ඕක කලින් එකක් තරම්වත් ෆේමස් වෙන්නෙ නැහැ.. බොරු නම් බලපංකො.. Colin Trevorrow කියලා හාල්පාරුවෙක් ඩිරෙක්ට් කරලා තියෙන්නෙ..

හොදයි හොදයි ,,,
අවුරුදු ගානකට කලින් උඩදාගෙන පෙන්නපු එක
කරකවලා පොඩිකරලා ලෙහලා දිග ඇරලා ආයෙත් පෙන්නනවා
අපි හරක් ටික වගේ ''පට්ට පට්ට'' කිය කියා බලනවා![]()
මොන හුයන්නක්ද බන් මල්ලී
මේක හරියට එඩ්වඩ් මල්ලවාරච්චි සහ සුජීව ප්‍රසන්නගේ නවල් වගේ
හැමදාම එකම වට්ටෝරුව කරකව කරකව දෙනවා
තිත්තයි බන් ඔය හු#$% වල් බලලා
trailer ekanam cha hebei hoda Actor kenek
වැඩක් නැහැ.. මුලින් හොඳ Ratings ගන්න ෆිල්ම් අලුත එන ගොබ්බ හු#න්නලා ඇවිත් විනාස කරලා දානවා.. නැත්තං ඔයා කියනව වගේ එකම වට්ටෝරුව කරකව කරකව දෙනවා.. ඕකෙ ස්ටීවන් ඩිරෙක්ට් කරපු සෙට් එකට සම කරන්න බැහැ අලුතින් කොච්චර ෆිල්ම්ස් හැදුවත්.. මේක ඩිරෙක්ට් කරන එකා එක ෆේමස් ෆිල්ම් එකක් ඩිරෙක්ට් කරලා නෑ.. ඉතිං කොහෙද..
Trailer එක විතරක් නෙමේ ෆිල්ම් එකත් ඔහොමම තමා.. පෙලක් Trailer හදනවා ෆිල්ම් එකේ තියෙන සුපිරිම කෑලි ටික දාලා.. ඉතිං මිනිස්සු විකාරෙන් බානවා ෆිල්ම් එක.. බැලුවම අර Trailer එකට දාලා හොඳම කෑලි ටික.. එච්චරම තමා ෆිල්ම් එකේ තියෙන්නෙ.. දැන් ගොඩක් උන් හෝම් මේඩ් ෆිල්ම් ගහන්නෙ.. හිස කකියනවා ඒවා බලන්න ගියාම, බඩේ, ඔලුවෙ ඇඟ පුරාම කැමර් එක එල්ලගෙන යනවා.. ලේසියට බලන්න බෑ ඒ ෆිල්ම් එකක්.. Wrong Turn එකට කරපු වැඩේ බලපං.. මුලින් ආපු ෆිල්ම් දෙකම පට්ට සුපිරියට ගැහුවා.. ඊට පස්සෙ ආපු ඔක්කොම ඩබල්..
මම නම් ෆිල්ම් ගන්න කලින් ඩිරෙක්ටර් කවුද කියලා බලලයි ගන්නෙ..

mun hariyata salli deela balanawa wage review dala thiyenne![]()