Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Jurassic World (2015)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල උපසිරැසි සමඟ,,,, උද්‍යානය නැවත විවෘත වූ වගයි !

තවත් සුපිරි ගනයේ සහ ලොකු පොඩි අපි හැමෝම බලාගෙන හිටපු දැවැන්ත සිනමා නිර්මාණයක් සමඟිනුයි මේ එකතු වෙන්නේ. අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ 1993 වර්ෂයේදී අපි හැමෝම බලපු Jurassic Park චිත්‍රපටය ගැන. මේ තියෙන්නේ ඒ චිත්‍රපටයේ දෙවැන්න හෙවත් ජුරාසික් ලෝකය. ඇත්තටම මේ චිත්‍රපටය නිර්මණය වෙන්නේ පළමු වැන්නෙන් වසර විසි දෙකකට පසුවයි. ඉතින් මේ චිත්‍රපටයේ වටපිටාව ගැන නොකියම බැහැ. මොකද යුනිවර්සල් ආයතනයට මේ අවුරුද්ද නම් ඩොලර් ඉතිරෙන අවුරුද්දක් නිසා. මුලින්ම Fifty Shades of Grey චිත්‍රපටය දුන්නු ආරම්භය තුන්ගුණයක් කරලා දුන්නේ Furious 7 චිත්‍රපටය මගින්. දැන් ඒ පස්සෙන් එලවාගෙන එන්නේ Jurassic World චිත්‍රපටය. මම කලින් ලිපියකින් කිව්වා වගේම ලෝකයේ වැඩිම ආදායම් ලබපු චිත්‍රපට අතරින් සිව්වන ස්ථානයේ රැඳෙන්නේ Furious 7 චිත්‍රපටය. දැන් එහි පස්වෙනි ස්ථානය ලබාගෙන ඉන්නේ Jurassic World චිත්‍රපටයි.

ඒ හැමෝම ලොකු බලාපොරොත්තු තියාගෙන හිටපු Avengers: Age of Ultron චිත්‍රපටයේ ආදායම් වාර්තාවත් බිඳගෙන. බොහෝ දුරට ජුරාසික් ලෝකය චිත්‍රපට ලෝකයේ තෙවන වැඩිම ආදායමට හිමිකම් කියන්න ගොඩක් ඉඩ කඩ තියෙනවා. දැනට මේ චිත්‍රපටය ඩොලර් මිලියන 1,422ක් ලබාගෙන තියෙනවා. ඒ වගේම IMDb දර්ශකය තුල 7.4 ක අගයකුත් ලබාගෙන තියෙනවා. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමා දක්ෂ ඉන්දියානු නළුවෙක් මේ චිත්‍රපටය තුල සහය නළුවෙකුගේ චරිතයක් රඟපානවා. ඔහු තමයි ඉර්ෆාන් කාන්. මෙහි ප්‍රධාන චරිතය ගාඩියන් ඔෆ් ද ගැලැක්සි චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් දායක උන Chris Pratt කියන නළුවා දායක වන අතර Bryce Dallas Howard ප්‍රධාන නිළිය වශයෙන් දායක වෙනවා. ඒ වගේම කලින් චිත්‍රපටයේ යම් යම් අභාෂයන් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා කියල ඔයාලට දැකගන්න ලැබේවි. ඒ වගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තියෙන්නේ Colin Trevorrow අධ්‍යක්ෂකවරයා විසින්. එහෙනම් කතාව ගැන කියනවා නම් මෙහෙම කියන්නම්.

1993 දී විවෘත කරලා විනාශ වෙලා ගිය මේ උද්‍යානය හොර රහසේම නැවත විවෘත කරන්න පිරිසක් මුදල් වියදම් කරලා. ඒ කලින් උද්‍යානය තිබුන ස්ථානයෙමයි. හැබැයි ඊටත් වඩා ගොඩක් තාක්ෂණික වශයෙන් දියුණු උද්‍යානයකට තමයි 2015 වසරේදී අපි පය තබන්නේ. කලින් උද්‍යානයේ දියුණුවට තිත තිබ්බේ ටී රෙක්ස් වර්ගයේ ලොකු ඩයිනොසරයෙක් කියල හැමෝටම මතක ඇති නේ. හැබැයි මේ සැරේ එන ඩයිනොසර් හාදයා ඊට වඩා දරුණු සහ දියුණු කෙනෙක් කියල තමා ආරංචිය. මොකද මෙයා ටී රෙක්ස් කියන ඩයිනොසර විශේෂය මූලික කරගෙන නිර්මාණය කරපු දෙමුහුන් වර්ගයේ විශේෂ හැකියාවන් සහිත විශාල සත්වයෙක්. එතනින් එහාට මොකුත් නොකියම ඉන්නම්. . එහෙනම් ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්!! ජය වේවා !!!

සිංහල උපසිරස සහ ටොරෙන්ට් ලින්ක් සිංහල උපසිරස බා ගන්න

[QUOTE="wiki, post: 18648700, member: 142606"] [SIZE="4"][COLOR="Green"]සිංහල උපසිරැසි සමඟ,,,, උද්‍යානය නැවත විවෘත වූ වගයි ! [/COLOR] :shocked: තවත් සුපිරි ගනයේ සහ ලොකු පොඩි අපි හැමෝම බලාගෙන හිටපු දැවැන්ත සිනමා නිර්මාණයක් සමඟිනුයි මේ එකතු වෙන්නේ. අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ 1993 වර්ෂයේදී අපි හැමෝම බලපු Jurassic Park චිත්‍රපටය ගැන. මේ තියෙන්නේ ඒ චිත්‍රපටයේ දෙවැන්න හෙවත් ජුරාසික් ලෝකය. ඇත්තටම මේ චිත්‍රපටය නිර්මණය වෙන්නේ පළමු වැන්නෙන් වසර විසි දෙකකට පසුවයි. ඉතින් මේ චිත්‍රපටයේ වටපිටාව ගැන නොකියම බැහැ. මොකද යුනිවර්සල් ආයතනයට මේ අවුරුද්ද නම් ඩොලර් ඉතිරෙන අවුරුද්දක් නිසා. මුලින්ම Fifty Shades of Grey චිත්‍රපටය දුන්නු ආරම්භය තුන්ගුණයක් කරලා දුන්නේ Furious 7 චිත්‍රපටය මගින්. දැන් ඒ පස්සෙන් එලවාගෙන එන්නේ Jurassic World චිත්‍රපටය. මම කලින් ලිපියකින් කිව්වා වගේම ලෝකයේ වැඩිම ආදායම් ලබපු චිත්‍රපට අතරින් සිව්වන ස්ථානයේ රැඳෙන්නේ Furious 7 චිත්‍රපටය. දැන් එහි පස්වෙනි ස්ථානය ලබාගෙන ඉන්නේ Jurassic World චිත්‍රපටයි. ඒ හැමෝම ලොකු බලාපොරොත්තු තියාගෙන හිටපු Avengers: Age of Ultron චිත්‍රපටයේ ආදායම් වාර්තාවත් බිඳගෙන. බොහෝ දුරට ජුරාසික් ලෝකය චිත්‍රපට ලෝකයේ තෙවන වැඩිම ආදායමට හිමිකම් කියන්න ගොඩක් ඉඩ කඩ තියෙනවා. දැනට මේ චිත්‍රපටය ඩොලර් මිලියන 1,422ක් ලබාගෙන තියෙනවා. ඒ වගේම IMDb දර්ශකය තුල 7.4 ක අගයකුත් ලබාගෙන තියෙනවා. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමා දක්ෂ ඉන්දියානු නළුවෙක් මේ චිත්‍රපටය තුල සහය නළුවෙකුගේ චරිතයක් රඟපානවා. ඔහු තමයි ඉර්ෆාන් කාන්. මෙහි ප්‍රධාන චරිතය ගාඩියන් ඔෆ් ද ගැලැක්සි චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් දායක උන Chris Pratt කියන නළුවා දායක වන අතර Bryce Dallas Howard ප්‍රධාන නිළිය වශයෙන් දායක වෙනවා. ඒ වගේම කලින් චිත්‍රපටයේ යම් යම් අභාෂයන් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා කියල ඔයාලට දැකගන්න ලැබේවි. ඒ වගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තියෙන්නේ Colin Trevorrow අධ්‍යක්ෂකවරයා විසින්. එහෙනම් කතාව ගැන කියනවා නම් මෙහෙම කියන්නම්. 1993 දී විවෘත කරලා විනාශ වෙලා ගිය මේ උද්‍යානය හොර රහසේම නැවත විවෘත කරන්න පිරිසක් මුදල් වියදම් කරලා. ඒ කලින් උද්‍යානය තිබුන ස්ථානයෙමයි. හැබැයි ඊටත් වඩා ගොඩක් තාක්ෂණික වශයෙන් දියුණු උද්‍යානයකට තමයි 2015 වසරේදී අපි පය තබන්නේ. කලින් උද්‍යානයේ දියුණුවට තිත තිබ්බේ ටී රෙක්ස් වර්ගයේ ලොකු ඩයිනොසරයෙක් කියල හැමෝටම මතක ඇති නේ. හැබැයි මේ සැරේ එන ඩයිනොසර් හාදයා ඊට වඩා දරුණු සහ දියුණු කෙනෙක් කියල තමා ආරංචිය. මොකද මෙයා ටී රෙක්ස් කියන ඩයිනොසර විශේෂය මූලික කරගෙන නිර්මාණය කරපු දෙමුහුන් වර්ගයේ විශේෂ හැකියාවන් සහිත විශාල සත්වයෙක්. එතනින් එහාට මොකුත් නොකියම ඉන්නම්. 😀. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්!! ජය වේවා !!![/SIZE] [SIZE="5"]සිංහල උපසිරස සහ ටොරෙන්ට් ලින්ක් [/SIZE][SIZE="8"][URL="http://goo.gl/wLzp8H"][COLOR="Red"]සිංහල උපසිරස බා ගන්න [/COLOR][/URL][/SIZE]:lol: [img]http://www.watchfullmovies.in/wp-content/uploads/2015/07/jurrasic-world.jpg[/img] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom