Jurassic World Rebirth බැලුවා 😍😍 - මට නම් 1997 Lost World එකෙන් පස්සෙ හොඳම Dino movie එක. 💞

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,820
    113
    Sirawata. Oya monawa awath eka paraddana ekak enne na loweth. Adatath aswaen balana film ekak. Kochchara baluwath athi wenne na. Rebirth num baluwe na thama. SJ inna hinda tikak honda athi kiyala hithanawa.

    ඔව් බං animatronics කොච්චර වුණත් CGI වලට වඩා realistic. එ‍්ක නම් කවදා එ‍් level එකට එයිද දන් නෑ.

    මමත් ඊයේ pvr ඒකෙන් බැලුවා. මට නම් plot එක අවුල්.
    Plot එක realistic නම් අඩුයි තමයි. හැබැයි පළවෙනි එකේ වගේ natural කියන්න පුළුවන්. Jurassic world තුන තනිකරම Fast and Furious ජාතියෙ වෙනම world building බයිලාවක්නෙ බං ගියේ. මටත් first එක තරම් නම් මොනවත් සෙට් වෙන් නෑ. හැබැයි මුල් දෙකේ essence එක මේකෙ තියෙනවා. අනික genuine ම horror තියෙන තැන් ගොඩයි.

    අවුලක් නෑ යන විදිහට නම් අනිවාර්යයෙන්ම මේකෙත් box office බිලියනය පනින පාටයි. 1.3-1.4 වත් යයි. එ‍් කියන්නෙ ඉතින් ගොඩක් වෙලාවට කතාව continue වෙන්න ඉඩක් තියෙනවා.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,820
    113
    7.6gb eke direct link ekak dapanko
    Torrent එක OnaHuptak දාල බා ගනින් බං. එතකොට direct link තමයි. Mp4 file එක Google drive එකට එනවනෙ.

    නැත්තම් ඉතින් qBittorrent වගේ එකකින් බාහන්. Download first and last pieces, download in sequential order on කරල තියහන්. එතකොට 2% ක් බාපු ගමන් stream කරන්න පුළුවන්. 7.6GB නිසා film එකේ වෙලාව අනුව 3.5MB/s වගේ speed connection එකක් උඹට තියෙනවා නම් stuck නොවී download වෙන speed එකෙන්ම වගේ බලන්න පුළුවන්.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,820
    113
    Online balanna Link ekak nedda?
    Torrent එක qBittorrent එකෙන් බෑවෙන්න දාල stream කරහන් බං. දෙකම එකයිනෙ. Data එකම ප්‍රමාණය යන්නෙ. වෙනසකට තියෙන්නෙ මේක stream කරල ඉවර වෙද්දි file එකත් save වෙලා ඉවරයි. ඕන නම් තියා ගන්න පුළුවන්, නැත්තම් අයින් කරන්න පුළුවන්.
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,202
    3,164
    113
    බලල කියපම්
    Regal 4DX baluww. 3D movie eka. Experience eka hodai. Adaganna ara kaha pata plastic rain coat eka wage ekath denawa, but lokuwata wathura ihen na. Un kiyanne its just a part of the experience kiyala.

    Mata hithenne Regal 4PX eke quality eka wadi wei. Eke 3D na, but butt kicking seats and a bigger screen kiyala dakka 😄

    Kathawa nam shallow and predictable. Lokuwata exciting na. But Jurassic World theme park ekaka wage experience onnam 4DX 3D balanna
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,820
    113
    meke 4k ekak nadda ban thanks a
    4k බලල වැඩක් නෑ බං ඉතින් කැමරා කොපිනෙ. කොහොමත් කොලිටි අඩුයි. Amzn rip එකක් වගේ අ‍ාවම 4k බලහන්.

    නැත්තම් ඉතින් සල්ලි දීලා තකහනියක් ගිහින් ජරා කෑම කන ගමන් theater එකක බලහන්. හැබැයි නිදහසේ බලන්න නම් වෙන් නෑ. කොච්චර වුණත් වටේ පිටේ ඉන්න උන්ගෙ සද්දයි, නැගිටල එන යන මගුලුයි එක්ක disturb නෙ. අනික ලංකාවෙ වැඩි හරියක් theater හදලා තියෙන්නෙ මම හිතන්නෙ කන් අ‍ැහෙන් නැති පොන්නයොන්ට.

    මට නම් ලොකුම අවුල එහෙම වුණාම උන්ගෙ ටයිම් එකට තමයි වැඩ කරන්න වෙන්නෙ. Boring තැන් fast forward කරන්නව‍ත්, ඕන නම් pause කරන්නවත් බෑනෙ. Interesting තැනක් තිබ්බම දෙතුන් සැරයක් බලන්න, හදිස්සියකට මිස් වෙච්ච, plot එක පැහැදිලි නැති තැනක් තිබ්බොත් rewind කරල අ‍ායෙ බලන්නවත් කරන්න බෑ.

    මට නම් ගෙදරට වෙලා මම අ‍ාස දෙයක් හදාගෙන කන බොන ගමන් අ‍ැඳට වෙලා අ‍ාතල් එකේ මගෙ විදිහට නිදහසේ බලද්දි තමයි සෙට්. හොඳ headphones දෙකක් දා ගත්තාම අරකෙ වගේ කන් බීරි කරගන්න ඕන නෑ, හොඳ experience එකක් ගන්න පුළුවන්.

    හැබැයි ඉතින් ඕක ගොඩක් හරක් පිළි ගන් නෑ. Low IQ නෙ. හිතාගෙන ඉන්නෙ වියදම් කරගෙන ගිහින් බලලා අ‍ාපහු එන එක තමයි හරි ලොකු දේ කියල. 🤣

    පිට ගෑනුන්ට හිකිල්ල වගේම තමයි. බැඳපු හෝ කොල්ලෙක් ඉන්න එකියෙක්ට අ‍ාස නම් අනියම් සම්බන්ධතා හදාගෙන නැති ප්‍රශ්න කෝටියක් දා ගන්නවා වෙනුවට මිනිහගෙන් අහල ගහපන් කියල කිව්වට එ‍්ක තේරුම් ගන් නෑ. හොරෙන් හුකල 24x7 අහු වෙයි කියල බයේ ඉඳල, අහු වුණොත් පවුල් ප්‍රශ්න, ගුටි බැට, මිනී මැරුම් පවා කරගන්න එකයි ක්‍රමය කියල හිතාගෙන ඉන්නෙ.

    අ‍ැහැට කනට පේන්න ඉන්න කෑලි බහුතරයක මිනිස්සු උන්ව බලෙන් වගේ දෙන්ඩ බලාගෙන ඉන්නෙ කිව්වට පිළි ගන් නෑ. හුකන්ඩ පුළුවන් හොරෙන්ම විතරයි කියල හිතන් ඉන්නෙ. කෙළින් අහල කැමැත්ත ගත්ත නම් ගෙදරටම ගිහින් හරි, උන් එක්කම කොහෙ හරි ගිහින් කාල බීලා අ‍ැති තරම් සැප දාල එන්ඩ පුළුවන්. බයකුත් නෑ කිසිම ප්‍රශ්නෙකුත් නෑ.

    හැබැයි එ‍්ක ගොඩක් උන්ට බෑනෙ, සරල විසඳුම් තියෙද්දි හොරෙන් හුකන්ඩ ගිහින් විහින් නානවා.
     
    Last edited:

    Ube IQ wadi unata $27 wiyadam karanna bane movie ekak balanna 😄

    1751847910438.png
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    ෆැමිලි ටිකට් එකක් බං. ලොකු දෙන්නයි පොඩි දෙන්නයි.

    4dx experience එක කොහොමද?
    ------ Post added on Jul 6, 2025 at 2:01 PM
    ආ ලොකු දරුවොත් ඉන්නවා නේ....මොකද මහා මිනිස්සු elakiri වැනි තරුණ මදය ගහපු එවුන්ගේ platform එකක ඉන්නේ...ඔයාට පනහ පැනලාවත් ඇති :rolleyes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Regal 4DX baluww. 3D movie eka. Experience eka hodai. Adaganna ara kaha pata plastic rain coat eka wage ekath denawa, but lokuwata wathura ihen na. Un kiyanne its just a part of the experience kiyala.

    Mata hithenne Regal 4PX eke quality eka wadi wei. Eke 3D na, but butt kicking seats and a bigger screen kiyala dakka 😄

    Kathawa nam shallow and predictable. Lokuwata exciting na. But Jurassic World theme park ekaka wage experience onnam 4DX 3D balanna
    එළ මචං යන්න ඕන බලන්න
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,726
    8,474
    113
    Iye baluwa cam
    copy eka dark wadi quality naha. habei me para hodai film eka. ekama awula Alien wage dinosaur ekek dala. eka awul
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,202
    3,164
    113
    ටිකට් ටික බුක් කරා ඉරිද යන්ඩෝන.

    3D ග්ලාසස් වලටත් ශල්ලි ගත්ත 🫤
    ත්‍රෙඩ් එක දාපු මිට්ටට බුදු ශරනින් දෙවි පීටායි.
    Really? Free nemei da?

    Apahu eddi collect karana box eka tibbeth na. Mama eliye trash ekakata dala awa
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    :rofl:හොඳ වෙලාවට උබ ඕක බලන්න හෝල් එකට ගියේ නැත්තේ. නැත් නම් අදත් කටුබැද්ද ත පයින් බඩගාපන්කෝ

    හරි Jurassic Park fan කෙනෙක් නම් ඕක හොල් එකේ බලන්න ඕනේ පගෝ. Laptop එකේ හුජ්ජ speaker වල සද්දෙන් මෙලෝ ෆීලිං එකක් එන්නේ නැහැ. හොල් එක දේදරන්න එන bass එකෙන් තමයි හරිම ආතල් එක එන්නේ.

    Scope උන් ගිය පාර නම් ජුරාසික් වර්ල්ඩ් Dominion එක්ක back to back ඔරිජිනල් ජුරාසික් පාර්ක් movie එක පෙන්නුවා. පට්ට.
     
    • Like
    Reactions: Bimmer

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,202
    3,164
    113
    :rofl:හොඳ වෙලාවට උබ ඕක බලන්න හෝල් එකට ගියේ නැත්තේ. නැත් නම් අදත් කටුබැද්ද ත පයින් බඩගාපන්කෝ

    හරි Jurassic Park fan කෙනෙක් නම් ඕක හොල් එකේ බලන්න ඕනේ පගෝ. Laptop එකේ හුජ්ජ speaker වල සද්දෙන් මෙලෝ ෆීලිං එකක් එන්නේ නැහැ. හොල් එක දේදරන්න එන bass එකෙන් තමයි හරිම ආතල් එක එන්නේ.

    Scope උන් ගිය පාර නම් ජුරාසික් වර්ල්ඩ් Dominion එක්ක back to back ඔරිජිනල් ජුරාසික් පාර්ක් movie එක පෙන්නුවා. පට්ට.
    Bus eke yanna salli nathi eka kohomada salli gewala ticket ekak ganne?

    Habai IQ eka nam 160 lu