Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JUST IN : SLFP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් එක වෙන්ට සිංහල අපේක්ෂකයෙක් එකම රටක් එකම නිතියක් කියලා මහා අඩව්වක් අල්ලනවා. මේ උන්දැගේ අයියා රජ කරනකොට එකම රටක් එකම නිතියක් දුන්නු හැටි..

පලවෙනි කොටස හොඳේ...

විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනයේදී සිංහලයන්ට අසාධාරණයක් වී ඇතැයි ජාතික සංඝ සම්මේලනය නිවේදනය කරයි.

නව ගාස්තු සංශෝධනය අනුව සිංහල ජාතික විවාහ අපේක්ෂකයන් රුපියල් 5000 ක් ගෙවිය යුතු අතර මුස්ලිම් ජාතිකයකු ගෙවිය යුත්තේ 1500 ක් පමණක් බව සංඝ සම්මේලනය නිවේදනය කර සිටී. මේ පිළිබඳව ජාතික සංඝ සම්මේලනයේ ජාතික සංවිධායක පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් රෙජිස්ටාර් ජනරාල් ඊ. එම්. ගුණසේකර මහතා වෙත යෑවූ ලිපියේ මෙසේ ද සඳහන් වේ. චක්‍රලේඛ අංක 5/2012 අංකය අදාළව සියලුම දිස්ත්‍රික් ලේකම් අතිරේක රෙජිස්ටාර්වරුන් ඇතුළු අදාළ නිලධාරීන් වෙත එවා ඇති චක්‍රලේඛය හා බැඳේ. කරුණු අධ්‍යයනයේදී මෙම චක්‍රලේඛයට අනුව විවාහ ලියාපදිංචිය සම්බන්ධව විෂමතාවක් දක්නට ඇති බව පෙනේ. එහිදී මුස්ලිම් ජාතිකයකුට විවාහ ලියාපදිංචි කිරීමේදී කාර්යාලයෙන් පිටතදී විවාහයකදී රජයට ගෙවිය යුතු මුදලක් නැත. එහෙත් සිංහල අයකු ඒ සඳහා රු. 3500.00 ක මුදලක් ගෙවිය යුතුය.

මේ අනුව සාමාන්‍ය විවාහයකදී රෙජිස්ටාර්ට ගෙවන මුදල සමඟ සිංහල ජාතික විවාහ අපේක්ෂකයා රු. 5000.00 ක් ගෙවිය යුතුය. මුස්ලිම් ජාතිකයකු ගෙවිය යුත්තේ රු. 1500.00 කි. එබැවින් මෙහි පෙනෙන විෂමතාව ගැන ඔබතුමන්ගේ අවධානය යොමුකරවන මෙන් ඉල්ලා සිටින අතර රටක සියලු පුරවැසියන්ට එකම නීතියක් යටතේ කටයුතු කළ යුතු බව ද සිහිකරන්නේ කරුණාවෙනි.

දැන් ඉතින් ගොනා එන්නේ අමුතුම විදියකට.

[QUOTE="raterala, post: 24832750, member: 474806"] [SIZE=3]දැන් එක වෙන්ට සිංහල අපේක්ෂකයෙක් එකම රටක් එකම නිතියක් කියලා මහා අඩව්වක් අල්ලනවා. මේ උන්දැගේ අයියා රජ කරනකොට එකම රටක් එකම නිතියක් දුන්නු හැටි.. පලවෙනි කොටස හොඳේ... [/SIZE][FONT=Times New Roman][SIZE=5][SIZE=4]විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනයේදී සිංහලයන්ට අසාධාරණයක් වී ඇතැයි ජාතික සංඝ සම්මේලනය නිවේදනය කරයි. නව ගාස්තු සංශෝධනය අනුව සිංහල ජාතික විවාහ අපේක්ෂකයන් රුපියල් 5000 ක් ගෙවිය යුතු අතර මුස්ලිම් ජාතිකයකු ගෙවිය යුත්තේ 1500 ක් පමණක් බව සංඝ සම්මේලනය නිවේදනය කර සිටී. මේ පිළිබඳව ජාතික සංඝ සම්මේලනයේ ජාතික සංවිධායක පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් රෙජිස්ටාර් ජනරාල් ඊ. එම්. ගුණසේකර මහතා වෙත යෑවූ ලිපියේ මෙසේ ද සඳහන් වේ. චක්‍රලේඛ අංක 5/2012 අංකය අදාළව සියලුම දිස්ත්‍රික් ලේකම් අතිරේක රෙජිස්ටාර්වරුන් ඇතුළු අදාළ නිලධාරීන් වෙත එවා ඇති චක්‍රලේඛය හා බැඳේ. කරුණු අධ්‍යයනයේදී මෙම චක්‍රලේඛයට අනුව විවාහ ලියාපදිංචිය සම්බන්ධව විෂමතාවක් දක්නට ඇති බව පෙනේ. එහිදී මුස්ලිම් ජාතිකයකුට විවාහ ලියාපදිංචි කිරීමේදී කාර්යාලයෙන් පිටතදී විවාහයකදී රජයට ගෙවිය යුතු මුදලක් නැත. එහෙත් සිංහල අයකු ඒ සඳහා රු. 3500.00 ක මුදලක් ගෙවිය යුතුය. [/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4] [B]මේ අනුව සාමාන්‍ය විවාහයකදී රෙජිස්ටාර්ට ගෙවන මුදල සමඟ සිංහල ජාතික විවාහ අපේක්ෂකයා රු. 5000.00 ක් [/B]ගෙවිය යුතුය. [B]මුස්ලිම් ජාතිකයකු ගෙවිය යුත්තේ රු. 1500.00 කි.[/B] එබැවින් මෙහි පෙනෙන විෂමතාව ගැන ඔබතුමන්ගේ අවධානය යොමුකරවන මෙන් ඉල්ලා සිටින අතර රටක සියලු පුරවැසියන්ට එකම නීතියක් යටතේ කටයුතු කළ යුතු බව ද සිහිකරන්නේ කරුණාවෙනි.[/SIZE][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=5][SIZE=4] [/SIZE][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=5][SIZE=4] [/SIZE][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=5][SIZE=4][I]දැන් ඉතින් ගොනා එන්නේ අමුතුම විදියකට.[/I][/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom