Justin Trudeau විශ්වාසෙන් මෙහෙම ඉන්නවා....
35% විතරක් fully vaccinated කරපු Ukraineට ගිහිල්ල....
හැබැයි ඌ පාලනය කරන Canadaවේ ....එවුන් 82.5% fully vaccinated කරලත්...
උගේ රටේ වහල්ලුන්ට තවම මාස්ක් දාන්න කියලා....නීතී දානවා වගේම....
උගේ වහල්ලු ඉස්සරහ රගපානවා Mask දාගෙන....
Canadaවේ ඉන්න වහල්ලු බහුතරය ......මේවා ප්‍රශ්න කරන්නේ නැහැ !
ලංකාවේ වගේම තමා ! වෙන මොනවා ප්‍රශ්න කරත් !
මාර Covid 19.... පුටින්ද කොහෙද බෝම්බ ගහලා Covid 19 නැති කලේ Ukraine වල...
Covid 19 පැනල ගිහිල්ලා බෝම්බ වලට බයේ !
පුටිනුත් Vaccine එකක් හදලා කීයක් හරි හොයාගත්තා !
රටවල් ටිකයි... උගේ රටේ වහල්ලුයි....මහලා ඇද ගත්ත වෙලාවේ
ඔක්කොම නරි නාටක තමයි !
ලෝක වහල්ලු බහුතරය.... ඊලග variant එක ආවහම ඉන්නේ මෙහෙම....
ස්ව කැමැත්තෙන්ම.....
Last edited: