JVC XTREME XPLOSIVES In-Ear Headphones

surarocks

Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Machanla ..... Elakiri eke kauda inne JVC earphones use karana ewun.... mata pode idea ekak dennakoooo....

    Mamath "JVC XTREME XPLOSIVES In-Ear Headphones" ekak e bay eken gannai hadanne.... hamoma kiyanawa meke quality eknam patta kiyala.... mata dana ganna oni meka kane gahagena inna puluwanada kiyala.... pena widiyatanam meka tikak witara lokui wage.... meka kane radila tiyenawata .... barata pahalata watenne natuwa....

    Use karana aya support ekak dennooooo
     
    Last edited:

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    ganin mchn. supirima mchn. skullcandy sony philips walata wada supiri.

    mugen ganin mchn. maath gaththe muge. swiss seller kenek 20$ paadu na. original. genuine.

    http://www.ebay.com/itm/JVC-HA-FX3X...80241814?pt=US_Headphones&hash=item418987a296

    Macan mata tiyena problem eka ban .... pena hatiyata oke earphone eka cylinder eka wage eka tikak lokuine.... oka kane gahagena inna puluwanada... bara wadi nadda ..... sarin sare atin hadanna onida... kane radila tiyenawada ....
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මේක මගේ ලඟ තියෙනවා. එහෙම කනේ ගහ ගන්න බැරි සීන් එකක් නෑ බන්. බේස් නම් සුපිරි. මාර කොලිටි, පවර්ෆුල් බේස් පාරක් වදිනවා. හැබැයි ට්‍රෙබල් ගතිය නම් මදි... උඔ බේස් වලට කැමති එකෙක් නම් ඕක ගනින්.
    ගතපු දවස්වල ඕක තමා දිගටම පාවිච්චි කලේ, කනටත් අමාරුවක් නෑ... හැබැයි, වටේ පිටේ සද්ද මුකුත් ඇහෙන්නේ නැතිව යනවා ඕක කනේ ගහ ගත්තම. කලින් ෆෝන් එක වික්කම, ඕක විසි කරලා දාලා තිබුනේ... ලඟදි අරන් බැලුවා ආයිත්.. දැං එක කනක ස්පීකර් එක ඇහෙන්නේ නෑ බං :(
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Macan mata tiyena problem eka ban .... pena hatiyata oke earphone eka cylinder eka wage eka tikak lokuine.... oka kane gahagena inna puluwanada... bara wadi nadda ..... sarin sare atin hadanna onida... kane radila tiyenawada ....
    fit wenawa mchn gaanta. watenne na.
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    මේක මගේ ලඟ තියෙනවා. එහෙම කනේ ගහ ගන්න බැරි සීන් එකක් නෑ බන්. බේස් නම් සුපිරි. මාර කොලිටි, පවර්ෆුල් බේස් පාරක් වදිනවා. හැබැයි ට්‍රෙබල් ගතිය නම් මදි... උඔ බේස් වලට කැමති එකෙක් නම් ඕක ගනින්.
    ගතපු දවස්වල ඕක තමා දිගටම පාවිච්චි කලේ, කනටත් අමාරුවක් නෑ... හැබැයි, වටේ පිටේ සද්ද මුකුත් ඇහෙන්නේ නැතිව යනවා ඕක කනේ ගහ ගත්තම. කලින් ෆෝන් එක වික්කම, ඕක විසි කරලා දාලා තිබුනේ... ලඟදි අරන් බැලුවා ආයිත්.. දැං එක කනක ස්පීකර් එක ඇහෙන්නේ නෑ බං :(

    fit wenawa mchn gaanta. watenne na.

    Thanx machan ..... mama 1k gannawa...
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පැටියා;17381254 said:
    ඕවගෙ Mic නෑනේ? වාත වෙනවා කෝල් ආන්සර් කරන්න ගියාම :(
    ipod එකකට වගේ නම් හොඳයි
    music walata thama godak mewa thiyenne:yes: ;)