kattiya kiyannako balanna honda JS frameworks monawada industry use wena?NodeJS,jQuery,Dojo wage ewa?
jQuery and Node.js kiyanne completely different dekak machan.
jQuery, underscore, MooTools, YUI wage ewa JS frameworks - front end eke run karanne.
Node.js kiyanne server side.
kattiya kiyannako balanna honda JS frameworks monawada industry use wena?NodeJS,jQuery,Dojo wage ewa?

ඔය එන හැම රෙද්දම ඉගෙන ගන්න යන්න ඕන නෑබන්. එකක දෙකක මාස්ටර් එකෙන් වෙන එක තමයි වැදගත්. නැත්නම් ඉගෙන ගන්නවට වඩා කරන්න දෙයක් නෑ. හරියට කොටි වලිගෙ අල්ලගත්ත වගේ තමයි 

. උන් උන් projects වහල දැම්මොත් බඩුම තමයි
jquery නම් ලොවෙත් පට්ටයි. mootools දැන් වැඩිය යූස් වෙන්නෑ. 