Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Justice_League_Trailer_Discussion
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹල පට්ට ම අඩික්ට් වෙලානේ එක එක ෆිල්ම් වලට

ගණන් ගන්න එපා බන් මාත් අඩික්ට්

කැමරා කොපිය එනකන් ඉන්නේ බලන්න

බලු රේ එනකන්වත් ඉන්න බෑ

බඩ දනවා

හැබැයි මේකයි මන්නම් ඔය ෆිල්ම් යුනිවර්ස් දෙකේම ඒවා බලනව

එකක් කියල බදාගෙන නැ

JL ගැන මගේ අදහස නම් බන් එකේ ඇක්වමන්,වොන්ඩර් වුමන්,බැට් මැන් චරිත සුපිරියට ට්‍රේලර් එකේ හදල තියෙනවා

බැට් මැන් ට ගොඩක්ම හේතුව සුපිරි නළුවෙක් ඉන්න එක පට්ට ලුක්

බැරි shape එත් උට වඩා වෙන හොඳ නළුවෝ නැද්ද බන්

අනික පොර තනි එලෙක්ට්‍රික් සීන් එහෙකින් ඉන්නව වගේනේ බන්

අයි බන් පොර එහෙට මෙහෙට සේනික හෙල්ලුනත් හතර වටේට අකුණු ගහනවා වගේ ලයින් එකක් යන්නේ

tv සීරිස් එකේ මදි

එත් එකේ මීට වඩා මනුස්ස පාටක් තියෙනවනේ බන්

අනේ මන්ද

ඊලගට අර සයිබෝර්ග්

උගේ මූණ විතරද bio organic

අනික් ටික සේරම machine

හ්ම්ම් අවුලක් නැ කියමුකෝ

එත් බන් පොර පොඩ්ඩක් අයන් මෑන් ගේ ලුක් එකනේ තියෙන්නේ

කමක් නැ ඉස්සරහට තව බලමු

තව ට්‍රේලර් එකක් අනිවා දාන්න වෙනමයි DC ලට

ඊලගට මේ උඹලගේ battle එක

DC vs Marvel

මටනම් දැනට බලල තියෙන සුපිරිම සුපර් හීරෝ ෆිල්ම් සෙට් එක ක්‍රිස්ටෝපර් නොලන් ගේ බට් මන්

trilogy එක

එකට ගහන්න වෙන එකක් වත් හම්බුනේ නැ

ප්ලෝට් ට්විස්ට් නියමෙට තියෙනවා අක්ටිනුත් සුපිරි

xmen ලගේ එක ටිකක් හරි ලගින් යනවා ඊලගට (all films)

මන් කියන්නේ කතාවෙන් සහ ඇක්ටින්ග් වලින්

(xmen වලට වඩා හොඳ ඇක්ටින් ඇති එත් මට එකේ කතව ටිකක් හිතට ඇල්ලුවා )

suicide squad

bvs

දෙකම fail බන් මම බලන විදියෙන් නම්

bvs එක නම් ටිකක් හරි හොඳයි අර කත එක්ක බලද්දී

එකට අර කිව්වා වගේ අඩුම පැය 3 එකක්වත් තිබ්බනම් හොඳයි

සොහොන කිව්වා

deadpool වෙඩි තියන්ව කතව ඉවරයි කියල

මටත් එක බලල ඉවරවුණාම හිතුන

අනික එකේ xmen characters නැති එකනම් වෙන සීන් එකක් හින්ද

නැතුව ඒ අනික් සෙට් එක පික්නික් එකක් ගිහින් නෙමෙයි

ඩේඩ්පූල් හිට් වුනේ උගේ තිබ්බ කියවිල්ල,realistic බව විලෙන් කෙනෙක් වීම වගේ දේවල් වලින් මිනිස්සුන්ට වෙනම ආතල් එකක් දුන්න එක

එක සැහෙන සාර්ථක වුන

දැන් වුනත් එක අයි බලන්න හිතෙන්නේ එක රයන් රෙනොල්ඩ් ගේ සුපිරි ඇක්ටින් ටික බලන්න මිසක් වෙන එහෙකට නෙමෙයි

පොඩ්ඩක් හිතන් උ කොමික් චරිතය තනිකර සාමාන්‍ය මිනිහෙක්ගේ මට්ටමකට ගෙන්වා ගැම්මක් නැතුව අන්න ඇක්ටින්

අනික dc ලගේ ෆිල්ම් වලට වඩා මාර්වල් උන් උන්ගේ කත්වලට අදාල අඩිතාලම සාර්ථකව දාල තියෙනව

dc ලත් දාල කියල උබල කියයි

එත් කෝ නොර්මල් මනුස්සයෙක්ට තේරෙනවද එක නැනේ

අන්න එතන තමයි dc ලගේ දුර්වලත්වය

උන් fail වෙන්ව කියන්නේ උන්ගේ ෆිල්ම් ජනතාව අතරට යන්නේ නැ කියන එක

ඒ කියන්නේ ප්‍රොෆිට් අඩු වීම

ෆෑන් ල විතරක් ෆිල්ම් බලල උන්ට ගොඩ යන්නත් බැනේ

අනික මේ කොමික් ෆිල්ම් tv පටලගන්න එපා බන්ලා

චිත්‍ර කතා වල ඕන බයිලයක් ඇඳලා එවන්න පුළුවන්

එත් ෆිල්ම් එකක් ගහද්දි tv සීරිස් එකක් ගහද්දි සම්පුර්ණයෙන් ඒවා වෙනස් වෙන්ව

ඉතින් dc vs marvel කියල බෙදෙන එක කිසිම තේරුමක් නැ නේද

එහෙම බලනවනම් උඹල කොමික් වලින් විතරක් කම්පෙයර් කරලා බලහල්ල

ෆිල්ම් tv ගැන වාද කරන එක නම් තෙරුමක්ම නැ

[QUOTE="Thoppi_Chaminda, post: 21387193, member: 557627"] [B][I][SIZE=3]උඹල පට්ට ම අඩික්ට් වෙලානේ එක එක ෆිල්ම් වලට :oo::oo: ගණන් ගන්න එපා බන් මාත් අඩික්ට් කැමරා කොපිය එනකන් ඉන්නේ බලන්න :lol::lol: බලු රේ එනකන්වත් ඉන්න බෑ බඩ දනවා :lol::lol: හැබැයි මේකයි මන්නම් ඔය ෆිල්ම් යුනිවර්ස් දෙකේම ඒවා බලනව එකක් කියල බදාගෙන නැ JL ගැන මගේ අදහස නම් බන් එකේ ඇක්වමන්,වොන්ඩර් වුමන්,බැට් මැන් චරිත සුපිරියට ට්‍රේලර් එකේ හදල තියෙනවා බැට් මැන් ට ගොඩක්ම හේතුව සුපිරි නළුවෙක් ඉන්න එක පට්ට ලුක් බැරි shape එත් උට වඩා වෙන හොඳ නළුවෝ නැද්ද බන් :oo::oo: අනික පොර තනි එලෙක්ට්‍රික් සීන් එහෙකින් ඉන්නව වගේනේ බන්:nerd::nerd: අයි බන් පොර එහෙට මෙහෙට සේනික හෙල්ලුනත් හතර වටේට අකුණු ගහනවා වගේ ලයින් එකක් යන්නේ tv සීරිස් එකේ මදි එත් එකේ මීට වඩා මනුස්ස පාටක් තියෙනවනේ බන් අනේ මන්ද:rolleyes::rolleyes: ඊලගට අර සයිබෝර්ග් උගේ මූණ විතරද bio organic :baffled::baffled: අනික් ටික සේරම machine හ්ම්ම් අවුලක් නැ කියමුකෝ එත් බන් පොර පොඩ්ඩක් අයන් මෑන් ගේ ලුක් එකනේ තියෙන්නේ :confused::confused: කමක් නැ ඉස්සරහට තව බලමු තව ට්‍රේලර් එකක් අනිවා දාන්න වෙනමයි DC ලට ඊලගට මේ උඹලගේ battle එක :rofl::rofl: DC vs Marvel මටනම් දැනට බලල තියෙන සුපිරිම සුපර් හීරෝ ෆිල්ම් සෙට් එක ක්‍රිස්ටෝපර් නොලන් ගේ බට් මන් trilogy එක එකට ගහන්න වෙන එකක් වත් හම්බුනේ නැ ප්ලෝට් ට්විස්ට් නියමෙට තියෙනවා අක්ටිනුත් සුපිරි xmen ලගේ එක ටිකක් හරි ලගින් යනවා ඊලගට (all films) මන් කියන්නේ කතාවෙන් සහ ඇක්ටින්ග් වලින් (xmen වලට වඩා හොඳ ඇක්ටින් ඇති එත් මට එකේ කතව ටිකක් හිතට ඇල්ලුවා ) suicide squad bvs දෙකම fail බන් මම බලන විදියෙන් නම් bvs එක නම් ටිකක් හරි හොඳයි අර කත එක්ක බලද්දී එකට අර කිව්වා වගේ අඩුම පැය 3 එකක්වත් තිබ්බනම් හොඳයි සොහොන කිව්වා deadpool වෙඩි තියන්ව කතව ඉවරයි කියල මටත් එක බලල ඉවරවුණාම හිතුන අනික එකේ xmen characters නැති එකනම් වෙන සීන් එකක් හින්ද නැතුව ඒ අනික් සෙට් එක පික්නික් එකක් ගිහින් නෙමෙයි ඩේඩ්පූල් හිට් වුනේ උගේ තිබ්බ කියවිල්ල,realistic බව විලෙන් කෙනෙක් වීම වගේ දේවල් වලින් මිනිස්සුන්ට වෙනම ආතල් එකක් දුන්න එක එක සැහෙන සාර්ථක වුන දැන් වුනත් එක අයි බලන්න හිතෙන්නේ එක රයන් රෙනොල්ඩ් ගේ සුපිරි ඇක්ටින් ටික බලන්න මිසක් වෙන එහෙකට නෙමෙයි පොඩ්ඩක් හිතන් උ කොමික් චරිතය තනිකර සාමාන්‍ය මිනිහෙක්ගේ මට්ටමකට ගෙන්වා ගැම්මක් නැතුව අන්න ඇක්ටින් අනික dc ලගේ ෆිල්ම් වලට වඩා මාර්වල් උන් උන්ගේ කත්වලට අදාල අඩිතාලම සාර්ථකව දාල තියෙනව dc ලත් දාල කියල උබල කියයි එත් කෝ නොර්මල් මනුස්සයෙක්ට තේරෙනවද එක නැනේ අන්න එතන තමයි dc ලගේ දුර්වලත්වය උන් fail වෙන්ව කියන්නේ උන්ගේ ෆිල්ම් ජනතාව අතරට යන්නේ නැ කියන එක ඒ කියන්නේ ප්‍රොෆිට් අඩු වීම ෆෑන් ල විතරක් ෆිල්ම් බලල උන්ට ගොඩ යන්නත් බැනේ අනික මේ කොමික් ෆිල්ම් tv පටලගන්න එපා බන්ලා චිත්‍ර කතා වල ඕන බයිලයක් ඇඳලා එවන්න පුළුවන් එත් ෆිල්ම් එකක් ගහද්දි tv සීරිස් එකක් ගහද්දි සම්පුර්ණයෙන් ඒවා වෙනස් වෙන්ව ඉතින් dc vs marvel කියල බෙදෙන එක කිසිම තේරුමක් නැ නේද එහෙම බලනවනම් උඹල කොමික් වලින් විතරක් කම්පෙයර් කරලා බලහල්ල ෆිල්ම් tv ගැන වාද කරන එක නම් තෙරුමක්ම නැ [/SIZE][/I][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom