Justin Bieber ට උබලා කැමතිද ඒ කාලෙ උනත්?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    JUSTIN ගැන කට්ටිය දෙපැත්තට බෙදිලා ඉන්නවා. සමහරු කැමති. සමහරු අකමැති.

    බොහොම young generation එක මෙයාට කැමතියි. එත් ඉංග්‍රීසි සින්දු වල ශබ්දය උස් පහත් කිරීමේ හැකියාව, විවිද කටහඩවල් වලින් ගායනය කිරීමේ හැකියාව තියෙන්නේ ඕනේ. එහෙම දෙයක් JUSTIN ගේ මම දැක්කේ නැහැ

    මට අල්ලලා ගිය එකම සින්දුව මේක



    මේ වගේ සින්දු වලට මම කැමති (song with good high note) Hozier - Too Sweet

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,024
    113
    34
    Kalutara
    මේ තියෙන්නේ මම මගේ ප්‍රින්ටරෙන් 2009දි ගහපු උගේ ප්‍රින්ට්අවුට් එකක්. තාමත් මම කබඩ් එකේ අලවල තියෙන්නේ.


    ඉස්සර තිබ්බ bieber fever කියල කාලයක්.



    jCzKItU.png
     
    • Love
    Reactions: Yeezus