩෙයි Jquery වලින් කර ගන්න පුළුවන් HTML5 පාවිච්චි කරලා. හැබැයි email කරන කොටසට නම් AJAX පාවිච්චි කරන්න වෙයි.

Form එක හදලා submit කරන වැඩේ මේ link එකට ගිහින් ටිකක් ඉගෙන ගෙන කර ගන්න වෙනවා. සම්පූර්නෙන් විස්තර කරන්න දිග වැඩියි.

http://fabricjs.com/

උඩින් හදා ගත්තු form එකේ data තියෙන photo එකක් data url එකක් විදියට අරගෙන ඒක මේ පහළ තියෙන link එකේ තියෙන විදියට දුන්නම jQuery වලින් pdf එකක් හදා ගන්න පුළුවන්. මේක email එකකට attach කරන්න නම් server side programming, AJAX දැන ගන්න වෙනවා. නැත්නම් ඕකෙ තියෙන pdf link එක ගන්න පුළුවන් නම් mail body එකට දාලා යව්ව නම් වැඩේ ලෙසියි.

https://parall.ax/products/jspdf

[QUOTE="techytee, post: 19159696, member: 490126"] Server side පාවිච්චි නොකර කරනවා කියන්නත් අමාරුයි ඒත් මේ form එක හදන එකයි data submit කරලා PDF එකක් හදන වැඩෙයි Jquery වලින් කර ගන්න පුළුවන් HTML5 පාවිච්චි කරලා. හැබැයි email කරන කොටසට නම් AJAX පාවිච්චි කරන්න වෙයි. Form එක හදලා submit කරන වැඩේ මේ link එකට ගිහින් ටිකක් ඉගෙන ගෙන කර ගන්න වෙනවා. සම්පූර්නෙන් විස්තර කරන්න දිග වැඩියි. [url]http://fabricjs.com/[/url] උඩින් හදා ගත්තු form එකේ data තියෙන photo එකක් data url එකක් විදියට අරගෙන ඒක මේ පහළ තියෙන link එකේ තියෙන විදියට දුන්නම jQuery වලින් pdf එකක් හදා ගන්න පුළුවන්. මේක email එකකට attach කරන්න නම් server side programming, AJAX දැන ගන්න වෙනවා. නැත්නම් ඕකෙ තියෙන pdf link එක ගන්න පුළුවන් නම් mail body එකට දාලා යව්ව නම් වැඩේ ලෙසියි. [url]https://parall.ax/products/jspdf[/url] :dull: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom