Justice_League_Trailer_Discussion

great ace

Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    කාලෙකින් ත්‍රේඩ් එකක් දාන්නත් බැරි උනා,,ටිකක් වැඩ බන් ඒ නිසයි බැරි උනේ,,හොද වෙලාවක් අල්ලල දාන්න හිටියෙ,,Justice League එකේ trailer එකත් එලියට ආපු නිසා දැන් හැමොගෙම ඔලු අවුල් වෙලා තියෙන වෙලාවනෙ,ඒ නිසා හොදම වෙලාව තමයි දැන් කියල හිතුන


    හරි දැන් ඔක්කොම trailer එක බලලනෙ ඉන්නෙ බලල නැත්තම් පහලින් ඒකත් බලලම වැඩට බහිමු

    Trailer එක ගැන කියනවනම් මචන් මේසැරේ මුන් ගොඩක් පරෙස්සම් වෙලා තියෙනව,මොකද කලින් DC ලා ගොඩක් එයාලගෙ ෆිල්ම්ස් වල trailers වල උවමනාවටත් වඩා reveal කරා,,අන්න ඒ හේතුව නිසා මිනිස්සුන්ට ෆිල්ම් එක බලන්න ගියාම Epic නැත්තම් පට්ට කියල කියන්න,නැත්තම් excite වෙන්න කිසිම දෙයක් තිබ්බෙ නෑ,,මතකනෙ මුන් එක සැරේටම Doomsday වත් එලියට දැම්ම,,අන්න ඒ නිසා මෙයලා ගොඩක් දේවල් ඇතුලෙ තියාගෙන ඒවා එලියට දාන්නෙ නැතුව අවශ්ය දේ පමනක් පෙන්නල තියෙනව,,ඇත්තටම ඒක ගොඩක් ලොකු improvement එකක් මචන්,,තේරෙන සින්හලෙන් කියනවනම් DC ල සහ Warner Bros ල කලින් ෆිල්ම්ස් වලින් ඉගෙන ගත්තු ගොඩක් පාඩම් ඉල්ලන් කෑම් මේ සැරේ හදාගෙන තියෙනව කියල පේනව :frown::frown:

    හරි දැන් අපි පොයින්ට්ස් වලට එමු,,

    මුලින්ම Cyborg ගැන කියමු,,මොකද Cyborg live action අපි මුල් සැරේට දකින්නෙ මේ trailer එකේ,,කියන්න වචන නෑ නියමයි,,සරල සින්හලෙන් කියනවනම් cyborg ට තියෙන්නෙ Alien weapons ,,ඒකයි Cyborg යි එයාගෙ weapons ඔක්කොම අමුතු මචන්,,තව Mask එකක් දාල Improve කරල,,පට්ට,,

    s1qiza.png


    71ryvd.png



    ඔන්න තව ලොකු පොයින්ට් එකකට එන්න හදන්නෙ

    9rm4o0.png


    2d1mt85.png


    ,,ඒ තමයි Flash,,ඔය පහල දාල තියෙන සීන් එකෙන් ලොකු දෙයක් කියනව මචන්,,ඒ තමයි Flash Point Paradox,,,Justice League එකෙන්ම DC ල Flash ගෙ solo ෆිල්ම් එකට ආරම්බයක් ගන්නයි හදන්නෙ,,කලින් ත්‍රෙඩ් එකක මම කිව්ව වගෙ අපිට Thomas Wayne Batman,Martha Wayne Joker,,තව Reverse Flash වත් ඉස්සරහට එන Flash Movie එකෙන් බලාගන්න පුලුවන් වෙයි,,මගෙ පරන ත්‍රෙඩ් එකක මම් මේ ගැන ගොඩක් කියල පහදල ඇති,,ඔන්න මම් කලින් ඉදන් කිව්ව විදියටම මම Imagine කරපු විදියට දේවල් වෙන්නයි යන්නෙ,,මම එහෙම assume කරන්න හේතුව කට්ටිය දැනටමත් දන්නව ඇති,,JL එකෙදි Barry ගෙ තාත්ත තාම හිරේ ඉන්නෙ,,ඒ නිසා Barry අතීතෙට ගිහින් ඔක්කොම වෙනස් කරල එයාගෙ අම්මව බේරගෙන තාත්තවත් බේරගන්න හදනව,,අන්න එතනදි තමයි මචන් Flash Point Paradox story එක එන්නෙ,,ඒක එන්නෙ Flash ගෙ solo movie එකේ කියල තමයි දැනට මම හිතන්නෙ,,

    xnryig.png



    ඊලගට ලොකුම පොයින්ට් එක තමයි මම දැන් කියන්න යන්නෙ,,ඒක තමයි මේ trailer එක බලද්දි ගොඩක් අයට තිබ්බ ලොකුම අවුල,,ඒ තමයි trailer එකෙ පෙන්නපු කට්ටියගෙම කට ඇරුනු අර ලොකු යුද්ධය,,මොකද්ද යකො මේ සීන් එක,,හරි ඒක තමයි මම දැන් මේ ඉතා සරලව කියන්න යන්නෙ,,

    2qi8k91.png


    t6tdm9.png


    ගොඩක් අය දන්නව ඇති DC ලගෙ Mother Boxes 3 ගැන,,මේක නිකන් Marval ලගෙ Infinity Stones 9 වගෙ තමඉ,,DC ලගෙ comic වල මොකෙක් ලග හරි Mother boxes 3 තියෙ කියන්නේ ඉතින් හැමදේම උගෙ වගෙ තමයි,,ඉතින් ආපහු කතාවට එනවනම් අර පෙන්නපු යුද්ධෙට තමයි DC ල Ancient War කියන්නෙ,,මේක ලොකු යුද්ධයක්,,DC ලගෙ ඉන්න ලොකුම දුශ්ටය තමයි Darkseid කියන්නෙ,,දනට මේ JL ෆිල්ම් එකෙ Batman Superman ල සෙට් එකට හැප්පෙන්න වෙන්නෙ Stepphenwolf එක්ක,,Stepphenwolf කියන්නෙ මචන් Darkseid ගෙ හොදම සෙන්පතිය,එහෙමත් නැත්තම් Darkseid ගෙ දකුනු අත තමයි Stepphenwolf කියන්නෙ,,Darkseid කෙලින්ම ගේමට එන්නෙ නැතුව උගෙ සෙන්පතිය දම්මල මේ සැරේ ගේම ගහන්නයි හදන්නෙ,,දැනට කියන විදියට Darkseid මේ ෆිල්ම් එකෙ ඉන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්,,හැබැයි JL 2 එකෙ කෙලින්ම Superman Batman සෙට් එක ගේමට යන්නෙ Darkseid එක්ක,,හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට වගෙ අපි ඒවා අනාගතෙට බාර දීල ආපහු යුද්ධෙට එමු,,

    ඉතින් ඉස්සරම අතීතයෙ Darkseid මේ Motherboxes 3 ගන්න හෙන සේනාවක් යවනව ඒව තියෙන තැන් වලට,,ඉතින් මුන්ට ගේම දෙන්න අනිත් ලොකවල ඉන්න ඔක්කොම එකතු වෙනව,එකතු වෙන්නෙ නිකන් සෙට් එකක් නෙමෙයි,,Amazonians (Wonder Woman කට්ටිය ),,තව Atlantians (Aquaman ගෙ කට්ටිය ) ඊලගට Humans ල,,මේ ඔක්කොම එකතු වෙල ලොකු යුද්දයක් කරල Darkseid ව එලවනව,,අන්න ඒක තමයි දැන් JL එකෙ Trailer එකෙ තියෙන්නෙ,,අර උඩ පැනල ගහන්නෙ Amazonian කෙනෙක් (Wonder woman ගෙ කට්ටිය )

    හරි දැන් එලියට ඇවිත් තියෙන විදියට මේ War Scene එක තමයි JL ෆිල්ම් එකෙ මුල් විනාඩි 10 / 15 තියෙනව කියන්නෙ (Unofficial),,පටන් ගත්ත ගමන්ම යුද්ධයක්,,Zack Snyder කට්ටියව පුටුවටම අලවල තියයි වගෙ :cool::cool:

    o0kkj.png


    ඊලගට කට්ටියට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ තමයි Superman පෙන්නුවෙ නෑ කියන එක,,ඇත්තටම එක ගොඩක් හොද දෙයක්,,මම මුලින්ම කිව්ව වගෙ DC මේ සැරෙ ගොඩක් පරෙස්සම් වෙලා තියෙනව trailer එකෙදි,,ගොඩක් දේවල් reveal නොකර තියන් ඉන්න හදන්නෙ,,ඒක ගොඩක් හොද දෙයක්,,Superman උනත් ගොඩක් දුරට trailer වල reveal කරන එකක් නෑ,,පෙන්නුවත් බොහොම ටිකක් වගෙ තමයි,,Superman ආපහු එන්නෙ Black Suit එකත් එක්ක,,ඒ නිසා ඒක trailer වල නොදා ෆිල්ම් එක අතුලෙම පෙන්නන්න ඉන්නව වගෙ,,ගොඩක් හොද දෙයක් ඒක නම්,,හැබැයි Trailer එකෙ පොඩි ඉගියක් දීල තියෙනව,,ඒක සමහර අයට තේරිල නෑ වගෙ,,අර Loise Lane උඩ බලන්නෙ,,ගොඩක් දෙනා කියන විදියට එතන ඒ Superman එන වෙලාව කියල තමයි කියන්නෙ,,Superman ඉන්නව,,ඒ ගැන බය වෙන්න දෙයක් නෑ :cool::cool:

    2s631qd.png


    ඊ ලගට ඉතින් Mera තමයි ඉන්නෙ,,Mera කියනෙ Aquaman ගෙ කෙල්ල,,අහන්න දෙයක් නෑ ඉතින්,,ඒ පෙන්නපු තත්පර දෙක තුනම ඇති,,Mera ත් ලොකු චරිතයක් කරනව JL එකෙ,,Aquaman ව ඇට්ලන්ටිස් වලට එක්කන් ගිහින් throne එක අතට ගන්නකන් සහ ඊටත් පස්සෙ දිගටම Aquaman එක්ක ඉන්නෙ Mera තමයි,,ඔව් ඉතින් උගෙ කෙල්ල කියන්නෙ ඒකනෙ :love::love:

    219e3gm.png


    Aquaman තමයි trailer එකෙ ඉන්න සුපිරිම චරිතය,,අපි Batman ගෙ වැඩ කිඩ දැකල තියෙනවනෙ,,මේ trailer එකේ Aquaman ට ලොකු ඉඩක් දීල තියෙනව,අපිට වෙනමම Underwater World එකක් සහ Underwater Fight Scene ගොඩක් බලාගන්න පුලුවන් වෙයි,,අර ඉස්සර Aquaman ට දාපු කින්ඩි talks Jason Momoa කිව්ව වගේම මේ trailer එකෙන්ම නැති වෙල ගියා,,Aquaman තනිකරම සුපිරි චරිතයක් කරල තියෙනව,,පට්ට :cool::cool:

    2w4xqq1.png



    ඊලගට අපිටන් අලුත් Gordon කෙනෙක් ඉන්නව,,එයත් මුල්ම වතවට මෙ Trailer එකෙන් තමයි එලියට ආවෙ,,J.K.Simmons තමයි Gordon ට ඉන්නෙ,,පට්ට නලුවෙක්,,Comic වල තිබුන දේවල් ඒ විදියටම එලියට අරන් තියෙනව කියල පේනව,,තව ගොඩක් දේවල් එලියට එන්න තියෙනව,,

    2wqrgg3.jpg



    BvS එකෙ Gordon ගෙ දූ ව පෙන්නුව,,Barbara Gordon,,JL එකෙ එයාව Oracle කරඉ ද නැත්තම් Bat Girl කරල එලියට දාවිද දන්නෙ නෑ,,:rolleyes::rolleyes:

    Green Lantern ව JL එකෙ අන්තිමට පෙන්නන කතාවක් තියෙනව,අලුත්ම Green Lantern ට ඉන්නෙ Armie Hammer ,,ඒකා මේ ටිකෙ Twitter එකෙ වටෙන් නොකිය කියනව,,:yes::cool:

    මේ වගෙ ගොඩක් අපි දන්න නොදන්න ගොඩක් දේවල් ඉස්සරහට reveal වෙයි,,මම ඒව ගැනත් පස්සෙ දාන්නම්,,අදට මම කතා කරන්න හිට්යෙ JL trailer එක ගැන විතරයි,,තව ගොඩක් DC Updates තියේ,,අපි ඒව වෙනම ත්‍රෙඩ් එකකින් කතා කරමු මචන්,,,

    අදට මේ ඇති එහෙනම්,,

    DC ALL THE WAY :cool::cool:
     
    Last edited:

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    justice league war 2014 seen eka wage neda ban thiyenne....thawa character ekak enna thiyenawa nam ithin green lantern hari shazam hari tham enna inne...
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    DC film චෝර බන්. overrated batman. underated superman
    මෙලෝ රහක් නැ.
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Balanna kalinma fail kiyanna epa bn, poddak optimistic wa hithamu. :D

    පිස්සුද බන් ඔය director රට හරකෙක්,බලන්න දෙයක් නැහැ fail :dull:

    ඔන්න ඉතින් wonder women නම් හිට් වෙනවා :love::rofl::P
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Infinity Stones 9 ක් නැ බන් 6යි තියෙන්නේ :angry:
    කිව්වා වගේ පලවෙනි trailer එකෙන් ෆිල්ම් එක ස්පොයිල් වෙන්න දේවල් නම් නැ:D
    එත් ඉතින් තාම එකයි ආවේ තව මාස 8ක් ම තියෙනවා. ඔය කාලේ ඇතුලත මාවල් ලගේ ෆිල්ම්ස් 3ක්ම එනවා. මේ නිසා trailers එකක් දෙකක් දාලනම් DC නිකන් ඉන්නේ නැති වෙයි මොකද DC ල ෆිල්ම් එක හදන්න වඩා මාකටිං වලට වියදම් කරනවා. :rofl:
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Mark my word :cool:

    මේ ෆිල්ම් එකක් fail :lol:

    Same like BvS :P

    එක රදා පවතින්නේ ෆිල්ම් එකේ හයිප් එක මත. කොහොම නමුත් ෆේල් නම් වෙන්නේ නැති වෙයි බිලියන 1 පනී.:yes:
    හැබැයි ඉතින් මේකට සම කරන්න පුළුවන් මාවලගේ Avengers: Infinity War එකක බැලුවොත් ෆේල් වේවි. :P
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    එක රදා පවතින්නේ ෆිල්ම් එකේ හයිප් එක මත. කොහොම නමුත් ෆේල් නම් වෙන්නේ නැති වෙයි බිලියන 1 පනී.:yes:
    හැබැයි ඉතින් මේකට සම කරන්න පුළුවන් මාවලගේ Avengers: Infinity War එකක බැලුවොත් ෆේල් වේවි. :P

    මට නම් Avengers 1 එක හොදයි,ඔය සේරටම වඩා..ඒ දවස් වල අනුව එක සුපිරිම ෆිල්ම් එකක්..2011 ආවේ..Captain America winter soldier උනත් හොදදයි BvS වලට වඩා :rofl::dull:
     
    Last edited:

    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    පිස්සුද බන් ඔය director රට හරකෙක්,බලන්න දෙයක් නැහැ fail :dull:

    ඔන්න ඉතින් wonder women නම් හිට් වෙනවා :love::rofl::P

    Lol,,Lack of knowledge machan,,,Zack Snyder kiyanne Hollywood wala inna hodama cinemagraphy and visual effects knowledge ekak thiyena director kenek,,

    BvS eken uwa maninawanam again lack of knowledge machn,,BvS kiyanne film dekaka storyak kiyala danagena hitiyada,,un BvS film dekaka paya 5ka run time ekakata shoot karala release date dekak gatta,,ee unata dates was too rushed,,ee dates dekata BvS film deka release karoth eeta passe enna thibba godak DC movies passata yanawa machan,,including JL,, mun eeta passe BvS thani film ekakata edit kara paya 4kata,,Zack Snyder eka apahu gaanata edit karala paya 3kata gatta,,ee unata Warner Bros la okata agili gahanna aran un zack snyder ge storya thawa edit krala paya 2.30ta gatta,,anna eka thamai anthimata hall wala run une,,plot holes awe WB la atha gahuwa nisa,,uncut eke plot holes hadila thibba,ee Zack Snyder ge Cut eka,,

    film eke fight scene adu kranna una epara story ekak build up nowi nikanma mun gahaganna nisa,,thawa case thyenawa,,budget eka wadi una films dekakata plan kara nisa,,ewath krala anthimata thani film ekakin ee mulu cost ekama cover kranna una.

    Director ta machn story eka wenas kranna baa thyena ewa mange karagannawa arenna,,story was weak mchn,,But Zack Snyder uge job eka kara,,Warner Bro s la thamai agili gahala wade chora kare,,

    anthimata BvS ekenui Suicide squad (Suiside squad ekatath WB la agili gahala film eke scene godak kapala eka chora kara ) ekenui passe DC lagen WB lata kiwwa methanin ehata DC lage film walata agili gahanna baa kiyala Jeaoff John CEO una DCEU ekata,,Jeoff Johns kiyanne danata comic histry eke liyauna hodama story eka Flash point paradox liyapu dial eka,,Comic industry eke inna hodama writer kenek,,DC lage inna main runner kenek.

    issarahata ena films godak hoda wey machan,,Director ge weradda nemei machan WB la thamai BvS and Suicide Squad awul kre stories hema,, Zack Snyder ge Watchmen and 300 balanna,,ewath Comic Book movies thamai,,also R rated,, you will realise,, Have some faith machan,,issarahata DC movies godak hoda wey :cool::cool:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කොමික් වල නම් ඇක්වා මෑන්ව ජෝගි චරිතයක් කරලා තියෙන්නේ ඒත් ෆිල්ම් එකේ නම් ඇක්වා මෑන් පට්ට.
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    පිස්සුද බන් ඔය director රට හරකෙක්,බලන්න දෙයක් නැහැ fail :dull:

    ඔන්න ඉතින් wonder women නම් හිට් වෙනවා :love::rofl::P

    :no::no:
    uba 'Watchmen (2009)' film eka balala thiyenawada?