ලංකාවට ඉන්දියන් හමුදා ආවා කියල දන්නේ නැති ගොඩාක් අය ඉන්න බව පේන නිසා මේක දාන්නේ. කොටි සංවිධානය උතුරේ හැදෙනකොට ඒක විසඳන්න කියල තමයි ඉන්දියානු සෑම සාදක හමුදාව ලංකාවට එවන්නේ. මේ පහල තියෙන්නේ උන් ලංකාවට ආපු දවස්වල පොටෝ ලංකාවේ උතුරු කොටසේ
එතකොට JR තමයි ඉන්දියාවට ලංකාවේ උතුරු කොටස නිල නොවන විදියට බාර දෙන්නේ. ඔය කාලේ තමයි ඉන්දියාව ලංකාවේ ගුවන් සීමාවට අනවසරයෙන් ඇවිත් පරිප්පු දාන සීන් එහෙම වෙන්නේ. තහවරු කරන්න බැරි උනත් ඒ කාලේ කතා තිබුනා දෙමල ගෑනුන්ව ඉන්දියන් හමුදා සාමාජිකයෝ විසින් සමුහ දුෂණයට ලක් කරා කියල. ජෙප්පෝ ඒකට කෙලින්ම විරුද්ධ උනා. 13 වන සංශෝධනය ගේන්නේ 87 නොවැම්බර් මට මතක විදියට. එකටත් ජෙප්පෝ විරුද්ධ වෙනවා (ඇත්තටම පළාත්සභා ලංකාවට ඕන නෑ) මතකය අනුව ඊට පස්සේ තමයි ඉන්දු ලංකා ගිවිසුම ගේන්නේ. ජෙප්පෝ 87 ඉඳලම ගේමට බහිනවා. රජයට විරුද්ධව රජයේ ස්ථාන විනාශ කරනවා. JR පොන්නය රට ගිනිගන්න දීල බලන් හිටියා. 89 ජනවාරි තමයි ප්‍රේමදාස ජනාධිපති වෙන්නේ. එයා කෙලින්ම ජෙප්පෝ සමුල ඝාතනය කරවනවා. ජෙප්පෝ සන්නද්ධ වෙනවා. පක්ෂේ තහනම් වෙනවා. ගොඩාක් අය දන්නේ නෑ ඇයි ජෙප්පෝ 87 සන්නද්ධ උනේ කියල. ඒ JR ගේ රට පාවා දීමට විරුද්ධව. කොහොමහරි බර ගානක් මැරිලා රට අමු සොහොනක් උනාම තමයි ඉන්දියන් හමුදාව ආපහු යවන්න වැඩ සිද්ධ වෙන්නේ.
අර ප්‍රසිද්ධ පොටෝ එකක් තියෙන්නේ ජේ ආර් මරමු කියල. ඇත්තටම ජේ ආර් මරන්න පුළුවන් උනානම් මේ රටට හොඳයි. ඒ අතින් ජේ ආර් ගේ පාලනයට විරුද්ධව ජෙප්පෝ සන්නද්ධ වීමේ කිසිම වැරද්දක් මමනම් දකින්නේ නෑ. එහෙම නොවුනානම් අද ලංකාවේ උතුරු කොටසේ ඉන්නේ ඉන්දියන් වාසගම් තියන මිනිස්සු වෙන්න පුළුවන්. හැබැයි එකෙන් ජෙප්පොන්ට මකන්න බැරි කළු පැල්ලමක් වැදුනා. අදටත් බයි පුතාල එහෙම උඩ දාගෙන කියන්නේ ඔන්න ඔය 88/89 ගැන තමයි. හැබැයි උන් එකෙක්වත් එහෙම වෙන්න හේතුව කියන්නේ නෑ . සිවිල් යුද්ධයක් කියන්නේ රාත්‍රී බෝජන සංග්‍රහයක් නෙමෙයි. එකේදී නොවිය යුතු දේ සිද්ධ උනා. ඇඹිලිපිටියේ මම ගියපු ඉස්කෝලේ ළමයි 31ක් මැරුවා. උන් ගැන මම වැඩි විස්තර කියන්නේ නෑ