Jurassic World Rebirth බැලුවා 😍😍 - මට නම් 1997 Lost World එකෙන් පස්සෙ හොඳම Dino movie එක. 💞

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,820
    113
    මේක සිරා බං. Jurassic Park, Lost World දෙකේම තියෙන බය හිතෙන ගතිය නියමෙට තියෙනවා. ඕක ඊට පස්සෙ අ‍ාව එකකවත් හරියට තිබුණෙ නෑනෙ. 2001 ද කොහෙද 3 වෙනි එක අ‍ැවිත් වෙනම පැත්තකට ගියා, ඊළඟට අ‍ාව තුන නිකන් fast and furious ජාතියෙනෙ. 🤣

    මේක අ‍ායෙත් පරණ level එකටම යන පාටයි. Characters ටික වුණත් සාමාන්‍යයෙන් හොඳයි. Woke පකවල් බලෙන් ඔබලා, box check කරල තියෙන පාටක් නෑ. චොර characters ටික කලින්ම මැරෙනවා.

    එකම දේ ටිකක් 1993 movie එකේ scene ටිකම repeat වෙන පාටකුත් තියෙනවා. එ‍්ත් සාමාන්‍යයෙන් shape. මුල් බාගෙ නම් ටිකක් boring වෙන්න පුළුවන් හැබැයි. පිරිස් දෙකක කතා දෙකක් ගිහින් අන්තිමට සෙට් වෙන එකත් මරු.

    තාම නම් තියෙන්නෙ cam copy තමයි, හැබැයි මේ කොපිය සිරාවටම හොඳයි. Screen එක සම්පූර්ණයෙන්ම capture කරල තියෙනවා මුල ඉඳල අගට යනකල්. මිනිස්සු නැගිටින, කැමරාව එහෙ මෙහෙ යන, focus අවුල් යන ප්‍රශ්න නෑ. Colors වුණත් මරු. Compression එකෙන් කියලත් ලොකුවට කොලිටි බැහැලා නැහැ.

    එකම file එක quality දෙකකින් තියෙනවා. කොහොමත් cam copy නිසා 1.1GB එක බැලුවා නම් අ‍ැති වගේ. අනික FHD ම තියෙනවා. Compress කරල නැහැ direct TS stream.

    බලන අය බලහන්. OnaHuptk දාල stream කරන්නත් පුළුවන් කැමති නම්.

    https://bit.ly/onahuptk

    1.1GB එක.

    magnet:?xt=urn:btih:F7267E9F76F84C23C704FEA973319B6EB6BA8FB1&dn=Jurassic+World+Rebirth+2025+1080p+HDTS+x264-RGB&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Fp4p.arenabg.com%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fopen.stealth.si%3A80%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.torrent.eu.org%3A451%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.cyberia.is%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.dler.org%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Fexplodie.org%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969%2Fannounce&tr=udp%3A%2F%2F9.rarbg.to%3A2710%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.open-internet.nl%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Fopen.demonii.si%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.pirateparty.gr%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Fdenis.stalker.upeer.me%3A6969%2Fannounce

    7.6GB uncompressed FHD එක

    magnet:?xt=urn:btih:6EF1355514FA6595018B2C828EBCF2203C8AED5F&dn=Jurassic+World+Rebirth+2025+1080p+TS+ENG-RGB&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fp4p.arenabg.com%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.torrent.eu.org%3A451%2Fannounce&tr=udp%3A%2F%2Fopen.stealth.si%3A80%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.dler.org%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969%2Fannounce&tr=udp%3A%2F%2F9.rarbg.to%3A2710%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.open-internet.nl%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Fopen.demonii.si%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.pirateparty.gr%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Fdenis.stalker.upeer.me%3A6969%2Fannounce
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    dinosaur GIF
     
    • Like
    Reactions: Lahiru120

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මට නම් හිතෙන්නේ දැන් ඔය ජුරාසික් ෆිල්ම් ගැහුවා ඇති කියලා :lol:
    එකම සිද්දි ටිකනේ එක එක විදියට හැමදාම රිපීට් කරන්නේ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,820
    113
    මට නම් හිතෙන්නේ දැන් ඔය ජුරාසික් ෆිල්ම් ගැහුවා ඇති කියලා :lol:
    එකම සිද්දි ටිකනේ එක එක විදියට හැමදාම රිපීට් කරන්නේ
    එ‍්ක නම් අ‍ැත්ත. හැබැයි මම අ‍ාසම subject එකක් බං. එ‍් නිසා එකක්වත් miss කරගන් නැතිව බලනවා. මම බං මතක තරමින් ජීවිතේ මුල්ම වතාවට බලපු film එක original jurassic park. එ‍් නිසා එ‍්ක නිකන් හදවතේ special place එකක තියෙනවා.

    1994 අන්තිම කාලෙ අපේ ගෙදරට Deck එකක් (එ‍් කාලෙ පාවිච්චි වුණ නම, එ‍් කියන්නෙ VHS/VCR player එකක්) ගෙනාවා. මට එතකොට අවුරුදු 4 ක් වගේ, ඉස්කෝලෙත් නෙවෙයි මොන්ටිසූරි යන කාලෙ. මෙලෝ දෙයක් තේරුණේ නම් නෑ හැබැයි පට්ට අ‍ාසාවෙන් බැලුවා. T Rex අර ජීප් එක මූණ තියල පෙරළන හැටි මට මාර විදිහට හිතට වැදුණා. එ‍් කාලෙ ඔය සීන් එකයි, තව film එකේ එක එක තැන්වලයි මම චිත්‍ර සෑහෙන්න අ‍ැන්දා. තාමත් එ‍්වා පරිස්සමට තියෙනවා. 😍

    කොටින්ම Jurassic Park නිසා තමයි මට එ‍් දවස්වල ඉඳලම dinosaur ලා ගැන පට්ට interest එකක් අ‍ැති වුණේ. කොටින්ම science side එක ගැන ලොකු දැනුමක් ගත්තෙත් එ‍් නිසා කියල හිතෙනවා. Jurassic Park බලල ඩයිනොසෝරයො ඉන්න පින්තූර එකතු කරලා, චිත්‍ර අ‍ැඳලා තියාගෙන හිටියා. ගෙදර බිත්තිවල පවා වැඩියෙන්ම අ‍ැන්දෙ dino ලා තමයි. සෙල්ලම් බඩු ගන්නකොටත් අර රබර්වලින් හදපු Dino toys එක එක sizes වලින් සෑහෙන්න එකතු කරා. අපේ ගෙදර එ‍් කාලෙ තිබ්බ Cyprus අතු කපලා, මිදුලෙ කැලේ වගේ හදලා එ‍්වගෙන් දාපු සෙල්ලම් අම්මෝ. 😍

    ටික ටික ඉස්කොලෙ ගිහින් හොඳට ලියන්න එහෙම ඉගෙන ගත්තට පස්සෙ පවා මම එක එක dino ලා වර්ග ගැන නම්, සයිස් එක, විස්තර අරවා මේවා දාල පොත් පවා තනියම හැදුවා. මාර fun එකක් ගත්තෙ. මට හොඳටම මතකයි දෙවනි film එක අ‍ාවාම බැලුවෙ මම තුන වසරෙදි. (දන් නැති අයට : එ‍් කාලෙ VHS එද්දි අවුරුද්දක් දෙකක් පරක්කු වුණා) එ‍්කෙන් අ‍ායෙමත් interest එක අලුත් වුණා.

    කොටින්ම 2001 මම ශිෂ්‍යත්වෙන් District first වෙන්න පාස් වුණාමත් තෑගි විදිහට තාත්තා අරන් දුන්නෙ VCD Player එකක්. එ‍්කෙ දාල මුලින්ම බැලුවෙත් Jurassic park. දෙවනි එකේ VCD එ‍් කාලෙ හොයා ගන්න තිබුණෙ නැහැ. හැබැයි පස්සෙ VHS Rent කරගෙන deck එකේ බැලුවා.

    2002 දි Royal එකේ hostel එකට enroll වෙද්දිත් සෙල්ලම් බඩු ගේන්න එපා කියල තිබුණට මම Dino ලා කීප දෙනෙක් අරන් ගිහින් කබඩ් එකේ තියාගෙන හිටියා. හැබැයි කාලෙත් එක්ක අයින් වුණා.

    තුන් වෙනි movie එකේ VCD එක බැලුවෙ මම 6 වසරෙ දෙසැම්බර් නිවාඩුවට අ‍ාපු වෙලාවෙ. Pocket money වලින් ඉස්කෝලා එකෙක්ට රු. 300 ක්ම එකතු කරල දීලා (එ‍් කාලෙ රු. 20 ක් හොඳටම අ‍ැති interval එකට කන්ඩත්. මට සතියටම දුන්නෙ 20 කොළ පහක් හරියටම. Milk bar එකේ egg roll එකක් රු. 7 යි, කිරි පැකට් හෝ soft drink එකක් රු. 10 යි එ‍් කාලෙ. නැත්තම් රු. 10 ගාණෙ mother's canteen එකෙන් hotdog දෙකක් කන්න පුළුවන්.) තමයි එ‍්ක ගත්තෙ.

    අරන් අ‍ැවිත් දාල බැලුවා, හැබැයි අර දෙක වගේ ලොකු interest එකක් තිබුණෙ නැහැ. එ‍් වෙද්දි කොහොමත් interest එක සෑහෙන්න අයින් වෙලා ගිහින් තිබ්බෙ. ඊට පස්සෙ ටික ටික ඔය subject එකම අමතක වෙලා ගියා.

    හැබැයි පට්ටම සීන් එකක් තියෙනවා. ටික ටික ඉංග්‍රීසි හොඳට ඉගෙන ගන්න අතරෙ ඔය මම පට්ට ගහනකල් බලල තියෙන Jurassic Park movies තුන අ‍ායෙ අ‍ායෙ බලනකොට එ‍් කතා කරන දේවල් වඩාත් හොඳට තේරුණ එක නිසා අලුත්ම විදිහකට රස වින්දා කියන්න පුළුවන්. මොනවත්ම තේරෙන් නැතිව ලස්සන පින්තූර ටික දිහා විතරක් බලාගෙන ඉන්න එකේ ඉඳලා සම්පූර්ණ කතාවම, හැම dialogue එකක්ම නැවත නැවත තේරුම් ගන්න පුළුවන් වෙනකොට අමුතුම level එකක්.

    එහෙම දැකලා 2020 covid කාලෙදි විතර තේරුම් ගත්ත දෙයක් කියන්නද? මම හිතන්නෙ මේක උඹලා වුණත් දන් නෑ. Jurassic Park 1993 movie එක යන කාලෙදිම ලෝකෙ EV වලට මාරු වෙන පොඩි Trend එකක් අ‍ාවා. General Motors එකෙන් හදපු EV1 වලින්. එ‍්ක පට්ටම සාර්ථක වුණාට මොකක්දෝ හේතුවක් නිසා එ‍්කට industry එකෙන් පට්ට කැපිල්ලක් අ‍ාවා. අන්තිමට GM එකෙන් එ‍් වාහන සේරම බලෙන්ම වගේ අරගෙන විනාස කරල දැම්මා. කොටින්ම සම්පූර්ණ පිට company එකක් විදිහට Tesla අ‍ාවෙ නැත්තම් අදටත් තත්වෙ එච්චරයි මම හිතන්නෙ. EV වල අඩු පාඩු කියල පහළටම දාන්න එ‍් දවස්වල පට්ට effort එකක් ගිහින් තියෙනවා.

    Jurassic Park අ‍ායෙ බැලුවොත් බලහන්, කතාවෙ වැදගත්ම plot point එකක් වෙන්නෙ අර tour එක යන්න self driving Electric car පාවිච්චි වෙන එක. ඊට පස්සෙ වෙන සේරම දේවල් එ‍් EV වල unreliability එක නිසා වෙන විනාශය කියල subtle විදිහට පෙන්නලා තියෙනවා. අන්තිමට කට්ටිය බේරෙන්නෙ reliable පෙට්‍රල් ජීප් නිසා. එ‍්ක කොටින්ම film එකේ අ‍ැතුළෙම පවා කියනවා, "a petrol one" කියලා. මේක මම හිතන්නෙ උඹලවත් notice නොකරපු දෙයක් වෙන්න අ‍ැති.

    අ‍ා තවත් එ‍් කාලෙම ඕක දැකපු තැනක්. උඹලා Friends TV series එක බලලා අ‍ැතිනෙ. හොඳට බලපන් 1994 දි අ‍ාව first season එකේ අන්තිම episode එක. එ‍්කෙ Rachel අර මොකෙක් හරි එක්ක balcony එකට වෙලා කතා කර කර ඉද්දි Ross මුට වඩා හොඳයි කියල හිතෙන සීන් එක. එ‍්කෙ නිකමට අර අනිත් එකා කියන්නෙ මොකක්ද කියල අ‍ායෙ බලහන්. එ‍් කියන්නෙ EV1 එක Marketing කරපු Ed begley Jr. ගැන. එ‍්කෙ dialogue එකේම තියෙනවා "i can't stand him prompting that stupid electric car, I mean buy a REAL car" වගේ එ‍්වා. EV පහළට දාල වනසන්න industry එකෙන් ගහපු subtle ගේම් මේ වගේ සෑහෙන්න තිබුණා එ‍් කාලෙ.

    කොහොම හරි කැම්පස් ගිහින් laptop එකක් ගත්තට පස්සෙ WiFi වලින් free ම බාලා films බලන වැඩේ පුරුදු වුණානෙ. (එ‍් කාලෙ data වලින් බාන්න බෑ අස්ප ගණන්) එහෙම ඉද්දි තමයි 2015 දි Jurassic World අ‍ාවෙ. එ‍්කත් මේ වගේම cam copy එකක් බාගෙන ඉක්මනට බැලුවා. මේ වගේ කොලිටියක් නම් තිබ්බෙ නෑ ඉතින්. හැබැයි එ‍්කෙන් අ‍ායෙමත් interest එක වැඩි වුණා. අනිත් දෙකත් අ‍ාව ගමන් වගේ බැලුවා, හැබැයි උඹ කියනවා වගේ ලොකු interest එකක් නම් තිබුණෙ නෑ තමයි. එ‍්ක නිකන් අදාළ නැති වෙනම පැත්තකට යනවා වගේ.

    හැබැයි මේක බැලුවාම නම් අර nostalgic factor එක පට්ටම විදිහට දැනුණා. චූටිම කාලෙ අ‍ාසාවෙන් බලපු feeling එක එ‍් වගේම දැනුණෙ මාරම කාලෙකට පස්සෙ. 😍
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,392
    1,699
    113
    wanathamulla
    මේක සිරා බං. Jurassic Park, Lost World දෙකේම තියෙන බය හිතෙන ගතිය නියමෙට තියෙනවා. ඕක ඊට පස්සෙ අ‍ාව එකකවත් හරියට තිබුණෙ නෑනෙ. 2001 ද කොහෙද 3 වෙනි එක අ‍ැවිත් වෙනම පැත්තකට ගියා, ඊළඟට අ‍ාව තුන නිකන් fast and furious ජාතියෙනෙ. 🤣

    මේක අ‍ායෙත් පරණ level එකටම යන පාටයි. Characters ටික වුණත් සාමාන්‍යයෙන් හොඳයි. Woke පකවල් බලෙන් ඔබලා, box check කරල තියෙන පාටක් නෑ. චොර characters ටික කලින්ම මැරෙනවා.

    එකම දේ ටිකක් 1993 movie එකේ scene ටිකම repeat වෙන පාටකුත් තියෙනවා. එ‍්ත් සාමාන්‍යයෙන් shape. මුල් බාගෙ නම් ටිකක් boring වෙන්න පුළුවන් හැබැයි. පිරිස් දෙකක කතා දෙකක් ගිහින් අන්තිමට සෙට් වෙන එකත් මරු.

    තාම නම් තියෙන්නෙ cam copy තමයි, හැබැයි මේ කොපිය සිරාවටම හොඳයි. Screen එක සම්පූර්ණයෙන්ම capture කරල තියෙනවා මුල ඉඳල අගට යනකල්. මිනිස්සු නැගිටින, කැමරාව එහෙ මෙහෙ යන, focus අවුල් යන ප්‍රශ්න නෑ. Colors වුණත් මරු. Compression එකෙන් කියලත් ලොකුවට කොලිටි බැහැලා නැහැ.

    එකම file එක quality දෙකකින් තියෙනවා. කොහොමත් cam copy නිසා 1.1GB එක බැලුවා නම් අ‍ැති වගේ. අනික FHD ම තියෙනවා. Compress කරල නැහැ direct TS stream.

    බලන අය බලහන්. OnaHuptk දාල stream කරන්නත් පුළුවන් කැමති නම්.

    https://bit.ly/onahuptk

    1.1GB එක.

    magnet:?xt=urn:btih:F7267E9F76F84C23C704FEA973319B6EB6BA8FB1&dn=Jurassic+World+Rebirth+2025+1080p+HDTS+x264-RGB&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Fp4p.arenabg.com%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fopen.stealth.si%3A80%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.torrent.eu.org%3A451%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.cyberia.is%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.dler.org%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Fexplodie.org%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969%2Fannounce&tr=udp%3A%2F%2F9.rarbg.to%3A2710%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.open-internet.nl%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Fopen.demonii.si%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.pirateparty.gr%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Fdenis.stalker.upeer.me%3A6969%2Fannounce

    7.6GB uncompressed FHD එක

    magnet:?xt=urn:btih:6EF1355514FA6595018B2C828EBCF2203C8AED5F&dn=Jurassic+World+Rebirth+2025+1080p+TS+ENG-RGB&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fp4p.arenabg.com%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.torrent.eu.org%3A451%2Fannounce&tr=udp%3A%2F%2Fopen.stealth.si%3A80%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.dler.org%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969%2Fannounce&tr=udp%3A%2F%2F9.rarbg.to%3A2710%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.open-internet.nl%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Fopen.demonii.si%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.pirateparty.gr%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Fdenis.stalker.upeer.me%3A6969%2Fannounce
    meke 4k ekak nadda ban thanks a
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,202
    3,164
    113
    Ada yanna inne 4DX eka balanna. Mission impossible baluwa giya mase. 4DX baladdi patta experience ekak.

    • Like
    Reactions: B.Chat

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    haha true fan kenek wage.

    oya mula kiwwa tika ohommama matath thibba podi kale.

    mata nam vhs vcr vcd thibbe na e kale.

    e thiya game set ekak Godzilla (Dyno T rex model eken hadapu version eka. adatath one of the best godzilla film ekak.Roland Emmerich ge ) hall ekata gihin awith baladdith man kata aran un kiyana dewal ahan hitiya misak yanna wathkamak thibbe na.,

    Wasana Publications kiyala ekakin gahapu poth set ekak thibba campus giya buwek

    translate kara

    Jurassic Park , Lost World ,Predator

    wage aapu hit film set ekak. podi poth widiyata

    man ewagen kathwa oluwata dagaththe,

    film nam baluwe mulinma tv eken
    eeta passe pc eken 2008 di wage.
     
    • Like
    Reactions: IndrajithGamage

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    4DX බලන්න කියල බැලුවේ. හොඳයිද? 30ක් දීල බලන්න වටිනවද?
    ඊයෙ බැලුවා 3D හෝල් එකේ. සත්තුන්ට වඩා නළු නිලියන්ට වියදම් කරලා කියලා හිතුනෙ. පරන සත්තු හිටයෙ ටිකයි. Mutate වෙච්ච සත්තු ටිකක් හිටිය මෙලෝ රහක් නෑ. ඩයිනොසෝර් ඇගකට ඒලියන් ඔලුවක් ගහල වගේ. මූවි එකක් එන්නෙ අවුරැදු කීපෙකට පාරක් නිසා experience එක ගන්න හොදයි. How to train your dragon 2025 නම් nice
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මමත් ඊයේ pvr ඒකෙන් බැලුවා. මට නම් plot එක අවුල්.
     
    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43
    පලවෙනි එක තරම් එකක් නෑ ආය
    Sirawata. Oya monawa awath eka paraddana ekak enne na loweth. Adatath aswaen balana film ekak. Kochchara baluwath athi wenne na. Rebirth num baluwe na thama. SJ inna hinda tikak honda athi kiyala hithanawa.
     
    • Love
    Reactions: kinkon

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හුකනව දාල යකෝ පිචැර් එකක් බලන්න තිස්දාහක්? :shocked:
    ෆැමිලි ටිකට් එකක් බං. ලොකු දෙන්නයි පොඩි දෙන්නයි.

    ඊයෙ බැලුවා 3D හෝල් එකේ. සත්තුන්ට වඩා නළු නිලියන්ට වියදම් කරලා කියලා හිතුනෙ. පරන සත්තු හිටයෙ ටිකයි. Mutate වෙච්ච සත්තු ටිකක් හිටිය මෙලෝ රහක් නෑ. ඩයිනොසෝර් ඇගකට ඒලියන් ඔලුවක් ගහල වගේ. මූවි එකක් එන්නෙ අවුරැදු කීපෙකට පාරක් නිසා experience එක ගන්න හොදයි. How to train your dragon 2025 නම් nice
    4dx experience එක කොහොමද?
    ------ Post added on Jul 6, 2025 at 2:01 PM