Jurassic World Rebirth (2025) - Scarlett Johansson / Mahershala Ali / + ..... - (Action/Adventure/Sci-Fi/Thriller) - TRAILER (Universal | 02/07)

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,163
    74,420
    113


    Release Date: July 2, 2025

    This is a standalone sequel to Jurassic World Dominion (2022), it is the 4th installment in the Jurassic World series and the 7th installment overall in the Jurassic Park film series.






    "Five years after the events of Jurassic World Dominion, the planet's environment has shown itself to be mainly inhospitable to dinosaurs. The survivors now live in remote tropical regions with conditions similar to those in which they were formerly abundant. Zora Bennett, a covert operative, is hired to work with paleontologist Dr. Henry Loomis and team leader Duncan Kincaid on a top-secret mission. Their goal is to locate the three largest creatures within the tropics and acquire their DNA, which contains the key to a drug that will miraculously save human lives. The team crosses paths with a civilian family whose boating adventure was overturned by roving aquatic dinosaurs, leaving them all stranded on an island. Once the site of Jurassic Park's research laboratory, the group discovers that the island is home to failed, mutated dinosaurs which have thrived there for decades."





    Jurassic Park Trilogy
    Jurassic Park (1993)
    The Lost World: Jurassic Park (1997)
    Jurassic Park III (2001)

    Jurassic World Series
    Jurassic World (2015)
    Jurassic World: Fallen Kingdom (2018)
    Jurassic World Dominion (2022)

    Jurassic World Rebirth (2025)​

    මේකත් දැන් ඇති වගේ නේද? transformers/fast and furious ගානටම ගූ කරන්න යන්නෙ franchise එක.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    "35mm film" වල (Panavision film cameras and anamorphic lenses) ෆිල්ම් එක ෂූට් කරලා තියෙන්නෙ. ඩිජිටල් කැමරාවලින් නෙවේ. :)


     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,153
    7,681
    113
    දැන් ඇති ඇති කියන අයට

    Jurassic series eka arenna film industry eke wena honda films monada tiyenne Dinosaurs based?

    Ape earth eke history eka mathak karala denna, extinct una animal kingdom ekak widiyata 10 year walata serayak wath me wage dinosaur based entrainment film ekak enna ona. Eka karanna puluwan jurassic series ekata witharai.

    Transformers, fast & furious ewata true history ekak based una film ekak samana karanna puluwan da 🤜🤛
     
    • Like
    Reactions: Reincarnator

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,153
    7,681
    113
    1. මෙලෝරහක් නැති ෆිල්ම් එකක්.
    2. ප්ලොට් එකක් නෑ.
    3. ෆිල්ම් එක පටං ගන්නකොටම ස්නිකර්ස් කොලේකින් අරවගේ ලැබ් එකක් ඩවුන් වෙන එක අල්ට්‍රාප්‍රෝමැක්ස් සෙට් වෙන්නෙ නෑ
    👎

    4. සත්තු වර්ග තුන හතරයි එක සතෙක් ගාව විනාඩි 10ක් වත් ඉන්නෙනෑ රැඳෙන්න ස්ටෝරියක් ඇත්තෙම නෑ.
    5. ආපු සෙට් එකේ උං මැරුන විදිහත් හද්ද චොර.
    6. ඒ අස්සෙ කොහෙන්ද පාත් උන ෆැමිලි එකක් අතෑරලා. උං පොඩි රුවල් බෝට්ටුවක මහ මුහුද මැද්දෙ ඒකත් සමකය ආසන්නව,යකෝ අතාත්වික අල්ට්‍රා.
    7. එකතු කරන්න ඕන කමට කොහෙන් හරි මොකක් හරි කරලා ස්ටෝරි ලයින් එකක් එකතු කරනවා.
    8. එහෙන් අන්තිම සීන් එක, නිකං ඉවරකරන්න ඕනවට ඉවරකරලා මිසක් උවමනාවකින් කරපු වැඩක් නෙවෙයි කියල හොඳටම පේනවා.
    9. නළු නිළියො ෆේමස් නිසා සහා ජුරාසික් කීවම අපිට නලියන නිසා ෆිල්ම් එක ඕන එකෙක් බලනවා. ඒකමට බැලුවා මිසක්,ලොවෙත් දන්න කියන එකෙක්ටවත් කාලෙ නාස්ති කරන්න එපා කියලා තමා කියන්න තියෙන්නෙ.
    10. අපි එන්නෙ ජුරාසික් ආතල් එක ගන්න මිසක් විනාඩි දහයකට දොලහකට මොකෙක් හරි සතෙක් බලලා හායි හූයි ගාන්න නෙවේනෙ.
    11. ෆ්‍රැන්චයිස් එකේ කලින් මූවීස්වල අහලකින්වත් තියන්න තියා හිතන්නවත් බෑ.
    හැමෝගෙම අදහස් එකවගේ නෑ,මේක මගෙ අදහස