JUST IN : SLFP

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාභයට.

    1570541630_1804227_hirunews_slfp.jpg


    HIRU

    6842697354c3061dc0dfda7f821049b5763eb124f77971aaa71a0c61bbbd18feeaa5b9ec.jpg


    tpleft.png
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    දැන් එක වෙන්ට සිංහල අපේක්ෂකයෙක් එකම රටක් එකම නිතියක් කියලා මහා අඩව්වක් අල්ලනවා. මේ උන්දැගේ අයියා රජ කරනකොට එකම රටක් එකම නිතියක් දුන්නු හැටි..
    පලවෙනි කොටස හොඳේ...

    විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්‌තු සංශෝධනයේදී සිංහලයන්ට අසාධාරණයක්‌ වී ඇතැයි ජාතික සංඝ සම්මේලනය නිවේදනය කරයි.

    නව ගාස්‌තු සංශෝධනය අනුව සිංහල ජාතික විවාහ අපේක්‍ෂකයන් රුපියල් 5000 ක්‌ ගෙවිය යුතු අතර මුස්‌ලිම් ජාතිකයකු ගෙවිය යුත්තේ 1500 ක්‌ පමණක්‌ බව සංඝ සම්මේලනය නිවේදනය කර සිටී. මේ පිළිබඳව ජාතික සංඝ සම්මේලනයේ ජාතික සංවිධායක පස්‌සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් රෙජිස්‌ටාර් ජනරාල් ඊ. එම්. ගුණසේකර මහතා වෙත යෑවූ ලිපියේ මෙසේ ද සඳහන් වේ. චක්‍රලේඛ අංක 5/2012 අංකය අදාළව සියලුම දිස්‌ත්‍රික්‌ ලේකම් අතිරේක රෙජිස්‌ටාර්වරුන් ඇතුළු අදාළ නිලධාරීන් වෙත එවා ඇති චක්‍රලේඛය හා බැඳේ. කරුණු අධ්‍යයනයේදී මෙම චක්‍රලේඛයට අනුව විවාහ ලියාපදිංචිය සම්බන්ධව විෂමතාවක්‌ දක්‌නට ඇති බව පෙනේ. එහිදී මුස්‌ලිම් ජාතිකයකුට විවාහ ලියාපදිංචි කිරීමේදී කාර්යාලයෙන් පිටතදී විවාහයකදී රජයට ගෙවිය යුතු මුදලක්‌ නැත. එහෙත් සිංහල අයකු ඒ සඳහා රු. 3500.00 ක මුදලක්‌ ගෙවිය යුතුය.

    මේ අනුව සාමාන්‍ය විවාහයකදී රෙජිස්‌ටාර්ට ගෙවන මුදල සමඟ සිංහල ජාතික විවාහ අපේක්‍ෂකයා රු. 5000.00 ක්‌ ගෙවිය යුතුය. මුස්‌ලිම් ජාතිකයකු ගෙවිය යුත්තේ රු. 1500.00 කි. එබැවින් මෙහි පෙනෙන විෂමතාව ගැන ඔබතුමන්ගේ අවධානය යොමුකරවන මෙන් ඉල්ලා සිටින අතර රටක සියලු පුරවැසියන්ට එකම නීතියක්‌ යටතේ කටයුතු කළ යුතු බව ද සිහිකරන්නේ කරුණාවෙනි.




    දැන් ඉතින් ගොනා එන්නේ අමුතුම විදියකට.
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    දින්නට පස්සේ හිස්බුල්ස්වත් ගන්නවා. මොනාද ඔට්ටු. එ

    හිස්බුල්ල ගන්න දෙයක් න බන්.දැනටමත් මහින්ද හිස්බුල්ල දාල නැගෙනහිර චන්ද UNP එකට යන එක කඩන්න ගේම ගහල ඉවරයි.:lol::lol: උබලත් නිකන් නිදාගෙන ඉඳල නැගිට්ට වගේ නේ බන්.:growl:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    හිස්බුල්ල ගන්න දෙයක් න බන්.දැනටමත් මහින්ද හිස්බුල්ල දාල නැගෙනහිර චන්ද UNP එකට යන එක කඩන්න ගේම ගහල ඉවරයි.:lol::lol: උබලත් නිකන් නිදාගෙන ඉඳල නැගිට්ට වගේ නේ බන්.:growl:
    ඒකට ගාස්තුව මොනවගේද දන්නේ නෑ ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද ඉදන් එරෝසන් ට පබය උත්තම පුරුෂය වෙනවා. :lol:

    ලොල් ඔය නිවට සිරා උබලට බන් උත්තම උනේ, අපිට නම් එදත් අදත් හෙටත් පබයම තමා...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිස්බුල්ල ගන්න දෙයක් න බන්.දැනටමත් මහින්ද හිස්බුල්ල දාල නැගෙනහිර චන්ද UNP එකට යන එක කඩන්න ගේම ගහල ඉවරයි.:lol::lol: උබලත් නිකන් නිදාගෙන ඉඳල නැගිට්ට වගේ නේ බන්.:growl:

    ගූ ඇන් පී කාරයො පුක හපාගෙන හිස්බල්ලව පොහොට්ටුවට බලෙන් පටවන්ඩ හදනව, හිස්බල්ලව පොහොට්ටුවට ගන්නෙ නැ ,රාජිතයත් එන්ඩ ඇවිත් ගහල පැන්නුව...පොහොට්ටුව නිවර්දි මාවතේ යන්නෙ දෝහීන් එකතුකර ගන්නෙ නැ..:no::no: