Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
#JusticeForThariq
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන්ද මානසික ආබාධ සහිත දරුවාට පහරදීමක් වූ බවට හෙළිවී නැහැ : සිදුවීම ගැන පොලිස්පති අණින් විමර්ශනයක් ඇරඹේ

අලුත්ගම, දර්ගා නගරයේ පිහිටි මාර්ග බාධකය අසලදී ඇතිවූ සිද්ධියේදී පොලිසිය විසින් මන්ද මානසික දරුවා මෙල්ලකර ගැනීමට අවශ්‍ය බලය පාවිච්චි කිරීමක් සිදුකර ඇති නමුත් පහරදීමක් සිදුකර ඇති බවට මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කර සිටිනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පොලිස් නිලධාරින් විසින් දුන් අණ නොතකා පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු නවත්වා ගැනීමට නිලධාරින් කටයුතු කිරීමේදී ඔහු ඉතා උස් හඩින් කෑ ගසමින් පැන දුවන්නට තැත් කොට ඇති බවයි.

එහිදී පොලිස් නිලධාරින් විසින් පා පැදිකරු මෙල්ල කර ගැනීමට කටයුතු කර ඇති බවත් පැමිණි තවත් පුද්ගලයෙකු විසින් එම පාපැදිකරු මන්ද මානසික රෝගයකින් පෙළෙන අයෙක් බව පවසා ඔහුගේ පියා දර්ගා නගරයේ පදිංචිකරුවෙක් බව දැනුම් දී ඇත.

ඒ අනුව පොලිසිය විසින් පාපැදිකරුගේ පියාව එම ස්ථානයට කැඳවා ගෙන ඔහුත් සමග අලුත්ගම පොලිසියට රැගෙන යාමට කටයුතු කළ බවයි. එහිදී සිය දරුවා තමන්ට ද නොදන්වා ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේදී නිවසින් පිටතට ගොස් ඇති බවට පොලිසියට පවසා ඇත.

ඒ අනුව පාපැදිකරුගේ පියාගෙන් පොලිසිය විසින් ප්‍රකාශයක් ද සටහන් කර ගෙන ඇත.

හොදින් හැඳි වැඩි ඇති මෙම පාපදිකරු මානසික රෝගීයෙක් බවට පොලිසිය විසින් පළමුව හඳුනා ගෙන නොමැති අතර ඔහු ගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් පියා ගෙන් අනාවරණය කරගත් කරුණු අනුව රඳවා තබා ගැනීමක් හෝ අධිකරණ ක්‍රියා මාර්ගයක් ගැනීමකින් තොරවම ළමයාව පියා වෙතට භාර දීමට පොලිසිය පියවර ගෙන ඇත.

අලුත්ගම පොලිස් වසමේ අඹගහ හන්දිය අසල පිහිටි මාර්ග බාධකයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කොට තිබෙනවා.

පොලිස්පතිවරයාගේ නියමයෙන් කොළඹ කාන්තා හා ළමා කාර්යාංශයේ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ එම කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම විශේෂ විමර්ශන ආරම්භ කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එම දිසාව භාර පොලිස් අධිකාරිවරයාගේ අධික්ෂණය යටතේ එම සිදුවීම වූ අවස්ථාවේ රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරින් වෙතින් යම් රාජකාරි පැහැර හැරීමක් සිදුව ඇත්ද යන්න සොයා බැලීමට අභ්‍යන්තර විමර්ෂණයක් ආරම්භ කොට ඇත.

මෙම සිද්ධියට මුහුණ දුන් ළමයාගේ පියාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව අවුරුදු 16 ක් වූ ළමයාව කළුතර නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට සහ මානසික වෛද්‍ය නිලධාරිවරයාට ඉදිරිපත් කොට ඇති බවත් මේ දක්වා එම වෛද්‍ය වාර්තා ලැබී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර සිටින්නේ.

[QUOTE="Amos, post: 25443572, member: 558107"] [URL='http://nethnews.lk/article/77695']මන්ද මානසික ආබාධ සහිත දරුවාට පහරදීමක් වූ බවට හෙළිවී නැහැ : සිදුවීම ගැන පොලිස්පති අණින් විමර්ශනයක් ඇරඹේ[/URL] අලුත්ගම, දර්ගා නගරයේ පිහිටි මාර්ග බාධකය අසලදී ඇතිවූ සිද්ධියේදී පොලිසිය විසින් මන්ද මානසික දරුවා මෙල්ලකර ගැනීමට අවශ්‍ය බලය පාවිච්චි කිරීමක් සිදුකර ඇති නමුත් පහරදීමක් සිදුකර ඇති බවට මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කර සිටිනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පොලිස් නිලධාරින් විසින් දුන් අණ නොතකා පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු නවත්වා ගැනීමට නිලධාරින් කටයුතු කිරීමේදී ඔහු ඉතා උස් හඩින් කෑ ගසමින් පැන දුවන්නට තැත් කොට ඇති බවයි. එහිදී පොලිස් නිලධාරින් විසින් පා පැදිකරු මෙල්ල කර ගැනීමට කටයුතු කර ඇති බවත් පැමිණි තවත් පුද්ගලයෙකු විසින් එම පාපැදිකරු මන්ද මානසික රෝගයකින් පෙළෙන අයෙක් බව පවසා ඔහුගේ පියා දර්ගා නගරයේ පදිංචිකරුවෙක් බව දැනුම් දී ඇත. ඒ අනුව පොලිසිය විසින් පාපැදිකරුගේ පියාව එම ස්ථානයට කැඳවා ගෙන ඔහුත් සමග අලුත්ගම පොලිසියට රැගෙන යාමට කටයුතු කළ බවයි. එහිදී සිය දරුවා තමන්ට ද නොදන්වා ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේදී නිවසින් පිටතට ගොස් ඇති බවට පොලිසියට පවසා ඇත. ඒ අනුව පාපැදිකරුගේ පියාගෙන් පොලිසිය විසින් ප්‍රකාශයක් ද සටහන් කර ගෙන ඇත. හොදින් හැඳි වැඩි ඇති මෙම පාපදිකරු මානසික රෝගීයෙක් බවට පොලිසිය විසින් පළමුව හඳුනා ගෙන නොමැති අතර ඔහු ගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් පියා ගෙන් අනාවරණය කරගත් කරුණු අනුව රඳවා තබා ගැනීමක් හෝ අධිකරණ ක්‍රියා මාර්ගයක් ගැනීමකින් තොරවම ළමයාව පියා වෙතට භාර දීමට පොලිසිය පියවර ගෙන ඇත. අලුත්ගම පොලිස් වසමේ අඹගහ හන්දිය අසල පිහිටි මාර්ග බාධකයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කොට තිබෙනවා. පොලිස්පතිවරයාගේ නියමයෙන් කොළඹ කාන්තා හා ළමා කාර්යාංශයේ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ එම කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම විශේෂ විමර්ශන ආරම්භ කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එම දිසාව භාර පොලිස් අධිකාරිවරයාගේ අධික්ෂණය යටතේ එම සිදුවීම වූ අවස්ථාවේ රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරින් වෙතින් යම් රාජකාරි පැහැර හැරීමක් සිදුව ඇත්ද යන්න සොයා බැලීමට අභ්‍යන්තර විමර්ෂණයක් ආරම්භ කොට ඇත. මෙම සිද්ධියට මුහුණ දුන් ළමයාගේ පියාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව අවුරුදු 16 ක් වූ ළමයාව කළුතර නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට සහ මානසික වෛද්‍ය නිලධාරිවරයාට ඉදිරිපත් කොට ඇති බවත් මේ දක්වා එම වෛද්‍ය වාර්තා ලැබී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර සිටින්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom