Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP CURSE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුපියල් 40ට විකිණෙන බෝංචි

රජයේ මැදිහත් වීමෙන් රුපියල් 80ට මිලට ගත්තම,රුපියල් 20 විකිණෙන ගෝවා රුපියල් 40 ට රජයෙන් මිලදී ගත්තම,විකුණගන්න බැරි තක්කාලි රුපියල් 50 ට රජයේ මැදිහත් වීමෙන් මිලට ගන්නකොට,ඒ වගේ අනිත් සියලුම එලවලු වැඩි මිලට ගොවියාගෙන් මිලට ගන්නකොට ජවිපෙ නාමල් කරුණාරත්න නම් තක්කඩියා දේශපාලන වාසි ගන්න මැද්දට පැනලා ඒ කටයුතු අඩාල කරන්න වෙර දැරීම නින්දිතයි..අශෝභනයි..මේ කතාබහේදී ප්රමිත තෙන්නකෝන් අහනවා "මේ මිලට එළවලු මිලදී ගැනීම සාධාරණද අසාධාරණද " කියලා..නාමල් කරුණාරත්න කියනව "ඒක අසාධාරණයි" කියලා....බළලා මල්ලෙන් එලියට පැන්නෙ එතනදි..

අහිංසක ගොවි ජනතාවගේ අස්වනු කුණු කොල්ලයට විකිණෙන මොහොතක ඒ වෙනුවෙන් රජය මැදිහත්වී ඒ ගොවි ජනතාවට යම් කිසි සහනයක් ලබා දීමට ඉදිරිපත්වීම මේ මොහොතේ සිදු කලයුතුම දෙයක්..එය කඩාකප්පල් කිරීම ගොවි ජනතාවට මේ මොහොතේ කරන අපරාධයක්..නාමල් කරුණාරත්න පිම්පියා ඇතුලු ජවිපෙ තුප්පහියන් ගොවි ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියමින් කිඹුල් කඳුලු හෙලුවත් උන් ඒ සියල්ල කරන්නේ දේශපාලන මඩිය තරකර ගැනීමේ පටු චේතනාවෙන්ම පමණයි කියන එක මේ දේවල් වලින් හොඳට පැහැදිලි වෙනවා..

ජනක බණ්ඩාර තෙන්නකෝන්,ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුලු දඹුල්ලේ දේශපාලනික අධිකාරිය මේ මොහොතේ දඹුල්ලේ ගොවි ජනතාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් විශාල වෙහෙසක් අරන් කටයුතු කරනවා..ඒ ගැන අපි ඔවුන්ට කෘතඥ විය යුතුයි..

රජය මැදිහත්වී මේ ගැටලු විසඳීම නිසා ඉන් රජයට අත්වන ප්රසාදය ජවිපෙ සිකනලුන්ට දරාගැනීමට බෑ..ඒ වෙනුවෙන් ඔවුන් බිල්ලට දෙන්නේ මේ රටේ අහිංසක දුප්පත් ගොවි ජනතාවයි..මේ ජවිපෙ දේශපාලනයට උරුම ද්වේෂය,ඊර්ෂ්යාව,තුප්පහිකම උතුරා යන අවස්ථාවක්..

ජවිපෙ කියන්නේ රටටම ශාපයක්..වෙන සාක්ෂි ඕන නෑ..මේ වීඩියෝ එක ඇති ඒක තේරුම් ගන්න..

https://www.facebook.com/MDNamalKarunarathne

[QUOTE="ȜMA X, post: 25303874, member: 389769"] [CENTER][URL="https://www.facebook.com/malinda.dias.83/videos/10214839688617343"][IMG]https://foreverlinux.com/stlcld-dev/buttons/watch-video-button.png[/IMG][/URL] [SIZE="4"]රුපියල් 40ට විකිණෙන බෝංචි රජයේ මැදිහත් වීමෙන් රුපියල් 80ට මිලට ගත්තම,රුපියල් 20 විකිණෙන ගෝවා රුපියල් 40 ට රජයෙන් මිලදී ගත්තම,විකුණගන්න බැරි තක්කාලි රුපියල් 50 ට රජයේ මැදිහත් වීමෙන් මිලට ගන්නකොට,ඒ වගේ අනිත් සියලුම එලවලු වැඩි මිලට ගොවියාගෙන් මිලට ගන්නකොට ජවිපෙ නාමල් කරුණාරත්න නම් තක්කඩියා දේශපාලන වාසි ගන්න මැද්දට පැනලා ඒ කටයුතු අඩාල කරන්න වෙර දැරීම නින්දිතයි..අශෝභනයි..මේ කතාබහේදී ප්රමිත තෙන්නකෝන් අහනවා "මේ මිලට එළවලු මිලදී ගැනීම සාධාරණද අසාධාරණද " කියලා..නාමල් කරුණාරත්න කියනව "ඒක අසාධාරණයි" කියලා..😃..බළලා මල්ලෙන් එලියට පැන්නෙ එතනදි.. අහිංසක ගොවි ජනතාවගේ අස්වනු කුණු කොල්ලයට විකිණෙන මොහොතක ඒ වෙනුවෙන් රජය මැදිහත්වී ඒ ගොවි ජනතාවට යම් කිසි සහනයක් ලබා දීමට ඉදිරිපත්වීම මේ මොහොතේ සිදු කලයුතුම දෙයක්..එය කඩාකප්පල් කිරීම ගොවි ජනතාවට මේ මොහොතේ කරන අපරාධයක්..නාමල් කරුණාරත්න පිම්පියා ඇතුලු ජවිපෙ තුප්පහියන් ගොවි ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියමින් කිඹුල් කඳුලු හෙලුවත් උන් ඒ සියල්ල කරන්නේ දේශපාලන මඩිය තරකර ගැනීමේ පටු චේතනාවෙන්ම පමණයි කියන එක මේ දේවල් වලින් හොඳට පැහැදිලි වෙනවා.. ජනක බණ්ඩාර තෙන්නකෝන්,ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුලු දඹුල්ලේ දේශපාලනික අධිකාරිය මේ මොහොතේ දඹුල්ලේ ගොවි ජනතාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් විශාල වෙහෙසක් අරන් කටයුතු කරනවා..ඒ ගැන අපි ඔවුන්ට කෘතඥ විය යුතුයි.. රජය මැදිහත්වී මේ ගැටලු විසඳීම නිසා ඉන් රජයට අත්වන ප්රසාදය ජවිපෙ සිකනලුන්ට දරාගැනීමට බෑ..ඒ වෙනුවෙන් ඔවුන් බිල්ලට දෙන්නේ මේ රටේ අහිංසක දුප්පත් ගොවි ජනතාවයි..මේ ජවිපෙ දේශපාලනයට උරුම ද්වේෂය,ඊර්ෂ්යාව,තුප්පහිකම උතුරා යන අවස්ථාවක්.. ජවිපෙ කියන්නේ රටටම ශාපයක්..වෙන සාක්ෂි ඕන නෑ..මේ වීඩියෝ එක ඇති ඒක තේරුම් ගන්න..[/SIZE][/CENTER] [url]https://www.facebook.com/MDNamalKarunarathne[/url] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/87461035_2457815147812067_6859921378624143360_o.jpg?_nc_cat=111&_nc_sid=dd9801&_nc_oc=AQk1FYRjCPr-hxEdNJAlxUS2sJP5PE5MWjV3j7G0PE7q8oBJDAUJrKdVF0T-pReC7yScZExzUk3S3-EdvbgHw-SC&_nc_ht=scontent.fcmb4-1.fna&oh=1bee103d0b98f498bb9f9bc19da16843&oe=5EB8B499[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom