මේක ටිකක් පරන සින්දුවක්.. ඒත් ෆිල්ම් එකකින් වීඩියෝ ඩබ් කරලා අලුතින් යූටියුබ් එකට දාලා.. දැකපු හොඳම නිර්මානයක් ...හෑන්ඩ්ස් ඩව්න්









siaට පිස්සුද බං මං සින්දු දෙක තුනක් බැලුව ඔක්කොගෙම පිස්සුවෙන් වගේ එහෙ මෙහෙ දුවනව![]()

. හැබැයි මේ වගේ සින්දු තියනවා සුපිරි ඒවා
ඔයා කියන්නෙ ඩාන්ස් ඇක්ට් එකද... එව්වට කියන්නෙ කොන්ටෙම්පොරරි ඩාන්ස් ලු.. මටත් මෙලූ රහක් නෑ ඒවයෙ.. හැබැයි මේ වගේ සින්දු තියනවා සුපිරි ඒවා
![]()


cheap thrills වල එහෙම බැලුව ස්ටේජ් එක උඩ පිරිමි දෙන්නෙක් එක්ක දඟලනව මොනාද මේ කරන්නෙ කියල හිතාගන්න බෑ![]()
අනික ඒකිගෙ කටහඬට මොකක්ද බං වෙලා තියෙන්නෙ ? දිවේ එහෙම මොකක් හරි අවුලක් තියෙනවද වචන එහෙම සද්ද කරනව හෙන අමුතුයිනෙ![]()

