Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Jungle(2017)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Jungle (2017) (පුන්චි සාරාංශයකුත් එක්ක) කියවලාම බලන්න විස්තර දැන ගන්න

මේක කට්ටිය බැලුවද? මාස කීපයක් ඇතුලත මම බලපු හොදම ෆිල්ම් වලින් එකක් මේ. 1981 සිදු වෙච්ච සත්‍ය සිදුවීමක් පාදක කරගෙන හදපු Movie එකක්. Adventure පැත්තට බර ෆිල්ම් එක ඉවර වෙනකල් බලාගෙන ඉන්න පුළුවන් ස්ටොරී එකක්. සැප්තැම්බර් මාසේ Release කරපු මේ ෆිල්ම් එක මේ වෙනකොට IMDb Ratings වල 6.8 ක අගයක් තියෙනවා

[YOUTUBE]oJYJmYQ0AGw[/YOUTUBE]

මේ ෆිල්ම් එකේ කතා නායකයා ඊශ්‍රායල් ජාතික Yossi Ghinsberg චාරිකාවකට බොල්වියාවට යනවා. ඒ ගමනෙ බොල්වියාවේදී Kevin Gale සහ Marcus Stamm කියලා තව සංචාරකයෝ දෙන්නෙක් Yossiට හම්බෙනවා. කොහොම හරි පස්සේ තව Karl Ruchprecter කියන පුද්ගලයෙක් අහම්බෙන් මේ තුන් දෙනාට හම්බෙනවා. මේ Karlගේ උවමනාවට යාලුවෝ තුන් දෙනත් එක්ක ඇමසන් කැලෑව ඇතුලට යන මේ අයට නොයෙකුත් අත්දැකීම් වලට මූන දෙන්න සිද්ධ වෙනවා.

කැලෑව මැද්දී Marcus ශාරීරික අතින් දුර්වල වීමත් Karlගේ බොරු කතා ගැන අවිශ්වාසයක් ඇතිවීමත් නිසා මේ හතර දෙනා කැලෑව ඇතුලේදී වෙන් වෙන්ව යන්න තීරනය කරනවා. Marcus එක්ක Karl වෙනම කැලෑව ඇතුලෙන් යන්න තීරණය කරනකොට අනික් දෙන්නා Yossi, Kevin මේ හතර දෙනා එකතු වෙලා හදා ගත්ත පාරුවේ ගග දිගේ යනවා. මගදී මේ දෙන්නා ගමන් කරන පාරුව ගගේ සැඩ පහරකර අහුවෙලා මේ දෙන්නත් වෙන් වෙනවා. අන්තිමේදී Yossi විතරක් තනියම කැලයෙන් එලියට යන්න හදන ත්‍රාසජනක ගමනක් තියෙන්නේ. Yossiට ඉස්සරවෙලා Kevinට කැලයෙන් එලියට යන්න පුළුවන් වෙන Kevin ගමේ තව කෙනෙක් එක්ක ආයෙම කැලේට ඇවිත් Yossiව බේර ගන්න සිද්ධියක් ඊට පස්සේ තියෙන්නේ තියෙන්නේ.

මම මේ විස්තරේ පුන්චි සාරාංශයකින් දැම්මේ. මේ ෆිල්ම් එක බලන්නම ඕන කතාවේ ස්වරූපය දැන ගන්න. මොකද මේක ඇත්ත කතාවක් නිසා. ඇත්ත සිදුවීමේ අත්දැකීම් මීට වඩා දරුණුයි කියලා Yossi Ghinsberg කියලා තියෙනවා. කොහොම හරි මේ ගමනෙන් Yossi, Kevin දෙන්නගේම ජීවිත බේරුනාට Marcus, Karl දෙන්නා අද වෙනකල් කැලෙන් එලියට ඇවිල්ලා නෑ. Kevin මේ අයව සතියක් විතර හොයලා හොයා ගන්න බැරි තැන වැඩේ අත ඇරලා දාලා. තවමත් මේ Marcus, Karl දෙන්නට වෙච්ච දෙයක් කව්රුත් දන්නේ නැල්ලු. ඒ වගේම තමයි Karl Ruchprecter කියන පුද්ගලයා මේ ගමනට මේ අයව තොරගෙන කැලේ ඇතුලට ඇරන් ගියේ මොකටද කියලත් තවම අබිරහසක්ලු.

මේ ඉන්නේ මේ කතාවේ ඇත්ත චරිත ටික

Yossi Ghinsberg

Yossi Ghinsberg Now

Kevin Gale & Marcus Stamm

Karl Ruchprecter

Yossiව බේර ගන්න ගිය Kevin සහ බෝට්ටුව පැදපු කෙනා එක්ක දවස් දෙකකට පස්සේ ගත්ත Photo එකක්

