JR ගුපියන්ට ඇරපු හැටි ??

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    wow! JR ගේ වලටත් හෙන ගහන්න ඕනිනේ මෙච්චර හොඳට තිබුණ රටක් විනාස කරපු එකට. මට පුදුම සිරිමා හොඳටම කරලා මෙහෙම දියුණුවට තිබුණ රටක් කොහොමද JR වගේ දේශද්‍රෝහියෙක්ගේ ගේ අතට ආවේ? 🤔

    මේකේ කියලා නෑනේ JR එන්න කලින් මිනිස්සු පණුවෝ ගහපු පාන් බාගයක් ගන්න උදේ ඉඳන් පෝලිම්වල හිටපු හැටි? දුප්පත් මිනිස්සු කන්න නැතිකමට විසිකරන ඉඳුල් කන්න හිටපු හැටි? දැන් විදුලියත් නැතුව ගෑස් පෝලිමේ, ඩීසල් පෝලිමේ ඉන්න ගමන් "සිරිමාගෙ කාලේ පොඩ්ඩක් ඉවසුවා නම් අද මෙහෙම වෙන්නෙ නෑ" කියන බයියෙක් ගෙන් දැනගන්න ආසයි
     
    • Haha
    Reactions: rockmon