Torrent Download

http://www.1337x.to/torrent/2530195/Jungle-2017-720p-WEB-DL-950MB-MkvCage/

[QUOTE="signshop, post: 22392275, member: 358740"] [SIZE="5"][B]Jungle (2017)[/B][/SIZE] [SIZE="4"](පුන්චි සාරාංශයකුත් එක්ක)[/SIZE] [COLOR="White"]කියවලාම බලන්න විස්තර දැන ගන්න[/COLOR] [SIZE="4"]මේක කට්ටිය බැලුවද? මාස කීපයක් ඇතුලත මම බලපු හොදම ෆිල්ම් වලින් එකක් මේ. 1981 සිදු වෙච්ච [B]සත්‍ය සිදුවීමක්[/B] පාදක කරගෙන හදපු Movie එකක්.:shocked: Adventure පැත්තට බර ෆිල්ම් එක ඉවර වෙනකල් බලාගෙන ඉන්න පුළුවන් ස්ටොරී එකක්. සැප්තැම්බර් මාසේ Release කරපු මේ ෆිල්ම් එක මේ වෙනකොට IMDb Ratings වල 6.8 ක අගයක් තියෙනවා[/SIZE] [IMG]https://fodoool.com/wp-content/uploads/Jungle-2017-490x640.jpg[/IMG] [YOUTUBE]oJYJmYQ0AGw[/YOUTUBE] [SIZE="4"]මේ ෆිල්ම් එකේ කතා නායකයා ඊශ්‍රායල් ජාතික Yossi Ghinsberg චාරිකාවකට බොල්වියාවට යනවා. ඒ ගමනෙ බොල්වියාවේදී Kevin Gale සහ Marcus Stamm කියලා තව සංචාරකයෝ දෙන්නෙක් Yossiට හම්බෙනවා. කොහොම හරි පස්සේ තව Karl Ruchprecter කියන පුද්ගලයෙක් අහම්බෙන් මේ තුන් දෙනාට හම්බෙනවා. මේ Karlගේ උවමනාවට යාලුවෝ තුන් දෙනත් එක්ක ඇමසන් කැලෑව ඇතුලට යන මේ අයට නොයෙකුත් අත්දැකීම් වලට මූන දෙන්න සිද්ධ වෙනවා. [IMG]https://cinemaaustralia.files.wordpress.com/2017/10/jungle-cinema-australia.jpg[/IMG] කැලෑව මැද්දී Marcus ශාරීරික අතින් දුර්වල වීමත් Karlගේ බොරු කතා ගැන අවිශ්වාසයක් ඇතිවීමත් නිසා මේ හතර දෙනා කැලෑව ඇතුලේදී වෙන් වෙන්ව යන්න තීරනය කරනවා. Marcus එක්ක Karl වෙනම කැලෑව ඇතුලෙන් යන්න තීරණය කරනකොට අනික් දෙන්නා Yossi, Kevin මේ හතර දෙනා එකතු වෙලා හදා ගත්ත පාරුවේ ගග දිගේ යනවා. මගදී මේ දෙන්නා ගමන් කරන පාරුව ගගේ සැඩ පහරකර අහුවෙලා මේ දෙන්නත් වෙන් වෙනවා. අන්තිමේදී Yossi විතරක් තනියම කැලයෙන් එලියට යන්න හදන ත්‍රාසජනක ගමනක් තියෙන්නේ. Yossiට ඉස්සරවෙලා Kevinට කැලයෙන් එලියට යන්න පුළුවන් වෙන Kevin ගමේ තව කෙනෙක් එක්ක ආයෙම කැලේට ඇවිත් Yossiව බේර ගන්න සිද්ධියක් ඊට පස්සේ තියෙන්නේ තියෙන්නේ.[/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]මම මේ විස්තරේ පුන්චි සාරාංශයකින් දැම්මේ. මේ ෆිල්ම් එක බලන්නම ඕන කතාවේ ස්වරූපය දැන ගන්න. මොකද මේක ඇත්ත කතාවක් නිසා. ඇත්ත සිදුවීමේ අත්දැකීම් මීට වඩා දරුණුයි කියලා Yossi Ghinsberg කියලා තියෙනවා. කොහොම හරි මේ ගමනෙන් Yossi, Kevin දෙන්නගේම ජීවිත බේරුනාට Marcus, Karl දෙන්නා අද වෙනකල් කැලෙන් එලියට ඇවිල්ලා නෑ. Kevin මේ අයව සතියක් විතර හොයලා හොයා ගන්න බැරි තැන වැඩේ අත ඇරලා දාලා. තවමත් මේ Marcus, Karl දෙන්නට වෙච්ච දෙයක් කව්රුත් දන්නේ නැල්ලු. ඒ වගේම තමයි Karl Ruchprecter කියන පුද්ගලයා මේ ගමනට මේ අයව තොරගෙන කැලේ ඇතුලට ඇරන් ගියේ මොකටද කියලත් තවම අබිරහසක්ලු.[/COLOR] [/SIZE] [SIZE="4"][B]මේ ඉන්නේ මේ කතාවේ ඇත්ත චරිත ටික[/B][/SIZE] [SIZE="4"]Yossi Ghinsberg[/SIZE] [IMG]https://images-na.ssl-images-amazon.com/images/M/MV5BMGJmMGI1YTctMTE0YS00NGM1LTk3MDktMTVmNzUxNTRlMzEzXkEyXkFqcGdeQXVyMjQwMDg0Ng@@._V1_.jpg[/IMG] [SIZE="4"]Yossi Ghinsberg Now[/SIZE] [IMG]https://www.speakerscorner.co.uk/media/image/yossi-ghinsberg-1.png[/IMG] [SIZE="4"]Kevin Gale & Marcus Stamm [/SIZE] [IMG]https://i.imgur.com/f4THdjY.jpg[/IMG] [SIZE="4"]Karl Ruchprecter[/SIZE] [IMG]https://i.imgur.com/GWBgWgW.jpg[/IMG] [SIZE="4"]Yossiව බේර ගන්න ගිය Kevin සහ බෝට්ටුව පැදපු කෙනා එක්ක දවස් දෙකකට පස්සේ ගත්ත Photo එකක්[/SIZE] [IMG]http://listor.se/wp-content/uploads/2014/08/YossiGhinsberg.jpg[/IMG] [SIZE="5"]Torrent Download[/SIZE] [URL="http://www.1337x.to/torrent/2530195/Jungle-2017-720p-WEB-DL-950MB-MkvCage/"]http://www.1337x.to/torrent/2530195/Jungle-2017-720p-WEB-DL-950MB-MkvCage/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom